EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........
    මට මළ පැනල ඉන්න වෙලාවේ අමත ගන්න හදන්න එපා හරිය...............:growl:

    උඩ තියන පිළිතුර කියවන්න..................:frown:
    පැහැදිළි නැත්තං නැවත ප්‍රතිශෝධිත හෙළ බසින් පැහැදිළි කර දිය හැකිය..........:nerd:

    :frown: ***ට රිදිලා™ :lol:

    * වලට කැමති හොට්ටක් දාගනියව්....... :P

    :frown: පිස්සු කෙලින්න එපා කිඹුල් මාමේ..... වරෙන්කෝ බං විකාර නැතුව..... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Crocodile.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල බලන්නම් ආව නම් මැක්සා ෆන් තමා !! මම නදීයගේ 141 එක ඔර්ඩර් කරා එදාට සැප පහසුවේ එන්න ;)
    apita koyunda puso badapu malu kiyuvalu....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ට්‍රිප් එකේ සියලු වියදම් මිණිපුර අයියගෙන් ..උඹ වරෙන් මලයෝ :)
    :frown::frown:
    gedarin yapenakota loku viyadamak karanna baha. apitath ehema kalayak thibuna.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ සුදු කිඹුල් අයියේ ... අනේ උඹ ඔහොම බෑ කියනකොට වාවන්නේ නෑ බන් අයියේ ...අනේ වරෙන් කෝ ..කොච්චර ආසවෙන්ද හිටියේ බොහෙ හාලි ටිකක් අහන ෆන් එකේ ඉන්ඩ .. මායියව ගෙදර තියල වරෙන් බන් .. මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ සුදු කිඹුල් අයියේ ... අනේ උඹ ඔහොම බෑ කියනකොට වාවන්නේ නෑ බන් අයියේ ...අනේ වරෙන් කෝ ..කොච්චර ආසවෙන්ද හිටියේ බොහෙ හාලි ටිකක් අහන ෆන් එකේ ඉන්ඩ .. මායියව ගෙදර තියල වරෙන් බන් .. මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ :rofl:
    meda para matath mayiya dala enna vena hadayi. poddage monti tripa 7lu. havasa mama danne.:baffled:
    ekath narakama na, maxa fun ekak ganna puluvani ehema thaniyen enna puluvan unoth.....:P
     

    kingdewi

    Well-known member
  • මගේ සුදු කිඹුල් අයියේ ... අනේ උඹ ඔහොම බෑ කියනකොට වාවන්නේ නෑ බන් අයියේ ...අනේ වරෙන් කෝ ..කොච්චර ආසවෙන්ද හිටියේ බොහෙ හාලි ටිකක් අහන ෆන් එකේ ඉන්ඩ .. මායියව ගෙදර තියල වරෙන් බන් .. මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ :rofl:

    තෝ මගේ කට අවුස්සගන්න එපා ගෙරියා :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් නෑ ඉතින් ඔය මාළු :( .. මට එක පලා ඩප්පි වාහන එපා වෙලා මේ ටිකේ :sorry:
    vahana ganan aduvela neda, 121 yanavane 25 vage ganan valata....
     
    Status
    Not open for further replies.