man aurudu 2k witara hoda asawen kela ban office eke..mama e office eken ain wela wena ekakata giya ethana appiriya una mata qs....dan man ethanin ain una...seeking a new job
Lankaweda moko seen eka appiriya wenna ithin....
man aurudu 2k witara hoda asawen kela ban office eke..mama e office eken ain wela wena ekakata giya ethana appiriya una mata qs....dan man ethanin ain una...seeking a new job
man aurudu 2k witara hoda asawen kela ban office eke..mama e office eken ain wela wena ekakata giya ethana appiriya una mata qs....dan man ethanin ain una...seeking a new job

QS HND karana kenekta final project akata karanna hoda topic akak dennako....![]()
දඩබ්බරයා;15459502 said:RICS ba BSC ekath approved ekak wenna oone man danna tharamin.. Experience kohamada ubata... AIQS ekata kalin AIQS Affiliate eka illapan eka aran aurudden AIQS ekata yanna puluwan.. wisthara oonenem ahapan thawa
දඩබ්බරයා;15459509 said:Me BSC ekatath path ekak lagadi dunna kiyala aranchi.. chuttak hoyala balal kiyannam ubata
wisthara danna puluwan nam loku udawwak
Sheffiled Hallam ekata nan RICS na umbata MSC karanne one RICS gannawanan.

Sheffiled Hallam ekata nan RICS na umbata MSC karanne one RICS gannawanan.
මම Tech එකේ NCT(ප්‍රමාණ සමීක්ෂන) Course එකක් කරන්න හදන්නෙ.ඒ Course එක English Medium වලින් කරන්න පුලුවන් කොහේද?(Southern Province එකේ).
මේ Course එක හොදද?
මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.

දඩබ්බරයා;15465143 said:poddak hoyala balapan aranchi hatiyata oya bsc ekata aluthparth ekak deela thiyenawa kiyala aranchi RICS ekata.....
මම Tech එකේ NCT(ප්‍රමාණ සමීක්ෂන) Course එකක් කරන්න හදන්නෙ.ඒ Course එක English Medium වලින් කරන්න පුලුවන් කොහේද?(Southern Province එකේ).
මේ Course එක හොදද?
මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.

) බෙස්ට් රිසාල්ට් ලංකාවෙන් 

ane manda man nan dan degree eka karanawa apita nan ehema aranchiyaka naa... kohomahari chithrage cource ekatanan denawa RICS...

ane manda man nan dan degree eka karanawa apita nan ehema aranchiyaka naa... kohomahari chithrage cource ekatanan denawa RICS...
හරි මෙහෙමයි ගොඩ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා ඒලෙවල් නැතුව ඉන්ජිනියරින්, කොන්ටිටිසර්වින්ග් කරන්න පුලුවන්ද කියන එක ඔව් පුලුවන් ඒක ගැන විස්තර ටිකක් මම කියන්නම්
ඒලෙවල් මට්ස් වලින් නොකර හෝ ඒලෙවල් නොකර වරලත් ඉන්ජිනේරුවෙක් වෙන්න ඔබට පුලුවන් ඒ සදහා විදි ගනනාවක් තිබ්බත් මම දන්න විදිහ ගැන පොඩි දෙයක් කියන්නම් හැබැයි මේකට යම් මුදලක් වැයවෙනව
අපි හිතමු ඔයා ඒලෙවල් කරල නෑ නැත්නම් ඒලෙවල් මැට්ස් කරල නෑ.. සිටි අන්ඩ් ගිල්ඩ්ස් එකේ තියන සෙටිෆිකට් ඉන් ඉන්ජිනියරින්ග් කියල කෝස් එකක් මේක ඉතාම සරල එකක් සිටි ඇන්ඩ් ගිල්ස් මද්යස්තානයක මේ කෝස් එකට රෙජිස්ටර් වෙලා කරන්න ( මගෙ පෞද්ගලික අදහසනම් මේකට හොදම තැන තම කොල්ලුප්ටිය ස්කිල්ස් ඉනටර් නැශිනල් ආයතනය රජයේ පිලිගත් කාර්මික විද්යාල වල පිලිගත් රජේ දේශකයින් විසින් තමා දේශන කරන්නෙ ප්‍රෑක්ටිකල් තියරි දෙකම කරනව ) සෑම වසරකම ජුනි දෙසැම්බර් මාස වල තමා එක්සැම් තියෙන්නෙ තම අපි ඔය කෝස් එක කරන කොට අපිට දැනුනු දෙයක් තමා ප්‍රශන ප්‍රතවල ප්‍රශන සමානයි පස්සෙ ටිකක් හොයල බැලුවහම සිටි ඇන්ඩ් ගිල්ස් එකේතියෙන්නෙ ප්‍රශන බැංකුවක් ඒකෙන් අහබු ලෙස තෝරාගන්න ප්‍රශන වලින් තමා ප්‍රශන ප්ත්‍ර සාදන්නෙ.. ඒ කියන්නෙ ඕගොලො අවුරුදු 10 විතර පාස්පේපර්ස් කරල ගියොත් අනිව ගොඩ යන්න පුලුවන් මොකද පේපර එකේ එන හැම ප්‍රශ්නයක්ම ඕගොල්ලො කලින් කරල තියන නිසා
සෙටිෆිකට් ලෙවල් එක ගොඩ ගියායින් පස්සෙ ඕගොල්ලන්ට පුලුවන් ඩිප්ලෝමා ඉන් කන්ක්ට්‍රක්ශන් හරි ඩිප්ලෝමා ඉන් කෝන්ටිටි සර්වින්ග් හරි පටන්ගන්න.. මෙතදිත් විශේස දෙයක් කියන්න ඕනෙ මේ දෙක වෙනස් වෙන්නෙ එක සබ්ජෙට් එකකින් ඒ කියන්නෙ කොන්ටිටිසර්වින්ග් කරන අයට මැශිමන්ට් කියල සබ්ජෙට් එකක් එකතුවෙනව .. මම කලේ ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් කියන එක ඒගමන්ම වෙනමම කලා මැශිමන්ට් සබ්ජෙට් එක ඒ කියන්නෙ මම එක ගමන්ම ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් / ඩිප්ලෝමා ඉන් කොන්ටිටිසර්වින්ග් කියන දෙකම ගත්ත
හරි ඒකත් ගොඩ ගියායින් පස්සෙ ඇඩ්වාස්න් ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් /කොන්ටිටි සර්වින්ග් මම දැනට මේක ඉවර කරල ඉන්නෙ අනිත් ලෙවල් එකට ලෑස්තිවෙනව එක දිගටම වගේ කලොත් අවුරුදු 5ක් යද්දි චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි බීඑස්සී වෙන්න නම් බෑ...
ada thiyana market eke hatiyata (wishesayen middle east wala) akuru satanak thiyenne. qs kenek nam RICS aniwarya wenawa idiriyata yanna. umba kivvath wage oya course eka digatama karama charted engineer wenna puluwan nam eka loku deyak. eh wagema qs walath charted membership ekakata yanna puluwan wena widihe parak thora ganna ona. eh market eke hati.
anith eka thamai umba kiana course eke qs ui engineering ui wenas wenne eka subject ekakin kiala kivva neda. aththatama eeta wadiya wenasak thiyenne ona neda. estimating, tendering, cost planning wage ewath ethakota measurement kiana eka athuleda thiyenne.