Quantity_Surveyor_Elakiri_Group...

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    man aurudu 2k witara hoda asawen kela ban office eke..mama e office eken ain wela wena ekakata giya ethana appiriya una mata qs....:oo::oo: dan man ethanin ain una...seeking a new job

    Ow oni thanka ehema wenawa ban......kohomahari katta kagena idapan...inna tharamata tamai rasa wadiwenna...he he heeeee:D
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මම Tech එකේ NCT(ප්‍රමාණ සමීක්ෂන) Course එකක් කරන්න හදන්නෙ.ඒ Course එක English Medium වලින් කරන්න පුලුවන් කොහේද?(Southern Province එකේ).

    මේ Course එක හොදද?

    මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?

    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    QS HND karana kenekta final project akata karanna hoda topic akak dennako....:D

    umbe course subjects gana nam danne naha. samanyen ratatath wadak wena hondai wage hithena topic tikak;

    impact of professional ethics of the project team to life cycle cost of a road project

    cost benefit analysis of pre-qualification of Contractors to construction projects

    usage of standard method of measurements in sri lankan construction projects
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    දඩබ්බරයා;15459502 said:
    RICS ba BSC ekath approved ekak wenna oone man danna tharamin.. Experience kohamada ubata... AIQS ekata kalin AIQS Affiliate eka illapan eka aran aurudden AIQS ekata yanna puluwan.. wisthara oonenem ahapan thawa

    දඩබ්බරයා;15459509 said:
    Me BSC ekatath path ekak lagadi dunna kiyala aranchi.. chuttak hoyala balal kiyannam ubata

    wisthara danna puluwan nam loku udawwak
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මම Tech එකේ NCT(ප්‍රමාණ සමීක්ෂන) Course එකක් කරන්න හදන්නෙ.ඒ Course එක English Medium වලින් කරන්න පුලුවන් කොහේද?(Southern Province එකේ).

    මේ Course එක හොදද?

    මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?

    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.:rolleyes:

    දැන් මෙහෙමයි වෙන්නේ..... මමත් ඕක කරා තාක්ෂණ විද්‍යාලේ. ජාතික තාක්ෂණ සහතික ප්‍රමාණ සමීක්ෂක(NCT QS). ගාල්ලේ TEC එකෙක් අනිවා ඇති. ඒක English medium. ගාස්තු රහිතයි. පුහුණු කාලය මාස 6යි. එකත් ඒගොල්ලොම දානවා. අපි මහන්සිවෙන්න ඕනේ නෑ.

    මේ දවස්වල නම් පටන්ගන්නේ නෑ. අවරුද්දේ මුල තමා වැඩේ වෙන්නේ. කෝකටත් අදහෙට ගිහින් TEC එකේ මාර්ගෝපදේශ අංශෙන් අහන්න. ඒක ඇඟට ගුනයි. අනික ඔයාට මේගැන දැනගන්නඕනේ හැම දේම ඔයාට එයාලා කියලා දෙයි.

    සුභ පතනවා හොදට කරගන්න ලැබෙන්න කියලා....:rolleyes::rolleyes:

    ජය...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දඩබ්බරයා;15465143 said:
    poddak hoyala balapan aranchi hatiyata oya bsc ekata aluthparth ekak deela thiyenawa kiyala aranchi RICS ekata.....

    ane manda man nan dan degree eka karanawa apita nan ehema aranchiyaka naa... kohomahari chithrage cource ekatanan denawa RICS...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    මම Tech එකේ NCT(ප්‍රමාණ සමීක්ෂන) Course එකක් කරන්න හදන්නෙ.ඒ Course එක English Medium වලින් කරන්න පුලුවන් කොහේද?(Southern Province එකේ).

    මේ Course එක හොදද?

    මේ Course එක මේ අවුරුද්දෙ කවද වගේ පටන් ගනීවිද?

    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න.:rolleyes:

    course එක හොදයි :)
    ගාල්ලෙ ටෙක් එකෙ සිරා (හොද සර් කෙනෙක් ඉන්නෙ :D ) බෙස්ට් රිසාල්ට් ලංකාවෙන් :D
    මෙ අවුරුද්දෙ පටන් අරන් ඉවරයි බන් දැන් ලබන එකෙට ඇප්ලිකෙශන් දාලා තියපන්

    ගිය පාර ඉන්ටව් එකට 300ක් වගෙ ආවා
    තෝර ගත්තෙ 60යි
    ඒත් ලබන පාර 40කට වගෙ අඩු කරනවා!

    a/l maths කරලා තියෙනවා නම් චාන්ස් වැඩියි
    O/l english වලට හොද රිසාල්ට් එකක් තියෙනවා නම් තවත් චාන්ස් :)

    පුලුවන්නම් ගාල්ලෙම කරපන් :D
    ඇතුලට රිංගන්න ආමරුයි ටිකක්

    සෙමිස්ටර් 2k විදියට කැඩිලා තියෙන්නෙ මාස 6 ගානෙ
    විශයන් -

    1st sem-
    Measurement & Specification
    Construction Technology
    Construction Drawing
    Construction Survey
    Material & Structural
    Construction Economics
    Construction Law
    Computer
    English
    Mathematics

    2nd sem
    Measurement & Specification II
    Construction Technology II
    Construction Law
    Construction Economics
    Estimating and Costing
    Management Techniques
    management & Accountancy
    Variation
    Tender procedure
    English
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි මෙහෙමයි ගොඩ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා ඒලෙවල් නැතුව ඉන්ජිනියරින්, කොන්ටිටිසර්වින්ග් කරන්න පුලුවන්ද කියන එක ඔව් පුලුවන් ඒක ගැන විස්තර ටිකක් මම කියන්නම්

