EK 1980s Club (1980-1989)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැට් කඩෙන් ගන්නේ නැතුව බැට් හදාගෙන ක්‍රිකට් ගැහුවේ කව්ද?

    එකෙන්ම පොල්පිති අරන් බැට් හදල කොසු මිටවල් හදල විකට් වලට ගත්ත.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ උබලට මතකද පොඩි කාලේ රස කර කර මෙවා කෑවා,
    2eykyn5.jpg



    අපිනම් අදත් අහම්බෙන් කෑවා , පට්ට බන්:yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔකේ තමයි මුලින්ම සිංදුවකින් උන්ගේ FM එක promote කරේ ..
    රූකාන්ත ද කොහෙද කිව්වේ 'සිරස....... fm' කියල

    'දවස පුරා ලගම රැදෙන' කියන එක නේද