help ~ පනු බෙහෙත් ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ?
    මට කෑම කන්න බැහැ.. ප්‍රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත් බිව්වොත් හරි යයි කියල.. පොඩි කාලෙනන් පනු බෙහෙත් බිව්ව.. දැනුත් බිව්වට කමක් නැද්ද?
    පනු බෙහෙත් බොන්න වයස් බේදයක් තියෙනවද?
    පනු බෙහෙත් බිව්වම මොනවද වෙන්නෙ?
    පනුවො මැරුනම ඇගට අඩුවක් දැනෙන්නෙ නැද්ද? :baffled:

    දන්න විදිහට රිප්ලයි එකක් දාපන්...
     
    aruna47

    Well-known member
  • පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ?
    මට කෑම කන්න බැහැ.. ප්‍රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත් බිව්වොත් හරි යයි කියල.. පොඩි කාලෙනන් පනු බෙහෙත් බිව්ව.. දැනුත් බිව්වට කමක් නැද්ද?
    පනු බෙහෙත් බොන්න වයස් බේදයක් තියෙනවද?
    පනු බෙහෙත් බිව්වම මොනවද වෙන්නෙ?
    පනුවො මැරුනම ඇගට අඩුවක් දැනෙන්නෙ නැද්ද? :baffled:

    දන්න විදිහට රිප්ලයි එකක් දාපන්...

    ඔහොම ප්‍රස්නයක් උනා අපේ වලතර මපට්ට. අපි කරේ උගේ පුke කැළැල් බැරි ගාලා. කැටි ඔරු පුke එබුවා.
    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇගට අඩුවක් වෙන්නෙ නෑ බන්.. :lol: බීපං පණු කේස් එක තමා තියෙන්නෙ ඔය.. කන්න පුළුවන් වෙනවා..

    උබ ජීවිතේට පණු බේත් බීල නැද්ද යකොව් :eek:

    gPuCpCR.png
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පණු බෙහෙත් දෝස්තර කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගන්න..
    පණු බෙහෙත් බොන එකෙන් අපිට ආබාදයක් නෑ..

    ඔයාට තව වැඩක් තියෙනවා කරලා බලන්න කඩේට ගිහින්
    ජින්ජර් බියර් එකක් අහන් ගහන්න දවස් 3ක් වගේ
    බීලා බලන්න හරි යයි..
    :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම ප්‍රස්නයක් උනා අපේ වලතර මපට්ට. අපි කරේ උගේ පුke කැළැල් බැරි ගාලා. කැටි ඔරු පුke එබුවා.
    :lol::lol::lol:

    :nerd: පල නාකියා :angry::angry:

    උඹ වලතරගෙ පශ්චාත් බාගෙට කැමතියි වගේ..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇගට අඩුවක් වෙන්නෙ නෑ බන්.. :lol: බීපං පණු කේස් එක තමා තියෙන්නෙ ඔය.. කන්න පුළුවන් වෙනවා..

    උබ ජීවිතේට පණු බේත් බීල නැද්ද යකොව් :eek:

    gPuCpCR.png

    පොඩි කාලෙ බිව්ව ටුට්ටො. දැන් සීන් එක මතක නැහැ..:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පණු බෙහෙත් දෝස්තර කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගන්න..
    පණු බෙහෙත් බොන එකෙන් අපිට ආබාදයක් නෑ..

    ඔයාට තව වැඩක් තියෙනවා කරලා බලන්න කඩේට ගිහින්
    ජින්ජර් බියර් එකක් අහන් ගහන්න දවස් 3ක් වගේ
    බීලා බලන්න හරි යයි..
    :):)

    :) එලස්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ පණු බෙහෙත් බිව්වොත් උඹව මැරිලා යයි....... උඹත් පණුවෙක් වගේනේ......:lol::lol:

    - පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ? ඔකේ අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ....... පණු බෙහෙත් කියලා කියන්නේ අපේ ආහාර මාර්ගයේ ඇතිවෙන පණුවෝ නසන බෙහෙතක්......

    - මට කෑම කන්න බැහැ.. ප්‍රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත් බිව්වොත් හරි යයි කියල..... ඔව් හරියන්න පුළුවන් හුගක් දුරට....... කෑම කන්න පිරියක් නැතිනම් එකට සිරප් එකක් තියෙනවා එක බිලා බලපාන..... ඊට කලින් පණු බෙහෙත් බීපන්........

