ලිනක්ස්_වලට_මාරු_වෙමු.

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ubuntuනම් ඉතින් කියල වැඩක් නැහැ සහෝ.. :yes::yes: එල එල බලපන් දැන් ලෝකේ හැදෙන තරම් virus attacks හැදෙන්නෙ windows වලටමයි. මොකද මචන් microsoftලා උන්ගේ එකම kernelඑක තියන් අලුතෙන් සුකුරුත්තන් දදා windows xp,7,8,8.1 අරක මේක එලියට දානවා.. ඒත් වැඩක් තියෙයිද බන් hackersලා කෙලින තරමක් කෙලින්නේ අසරණ windowsවලටමනේ බන්..:baffled::rolleyes:. උබලත් නොදැනුවත්වම උබලයි windows machine වලින් කොච්චරනම් data පන්නන්න අලුතෙන් වැඩ කෑලිනම් හදල තියෙනවද..කොච්චරනම් ලේසිද..... කොහොමත් තව ඉස්සරහට microsoftලා ඇදගෙන වැටෙන බව දැන් මුළු ලෝකෙම දන්නවානේ. කොහොමත් උට ඔහොම වෙන්න ඕනි...මමත් කැමති එකටනම්... අනුන්ගේ මහන්සියෙන් හදපු දෙයක් හොරකම් කරල රජ වුනාට...කොහොමත් දැන් ඉස්සරහට එන්නේ open source තමයි. මොකද දැන් ඒක තමයි ගොඩක් වේගෙන් ජනප්‍රිය වේගෙන එන්නේ..:D:D IT Side එකෙන් ඉදිරියට යන්න ඉන්න සහෝලටත් කියන්න කැමති දැන් ඉදලවත් ටික ටික open sourc පැත්ත ගැනත් නැබුරුවක් දක්වනවානම් ඉදිරියට ගොඩක් ඔයාලට ලේසි වෙයි කියල.:yes: මොකද ඉදිරියට ඒ side එක තමයි ගොඩක්ම develop වෙන්නෙත් හොද salarys වලට හොද jobaක් හොයාගන්න පුළුවන් වෙන්නෙත් කියලා....:D
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    http://elementaryos.org/

    ඇපල් ලුක් එකට කැමති කෙනෙක් ඉන්නව නම් ඔන්න බඩු.:love::love:
    මම නම් තාම දැම්මෙ නෑ.දැනට කර කර ඉන්න වැඩ ටික ඉවර උන ගමන් දාන්න ඉන්නෙ.
    :rolleyes:




    patta ... wanna try it
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    visit

    vsge4k.png

    rocknirmana.com
    you can learn lot
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    machan puluwannam kiyala denawada windows tiyena pc ekakata ubuntu danawa wage mac os eka daganna barida kiyala? danna barinam ai ehema danna bari? mac ekata hariyanne apple pc ekamada? me ganath poddak danaganna kamati saho.. me gana hariyatama dannaha.asai dala balanna. eth hariyatama danna kenekgen danagena thamai karana deyak karannda oni kiyala ape siyath kiuwa apaa...:D
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    machan puluwannam kiyala denawada windows tiyena pc ekakata ubuntu danawa wage mac os eka daganna barida kiyala? danna barinam ai ehema danna bari? mac ekata hariyanne apple pc ekamada? me ganath poddak danaganna kamati saho.. me gana hariyatama dannaha.asai dala balanna. eth hariyatama danna kenekgen danagena thamai karana deyak karannda oni kiyala ape siyath kiuwa apaa...:D

    danna puluwan... mata oya VGA card eka mokdda kiyala kiyanna