ethakota civil engineergei QS gei wenasa mokakda
wenasak na ban field ekedi...loku company ekakata palayan yanawanam nattam office palayan...

www.milcris.com Oya Company eka UAE Branch ekak Next Month Eka open karanawalu, QS Job Hoyana Yaluwo Podak Try Ekak Dala Balanna.

I am a QS who works in KSA at the moment. I did my BSc at Heriot Watt University. If anyone has any questions ask me I can help. I have hands on experioence of 8 years. 2 in SL AND 5 in Middle East.
I am a QS who works in KSA at the moment. I did my BSc at Heriot Watt University. If anyone has any questions ask me I can help. I have hands on experioence of 8 years. 2 in SL AND 5 in Middle East.
wenasak na ban field ekedi...loku company ekakata palayan yanawanam nattam office palayan...
මම නම් මේක අනුමත කරන්නේ නැහැ, මොකද මහන්සි වෙලා ඉගෙන ගන්න අයට මේක නිසා තැනක් නැතිවෙනවා. හොදම උදාහරණය තමයි අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය කියන Degree එකක් ගත්තු කෙනෙක්, එයාට Excel Sheet එකක් Formulas දාගන්න තරම්වත් දැනුමක් නැහැ, ඒ උනාට එයා BSc Degree කාරයෙක්.
.. නැත්තන් උඹට ඩිග්රී එකක් නෑ ...
මොන ඩිග්රි එක උනත්, මොන ඉන්ස්ටිට්යුට් එකෙන් දුන්නත්, සල්ලි දුන්න පලියට නිකන් දෙන්නෙ නෑනෙ ...
උඹ මොන ක්ෂේත්රයකින් හරි ප්රයිවට් ඩිග්රි එකක් කලානම් උඹ ඔහොම කියන්නෙ නෑ ... ඩිග්රි ගත්ත අයට ඉරිසියා කරන්න එපා ...
අනිත් එක "මහන්සි වෙලා කරනව" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් කො ... උඹ මේ කතා කරන්නෙ රජයේ කැම්පස් ගැන එහෙම නෙමෙයි නෙ ? මොකද මම හොඳටම දන්නව ඒවල වෙන්නෙ මොනාද කියල
අනිත් එක උඹේ වයස අඩුම තරමෙ 20ට අඩු නම් මේකට රිප්ලයි කරන්න එපා .. බච්චොත් එක්ක කතා කරල වැඩක් නෑ ...
20ට වැඩි නම් පදනමක් ඇතුව රිප්ලයි කරපන් ... 
මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap
එක්කො උඹ තාම පොඩි බච්චා කොල්ලෙක්.. නැත්තන් උඹට ඩිග්රී එකක් නෑ ...
මොන ඩිග්රි එක උනත්, මොන ඉන්ස්ටිට්යුට් එකෙන් දුන්නත්, සල්ලි දුන්න පලියට නිකන් දෙන්නෙ නෑනෙ ...
උඹ මොන ක්ෂේත්රයකින් හරි ප්රයිවට් ඩිග්රි එකක් කලානම් උඹ ඔහොම කියන්නෙ නෑ ... ඩිග්රි ගත්ත අයට ඉරිසියා කරන්න එපා ...
අනිත් එක "මහන්සි වෙලා කරනව" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් කො ... උඹ මේ කතා කරන්නෙ රජයේ කැම්පස් ගැන එහෙම නෙමෙයි නෙ ? මොකද මම හොඳටම දන්නව ඒවල වෙන්නෙ මොනාද කියල
අනිත් එක උඹේ වයස අඩුම තරමෙ 20ට අඩු නම් මේකට රිප්ලයි කරන්න එපා .. බච්චොත් එක්ක කතා කරල වැඩක් නෑ ...
20ට වැඩි නම් පදනමක් ඇතුව රිප්ලයි කරපන් ...
![]()
මචන්ලා මම 2012 a/l maths kale...BCS result එකක් තියෙනවා...1.01 z එකකුත් තියෙනවා...QS කෙනෙක් වෙන්න ආසයි bt මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap

hondama wade diploma level eke sudusu kamak hadagena eeta passe specialise wenna experience eka hada ganna eka. e.g. mep qs.
diploma eken passe charted membership ekakata yanna puluwanda.nathnam degree ekak hari msc ekak hari one wenne nadda? eg-AIQS wage karanna?
QS lage lokuma chrtd body eka thamai RICS kyanne!
RICS walata okkoma yatai....
RICS accredited wena uni ekakin Bsc eka karaoth oyath RICS qulified wenawa!
samahara uni wala Msc eken tamai RICS denne...
samahara ewaa Bsc eken....