    - පොඩි කාලෙනන් පනු බෙහෙත් බිව්ව.. දැනුත් බිව්වට කමක් නැද්ද? පුදුමයි උඹට මෙච්චර නාකි වෙලත් දැන් ඔය අමාරු ආපු එක...... සාමාන්යෙන් අවුරුද්දකට සැරයක් විතර පණු බෙහෙත් බොන්න ඕනේ මට මතක හැටියට.......

    - පනු බෙහෙත් බොන්න වයස් බේදයක් තියෙනවද? පොඩි අයට හා ලොකු අයට දෙන මාත්‍රා වෙනස්ය........

    - පනු බෙහෙත් බිව්වම මොනවද වෙන්නෙ? වෙන මොනවා වෙන්නද යකෝ බඩේ ඉන්න පණුවෝ මැරෙනවා මිසක්...... එක්කෝ වැඩිම වුනොත් තෝ මැරෙයි එච්චරයි.......

    - පනුවො මැරුනම ඇගට අඩුවක් දැනෙන්නෙ නැද්ද? ඇයි උඹේ ඇඟේ ඉන්නේ පණුවෝ විතරද උන් මැරුණම ඇඟට අඩුවක් වෙන්න........ ආහ්හ්හ්හ් අර පණුවා මැරුණොත් ඉතිං අනාගතේ ඉවරයි........ :lol::lol:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Bump thama

    ඇගට අඩුවක් වෙන්නෙ නෑ බන්.. :lol: බීපං පණු කේස් එක තමා තියෙන්නෙ ඔය.. කන්න පුළුවන් වෙනවා..

    උබ ජීවිතේට පණු බේත් බීල නැද්ද යකොව් :eek:

    gPuCpCR.png

    පණු බෙහෙත් දෝස්තර කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගන්න..
    පණු බෙහෙත් බොන එකෙන් අපිට ආබාදයක් නෑ..

    ඔයාට තව වැඩක් තියෙනවා කරලා බලන්න කඩේට ගිහින්
    ජින්ජර් බියර් එකක් අහන් ගහන්න දවස් 3ක් වගේ
    බීලා බලන්න හරි යයි..
    :):)

    Pharmacy eken ganna WORMOX single doss ekak. kisi awulak wenne na eka tablet ekak thiyenne bonna, and Every six month wage panu beheth bona eka hoday

    menna meka..hari nam meka masa 6 kata eka parak bonna ona.

    aver-mox4.jpg

    එලස් :):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇගට අඩුවක් වෙන්නෙ නෑ බන්.. :lol: බීපං පණු කේස් එක තමා තියෙන්නෙ ඔය.. කන්න පුළුවන් වෙනවා..

    උබ ජීවිතේට පණු බේත් බීල නැද්ද යකොව් :eek:

    gPuCpCR.png

    පුදුමයි මෙච්චර කල් මූට ඔය කන්න බැරි අමාරු ආවේ නැති එක........ :rolleyes::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ පණු බෙහෙත් බිව්වොත් උඹව මැරිලා යයි....... උඹත් පණුවෙක් වගේනේ......:lol::lol:

    - පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ? ඔකේ අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ....... පණු බෙහෙත් කියලා කියන්නේ අපේ ආහාර මාර්ගයේ ඇතිවෙන පණුවෝ නසන බෙහෙතක්......

    - මට කෑම කන්න බැහැ.. ප්‍රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත් බිව්වොත් හරි යයි කියල..... ඔව් හරියන්න පුළුවන් හුගක් දුරට....... කෑම කන්න පිරියක් නැතිනම් එකට සිරප් එකක් තියෙනවා එක බිලා බලපාන..... ඊට කලින් පණු බෙහෙත් බීපන්........

    - පොඩි කාලෙනන් පනු බෙහෙත් බිව්ව.. දැනුත් බිව්වට කමක් නැද්ද? පුදුමයි උඹට මෙච්චර නාකි වෙලත් දැන් ඔය අමාරු ආපු එක...... සාමාන්යෙන් අවුරුද්දකට සැරයක් විතර පණු බෙහෙත් බොන්න ඕනේ මට මතක හැටියට.......

    - පනු බෙහෙත් බොන්න වයස් බේදයක් තියෙනවද? පොඩි අයට හා ලොකු අයට දෙන මාත්‍රා වෙනස්ය........

