### CHAT අවුලක්.... ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ chat box එක වෙලාවකට පෙන්වන්නේ නෑනේ,,
    පෙන්නුවත් එකපාරට එක්කෙනෙක් එක්ක විතරයි චැට් කරන්න පුළුවන්...
    අනික අලුතීම් massege එකක් වහාම එක පෙන්වන්නේත් නැ,
    ටික ටික ගාල සද්දේ එනවා විතරයි.....
    එනිසා එවපු මැසේජ් එක එව්වා කෙනා හිතා ගන්න බැ,,,
    maxthone, chrome කියන දෙකටම එහෙමයි..
    දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;15459115 said:
    අපොයි....:frown::frown::(:(:(
    මම හිතුව මට විතරයි කියල.....:P:P:P
    :P:P:P

    කිහිප දෙනෙක් එක්ක chat කරන්න ඕන නම් pop out කරපන්......
    messages load වෙන්නේ නැති එකට නම් refresh කරන්න තම‍යි ති‍යෙන්නේ.......


    :baffled::baffled::baffled: