EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ammapa puluwan nam ekiyak hadala hari ewanawa,,, :( umba okita dekata nawenna yanawa wadiy ban :dull: ekai oya...maath awa welawal wala action tikak dekka :baffled:
    කියනුම කවරේ ද? මේක නේ බං......ගියොත් මං අමාරුවේ. එන පේෂන්ට්ලා ගානේ හැටියට තනියම කොහොම අදින්න ද බං? උඹ දැකල තියනව නේ තත්ත්වෙ..........
    :oo: කිඹුල් මාමා ඕකුන්ව හුරතල් කරනවා වැඩි...... ඒකයි උන් ඔය එන්නේ ඔලුවට අත හෝදන්න.... හොදවායින් දෙකක් ඈමතුවා නම් හරි....... :angry:
    එතකොට යන්න යනවා. උන් දන්නවා බං මේකට පුහුණු ශ්‍රමයක් ඕන, ඒක හිගයි කියලා. ඉතිං පුප්පන්න එනවා.
    දැන් ඉන්න එකී හරියට අල්ලගත්තෝත් නම් අම්මපා මම අරකිට....:angry::angry:
    යකෝ කොන්දී කිඹුලට පල් පාට් දානවද ? :growl::dull:
    :nerd::dull::dull:
    පොරත්වය වැඩියි බං...........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar83906_6.gif
    latest logo mitto........topilata koinda mewa,gameh kukullu™
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියනුම කවරේ ද? මේක නේ බං......ගියොත් මං අමාරුවේ. එන පේෂන්ට්ලා ගානේ හැටියට තනියම කොහොම අදින්න ද බං? උඹ දැකල තියනව නේ තත්ත්වෙ..........

    එතකොට යන්න යනවා. උන් දන්නවා බං මේකට පුහුණු ශ්‍රමයක් ඕන, ඒක හිගයි කියලා. ඉතිං පුප්පන්න එනවා.
    දැන් ඉන්න එකී හරියට අල්ලගත්තෝත් නම් අම්මපා මම අරකිට....:angry::angry:

    :nerd::dull::dull:
    පොරත්වය වැඩියි බං...........

    Ow ban mama nodannawa nemei....thaniyama sapai ban mata nam...mun ekka ba podda dana gatta gaman arinna
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    moko bun...:rolleyes:

    ඔහොම තමා මල්ලි බැන්දම :dull:
    sangraha valata pin....:):cool::cool::cool:
    මගුලක් කතා කරනවා....... කිලෝමීටර් සිය ගානක් ඇවිත් , තේ එකක් බිලා ගියා කිව්වා ම පස්ස පා ගන්න හිතෙනවා , කමක් නැහැ යේ සෙට් වෙමු බන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගුලක් කතා කරනවා....... කිලෝමීටර් සිය ගානක් ඇවිත් , තේ එකක් බිලා ගියා කිව්වා ම පස්ස පා ගන්න හිතෙනවා , කමක් නැහැ යේ සෙට් වෙමු බන්
    umba me davasvala thaniyama kana katta api dannava.....:(
    පොඩ්ඩෝ දෙන්න සැටිස් ද බන්......
    poddo dennata nam sathutuyi:cool::):)
     
    Status
    Not open for further replies.