සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ![]()
ඔව් මෙහේ ඉදන්ම වාහනේක යන එක ලෙහෙසි වෙයි වගේ....
තරි මාමා වෑන් එකක් සෙට් කරගන්නවා කිව්වා...... ප්‍රශ්නේ තියෙන්නේ එක වෑන් එකක් ඈති වෙයිද කියන එක.....?? සංජියා AC බස් එකක් ගැන කතාවකුත් කිව්වා..... ඔය මොක කරන්නත්, එන උන් ගාන හරියට කන්ෆර්ම් කරගෙන ඉන්න එපායේ...... 
ඒක කිව්ව කැත විතරක්....... 





මම කාලම තිබුනේ නෑ...... මිටියෙන් ගහලා තමා කට්ට අයින් කර ගත්තේ..... 
හරි AC එක පැත්තකින් තියපන්කෝ..... අපේ එකක ඔය රවුම ගියොත්; 