Mamath QS kenek bn..habai ithin thawama training..me ubala dannawanam kiyapallako mata NVQ level 5 QS crs eka part time karanna thiyena Place ekak..
![]()
diploma eken passe charted membership ekakata yanna puluwanda.nathnam degree ekak hari msc ekak hari one wenne nadda? eg-AIQS wage karanna?
Sheffield hallam uni eken dena degree eka RICS accredited da?
I am a QS who works in KSA at the moment. I did my BSc at Heriot Watt University. If anyone has any questions ask me I can help. I have hands on experioence of 8 years. 2 in SL AND 5 in Middle East.
මචන්ලා මම 2012 a/l maths kale...BCS result එකක් තියෙනවා...1.01 z එකකුත් තියෙනවා...QS කෙනෙක් වෙන්න ආසයි bt මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap
QS chater banepa kerenna...
![]()

කොහොමත් මේ ෆීල්ඩ් එකේ මුල් කාලේ පඩි අඩුයි...ඒ වුනාට අත් දොලහක් තිබිලත් මදි වෑඩ ටික කරගන්න..පහුවෙන කොට හොදයි...මේ ෆීල්ඩ් එක හොද තෑනක තියගන්න නම් හෑම තරාතිරමකම ප්‍රමාන සමීක්ශකයන්ගේ සහයෝගය ඕනි...සහයෝගය අඩු නිසා තමය් පඩි අඩු...ලොකු තෑන් වල ඉන්න අය අදුනිකයින්ට අත දෙනව අඩුයි.
ඉස්සර ඕනි රටක ලන්කාවෙ QS කිවුව නම් හොද තෑනක් තිබුන..හොද පඩියකුත් තිබුනා...ඒත් දෑන්
මෑදපෙරදිග පඩි අඩුයි පෙරට වඩා...හේතුව අල්ලපු රටේ ගොන් බි_ජෝ...අඩු පඩි වලට එන නිසා අපේ රටේ අයට තෑන නෑතිවෙනව...
ලොකු තෑන් වල ඉන්න ලන්කාවේ අයත් බලන්නේ ලන්කාවෙ කෙනෙක්ට අත දෙන්න නෙමෙයි, අඩු ගානට එකෙක් ගෙනත් කුට්ටිය කඩා ගන්න...






Dr. Indrawansha samarathunga qs වල legend.. එකක් ඩො fellowship ම 7 නැත්නම් 8ක් තියෙනවා ... ශ්‍රී ලාංකිකයෙක්mokada ban a?



mokada ban a?
ehemada mama danne na...aparade kiyala hitenawa me field eka toragatte...![]()
ehemada mama danne na...aparade kiyala hitenawa me field eka toragatte...![]()



A/L Maths karala fail wunath(2C) QS kenek wenda puluwanda?