කියනුම කවරේ ද? මේක නේ බං......ගියොත් මං අමාරුවේ. එන පේෂන්ට්ලා ගානේ හැටියට තනියම කොහොම අදින්න ද බං? උඹ දැකල තියනව නේ තත්ත්වෙ..........Ammapa puluwan nam ekiyak hadala hari ewanawa,,,umba okita dekata nawenna yanawa wadiy ban
ekai oya...maath awa welawal wala action tikak dekka
![]()
එතකොට යන්න යනවා. උන් දන්නවා බං මේකට පුහුණු ශ්රමයක් ඕන, ඒක හිගයි කියලා. ඉතිං පුප්පන්න එනවා.කිඹුල් මාමා ඕකුන්ව හුරතල් කරනවා වැඩි...... ඒකයි උන් ඔය එන්නේ ඔලුවට අත හෝදන්න.... හොදවායින් දෙකක් ඈමතුවා නම් හරි.......
![]()
දැන් ඉන්න එකී හරියට අල්ලගත්තෝත් නම් අම්මපා මම අරකිට....


යකෝ කොන්දී කිඹුලට පල් පාට් දානවද ?![]()



පොරත්වය වැඩියි බං...........
umba okita dekata nawenna yanawa wadiy ban
කිඹුල් මාමා ඕකුන්ව හුරතල් කරනවා වැඩි...... ඒකයි උන් ඔය එන්නේ ඔලුවට අත හෝදන්න.... හොදවායින් දෙකක් ඈමතුවා නම් හරි....... 
. uraj ge rep paren.



