mata hire yanna weida ban :(

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Yaluwek dunna .bn mn kiyanawa ara router hack kwrana cn eka test karannqth ekka baluwama meka hamba una kiyanaqa.aulakna ne bn:(

    tho hack karana ewa kiyanna giyot tawa hiree daaaiii :lol:

    ubai ube yaluwawai ekka palayan gihin kiyahan yaluwa ube router eka aran uge username passworda dala..

    uba danne na owa uba router gedara ussan awit plug karala use kala kiyala ;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umba hambenna giya kiala mokuth wena ekak naha. umba commit wena widihe mokuth evidence denna epa wade settle karanna nevei nam katha kare. umbe paththe waradda thiyana nisa dadayak gewala settle karaganna balapan.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රජ්ජුරුවෝ;15440287 said:
    ඔයාට කොහෙන්ද අනුන්ගේ පාස්වර්ඩ්? SLT වැඩ කරන යාලුවෙක් ඉන්නවද?
    බය වෙන්න එපා බන්, ඔය ටෙලිකොම් උන්ට ඔවා පස්සෙ එලවන්න තරම් වෙලා නැ.. ගිහින් වැඩෙ ගොඩින් ශේප් කරගනින්..
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මටත් ඕක උනා මචෝ ... මම කිව්වා computer හාර්ඩ් වෙයාර් දන්නවා කට්ටිය Routers ගෙනල්ලා දෙනවා චෙක් කොරන්ට ඒකයි ඔහොම උනේ කියල ආයේ එහෙම වෙන්නෙ නෑ කියල සමාවෙන්න කියල වැඩේ ශේප් කොරගෙන ආව !!!
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    tho hack karana ewa kiyanna giyot tawa hiree daaaiii :lol:

    ubai ube yaluwawai ekka palayan gihin kiyahan yaluwa ube router eka aran uge username passworda dala..

    uba danne na owa uba router gedara ussan awit plug karala use kala kiyala ;)

    U ahuwenawa ne bn.u mehe ekek newei
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බොරුවක් කියපන් බං.. උබ router එකට password එකක් දාල නෑ.. අහල පහල ඉන්න එකෙක් router එකට රිංගල දාල කියපන්.. උබේ connection slow හින්ද.. :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    permanently connection එක suspend කරන්නව කියල විතරයි බං agreement එකේ තියෙන්නෙ.. හිරේ දාන්න බෑ.. ඔය මල පෙරේතයො එහෙම කරන්නෙ නැහැ බං.. බබා පාරක් දාල ශේප් කරගන්න බලහං..

    gPuCpCR.png
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බයවෙන්න එපා මචන්. උන් ශේප් කරල දායි.

    බලපන්, අපි ඕක කලේ ෆන් එකට වගේ නෙ. වරදක් කියල හිතුවෙත් නෑ. ඒකත් හරියට අපේ ගෙදර කෑම ඉවර උනාම හොරෙන් තව ගෙදරකට පැනල ඒ ගෙදට තියෙන කෑම කෑව වගේ එකක් තමයි. ආයිත් වැඩක් කරනකොට පොඩ්ඩක් සිහි නුවණින් හිතමු මචං
     

    aruna47

    Well-known member
  • permanently connection එක suspend කරන්නව කියල විතරයි බං agreement එකේ තියෙන්නෙ.. හිරේ දාන්න බෑ.. ඔය මල පෙරේතයො එහෙම කරන්නෙ නැහැ බං.. බබා පාරක් දාල ශේප් කරගන්න බලහං..

    gPuCpCR.png

    මෙහෙම කියන්නේ හිරේ ගිය අනාත කුකුලෙක්.
    :frown::frown:
     
    • Like
    Reactions: agrmrs

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොදම වැඩේ කියපන් මේක යාලුවෙක්ගෙ රවුටර් එකක් ඌ උබට දුන්නා ඌ දැන් රට ගිහින් කියල උබ ඕව ගැන දන්නෙ නෑ කියපන් ..ඉන්ටර්නෙට් පාවිච්චි කරනව විතරයි යලුවා තමයි ඇවිල්ලා සෙට් කරල දාල ගියේ කියපන් :P:P:P:P:P