    - පනු බෙහෙත් බිව්වම මොනවද වෙන්නෙ? වෙන මොනවා වෙන්නද යකෝ බඩේ ඉන්න පණුවෝ මැරෙනවා මිසක්...... එක්කෝ වැඩිම වුනොත් තෝ මැරෙයි එච්චරයි.......

    - පනුවො මැරුනම ඇගට අඩුවක් දැනෙන්නෙ නැද්ද? ඇයි උඹේ ඇඟේ ඉන්නේ පණුවෝ විතරද උන් මැරුණම ඇඟට අඩුවක් වෙන්න........ ආහ්හ්හ්හ් අර පණුවා මැරුණොත් ඉතිං අනාගතේ ඉවරයි........ :lol::lol:

    ඇයි උඹේ අහවල් එක පණුවෙක් වගේද?
    එල එල..මම බොන්නන්.

    හැබැයි.................

    :(
    :(
    :(
    :(
    :(
    :(
    :(
    :(
    :(
    පනුවො පවුවුවුවුවුවුවුවුවුවුවු :(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝට මෝල්-කා-ලාන්තය ද බං?
    ෆාමසියට ගිහින් වර්මොක්ස් සින්ගල් ඩෝස් එකක් අරං ඇදල ඇරපිය...........

    අනික මම කිව්ව උයන්න ඉගෙන ගනින් කියල......
    කොහෙද!!!!!:dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුදුමයි මෙච්චර කල් මූට ඔය කන්න බැරි අමාරු ආවේ නැති එක........ :rolleyes::P

    අවුරුදු 12,13 වගේ බිව්ව මතකයි.. ඊට පස්සෙ බිව්වෙම නැහැ..
    කොහොමත් මම මෙච්චර කාලයක් කෑවෙ පොඩ්ඩයි බන්..
    කෑම එකෙන් හතරෙන් තුනක් විසික් කරනවා..:no: :(

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝට මෝල්-කා-ලාන්තය ද බං?
    ෆාමසියට ගිහින් වර්මොක්ස් සින්ගල් ඩෝස් එකක් අරං ඇදල ඇරපිය...........

    අනික මම කිව්ව උයන්න ඉගෙන ගනින් කියල......
    කොහෙද!!!!!:dull::dull:

    අවුරුදු 13න් පස්සෙ බිව්වෙම නැහැ.. බීල බලන්න ඕනි.. බිව්වට දවස් 2,3 ක් නන්ස්ටොප් යනව නේද? :baffled:

    ගෙදර උන්දැගෙ කෑම රසයෙ අඩුවක් නෙමෙයි.. පිටින් කෑවත් ඒ සෙතේම තමයි.. :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි උඹේ අහවල් එක පණුවෙක් වගේද?
    එල එල..මම බොන්නන්.

    හැබැයි.................

    :(
    :(
    :(
    :(
    :(
    :(
    :(
    :(
    :(
    පනුවො පවුවුවුවුවුවුවුවුවුවුවු :(:(:(:(:(:(

    මම ඒක කිව්වේ උඹත් පණුවෙක් වගේ නිසා ඒක අනිවා ඩෙෆා පණුවෙක් තමයි කියලා......

    පණුවෝ පවු නම් ඔහොම්මම හිටු.........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඒක කිව්වේ උඹත් පණුවෙක් වගේ නිසා ඒක අනිවා ඩෙෆා පණුවෙක් තමයි කියලා......

    පණුවෝ පවු නම් ඔහොම්මම හිටු.........

    ඒක බන් සතියෙ දවසක බිව්වොත් පහුවදා ඔෆිස් යන්න පුලුවන් ද? නැත්නන් නන්ස්ටොප් දවස් 3,4 යනවද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුරුදු 12,13 වගේ බිව්ව මතකයි.. ඊට පස්සෙ බිව්වෙම නැහැ..
    කොහොමත් මම මෙච්චර කාලයක් කෑවෙ පොඩ්ඩයි බන්..
    කෑම එකෙන් හතරෙන් තුනක් විසික් කරනවා..:no: :(

    විසිකරන්නේ මොකටද යකෝ හතරෙන් එකක් බෙදාගත්තානම් ඉවරනේ කන්න....... උඹ ගොඩක් කල් ඉඳලා තියෙනවා පණුබෙහෙත් නොබී...... බඩේ දැවිල්ල ගතියක් එහෙම එනවද (ගෑස්ට්‍රයිටිස් වලදී වගේ......)