තව පොඩ්ඩකින් මාරාන්තික වාග් ප්‍රහාරයක් මේ ත්‍රෙඩ් එක එල්ල වීමේ අවධානමක් පවතිනවා.........
![]()

මගේ සුදු කිඹුල් අයියේ ... අනේ උඹ ඔහොම බෑ කියනකොට වාවන්නේ නෑ බන් අයියේ ...අනේ වරෙන් කෝ ..කොච්චර ආසවෙන්ද හිටියේ බොහෙ හාලි ටිකක් අහන ෆන් එකේ ඉන්ඩ .. මායියව ගෙදර තියල වරෙන් බන් .. මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ![]()
එදා තෝලංගමුවෙදි වෙච්ච දේ හිතා ගතහැකි දැන් නම්...... 

mama rathri sevayata yanava.....
සමනලයෝ නැත![]()
ඔය එහෙනම් එකෙක් දාගෙන කෑ ගහන්නේ ඌවත් එක්කන් යන්න කියලා......?? 
ඔය එහෙනම් එකෙක් දාගෙන කෑ ගහන්නේ ඌවත් එක්කන් යන්න කියලා......??
![]()

මම දැන් ඇමතුමක් ගත්තා![]()
එහෙනම් හොදවායින් අමත ගන්න ලැබෙන්න ඈතැයි සිතමි....... 
..බුදුසරණයි මචන් ( උඹටයි ලෙඩ්ඩුන්ටයි )
රත්නපුරෙන් ජබුක්......
වැඩට පිටත් වෙන එකාව ඔහොම නාවන්න එපා බොල..... 
එහෙනම් හොදවායින් අමත ගන්න ලැබෙන්න ඈතැයි සිතමි.......
![]()

එදා තෝලංගමුවෙදි වෙච්ච දේ හිතා ගතහැකි දැන් නම්......
![]()

එලියට ගිහින් ඉඳල තියෙන්නේ දැන් ආවා කියහන්කෝ ! මගේ රෙදි නැත දැන්![]()
හෆොයි...... ඒ පැත්තේ ගිය වෙලාවට මටත් එක්ක අමතගන්න වෙන්නේ එහෙනම් දැන් ඉතින්...... හෆොයි.... ඉවරායි........ 