    ඒලෙවල් මට්ස් වලින් නොකර හෝ ඒලෙවල් නොකර වරලත් ඉන්ජිනේරුවෙක් වෙන්න ඔබට පුලුවන් ඒ සදහා විදි ගනනාවක් තිබ්බත් මම දන්න විදිහ ගැන පොඩි දෙයක් කියන්නම් හැබැයි මේකට යම් මුදලක් වැයවෙනව

    අපි හිතමු ඔයා ඒලෙවල් කරල නෑ නැත්නම් ඒලෙවල් මැට්ස් කරල නෑ.. සිටි අන්ඩ් ගිල්ඩ්ස් එකේ තියන සෙටිෆිකට් ඉන් ඉන්ජිනියරින්ග් කියල කෝස් එකක් මේක ඉතාම සරල එකක් සිටි ඇන්ඩ් ගිල්ස් මද්යස්තානයක මේ කෝස් එකට රෙජිස්ටර් වෙලා කරන්න ( මගෙ පෞද්ගලික අදහසනම් මේකට හොදම තැන තම කොල්ලුප්ටිය ස්කිල්ස් ඉනටර් නැශිනල් ආයතනය රජයේ පිලිගත් කාර්මික විද්යාල වල පිලිගත් රජේ දේශකයින් විසින් තමා දේශන කරන්නෙ ප්‍රෑක්ටිකල් තියරි දෙකම කරනව ) සෑම වසරකම ජුනි දෙසැම්බර් මාස වල තමා එක්සැම් තියෙන්නෙ තම අපි ඔය කෝස් එක කරන කොට අපිට දැනුනු දෙයක් තමා ප්‍රශන ප්‍රතවල ප්‍රශන සමානයි පස්සෙ ටිකක් හොයල බැලුවහම සිටි ඇන්ඩ් ගිල්ස් එකේතියෙන්නෙ ප්‍රශන බැංකුවක් ඒකෙන් අහබු ලෙස තෝරාගන්න ප්‍රශන වලින් තමා ප්‍රශන ප්ත්‍ර සාදන්නෙ.. ඒ කියන්නෙ ඕගොලො අවුරුදු 10 විතර පාස්පේපර්ස් කරල ගියොත් අනිව ගොඩ යන්න පුලුවන් මොකද පේපර එකේ එන හැම ප්‍රශ්නයක්ම ඕගොල්ලො කලින් කරල තියන නිසා

    සෙටිෆිකට් ලෙවල් එක ගොඩ ගියායින් පස්සෙ ඕගොල්ලන්ට පුලුවන් ඩිප්ලෝමා ඉන් කන්ක්ට්‍රක්ශන් හරි ඩිප්ලෝමා ඉන් කෝන්ටිටි සර්වින්ග් හරි පටන්ගන්න.. මෙතදිත් විශේස දෙයක් කියන්න ඕනෙ මේ දෙක වෙනස් වෙන්නෙ එක සබ්ජෙට් එකකින් ඒ කියන්නෙ කොන්ටිටිසර්වින්ග් කරන අයට මැශිමන්ට් කියල සබ්ජෙට් එකක් එකතුවෙනව .. මම කලේ ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් කියන එක ඒගමන්ම වෙනමම කලා මැශිමන්ට් සබ්ජෙට් එක ඒ කියන්නෙ මම එක ගමන්ම ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් / ඩිප්ලෝමා ඉන් කොන්ටිටිසර්වින්ග් කියන දෙකම ගත්ත

    හරි ඒකත් ගොඩ ගියායින් පස්සෙ ඇඩ්වාස්න් ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් /කොන්ටිටි සර්වින්ග් මම දැනට මේක ඉවර කරල ඉන්නෙ අනිත් ලෙවල් එකට ලෑස්තිවෙනව එක දිගටම වගේ කලොත් අවුරුදු 5ක් යද්දි චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි බීඑස්සී වෙන්න නම් බෑ...

    • Like
    Reactions: Astromaze

    ada thiyana market eke hatiyata (wishesayen middle east wala) akuru satanak thiyenne. qs kenek nam RICS aniwarya wenawa idiriyata yanna. umba kivvath wage oya course eka digatama karama charted engineer wenna puluwan nam eka loku deyak. eh wagema qs walath charted membership ekakata yanna puluwan wena widihe parak thora ganna ona. eh market eke hati.
    anith eka thamai umba kiana course eke qs ui engineering ui wenas wenne eka subject ekakin kiala kivva neda. aththatama eeta wadiya wenasak thiyenne ona neda. estimating, tendering, cost planning wage ewath ethakota measurement kiana eka athuleda thiyenne.
     
    මම මෙතනදි කතාකලේ ඩිප්ලෝමා ලෙවල් එක ගැන යාලු, ඩිප් ලෙවල් එකේදි වෙනස් වෙන්නෙ එක සබ්ජෙට් එකයි ඇඩ්වාන්ස් එකේදී ඊට වඩා වෙනසක් වෙනව සබ්ජෙට් තුනක් මතක හැටියට ඊට පස්සෙ එහෙන් පිටින්ම වෙනස් වෙනව සමාන වෙන්නෙ එක සබ්ජෙට් එකයි නැත්නම් දෙකයි