පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ?
මට කෑම කන්න බැහැ.. ප්රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත් බිව්වොත් හරි යයි කියල.. පොඩි කාලෙනන් පනු බෙහෙත් බිව්ව.. දැනුත් බිව්වට කමක් නැද්ද?
පනු බෙහෙත් බොන්න වයස් බේදයක් තියෙනවද?
පනු බෙහෙත් බිව්වම මොනවද වෙන්නෙ?
පනුවො මැරුනම ඇගට අඩුවක් දැනෙන්නෙ නැද්ද?
දන්න විදිහට රිප්ලයි එකක් දාපන්...

පල නාකියා 