EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
    අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ :(

    :oo: ඔව් මෙහේ ඉදන්ම වාහනේක යන එක ලෙහෙසි වෙයි වගේ.... :yes: තරි මාමා වෑන් එකක් සෙට් කරගන්නවා කිව්වා...... ප්‍රශ්නේ තියෙන්නේ එක වෑන් එකක් ඈති වෙයිද කියන එක.....?? සංජියා AC බස් එකක් ගැන කතාවකුත් කිව්වා..... ඔය මොක කරන්නත්, එන උන් ගාන හරියට කන්ෆර්ම් කරගෙන ඉන්න එපායේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මෙහෙන් A/C බස් එකක් සෙට් කරගන්න පුළුවන්....... කිලෝමිටරේට 60 ගානේ දෙන්නම් කිව්වා නැතිනම් 75යි ලු........ මම එදා යුරාට ඔය ගැන කිව්වා කෝ මූ ඒක මේකේ කියලත් නෑ ආයේ කතා කරේවත් නෑ.......

    :frown: මම බිසී...... :P

    :oo: 60කට යනවා නම් ලාභයි වගේ....... අපේ එකක යන්න තිබ්බා.... ඩීසල් වියදම & හිට්ලර්ගේ නංගිගෙන් ඕක ඉල්ලන්න යන්න ...... :( :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: මම බිසී...... :P

    :oo: 60කට යනවා නම් ලාභයි වගේ....... අපේ එකක යන්න තිබ්බා.... ඩීසල් වියදම & හිට්ලර්ගේ නංගිගෙන් ඕක ඉල්ලන්න යන්න ...... :( :growl:

    60ta yanne A/C ekakne..:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල් කකුළුවෝ රසයි යකෝ........ :D කිඹුල් මාමේ..... ස්තූතියි කකුළුවන්ට..... රසයි බොල ඒක..... :cool: මම කාලම තිබුනේ නෑ...... මිටියෙන් ගහලා තමා කට්ට අයින් කර ගත්තේ..... :P

    පෙරේතයා...... උඹ ගියා නේද එහෙනං......... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම ඉතින් 7 විතර වෙනකම් ඉන්නවා නේ..... :D

    එච්චර වෙලා ඉන්න බෑ........ මම 5.30 ට විතර මෙහෙන් එනවා & අපේ උන්දෑ ඔෆිස් ඇරිලා හන්දියට ඇවිත් කෝල් කරාම යන්න බලාගෙන........ ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මම බිසී...... :P

    :oo: 60කට යනවා නම් ලාභයි වගේ....... අපේ එකක යන්න තිබ්බා.... ඩීසල් වියදම & හිට්ලර්ගේ නංගිගෙන් ඕක ඉල්ලන්න යන්න ...... :( :growl:

    යකෝ කොහෙද ලාභ.....? කිං අයියා කිව්වම තමා මටත් මීටර් වුනේ....... වාහනේට 25ක් විතර වෙන් කරන්න වෙනවා........ :dull::dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාබයි ?:P
    170km X 2 X 60 ලාබයි :angry:

    :shocked: හරි AC එක පැත්තකින් තියපන්කෝ..... අපේ එකක ඔය රවුම ගියොත්;

    170 X 2 = 340Km

    340Km / 3Km per Liter = 113.33 l

    113.33 X 142 (මම ඩීසල් ගාන දන්නේ නෑ) = Rs. 16093/= ක්.....

    අනික ඔය ගමනට 340Km ට වඩා වැඩි..... :yes: එහෙම බලද්දි ඔය AC එක ලාභයි තමා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ කොහෙද ලාභ.....? කිං අයියා කිව්වම තමා මටත් මීටර් වුනේ....... වාහනේට 25ක් විතර වෙන් කරන්න වෙනවා........ :dull::dull::dull::dull::dull:

    :rofl: ඉතින් බං බස්/වාහන වතුරෙන් දිව්වා නම් ඔයිට අඩුවෙන් යන්න තිබ්බා....... :yes: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් කකුළුවෝ රසයි යකෝ........ :D කිඹුල් මාමේ..... ස්තූතියි කකුළුවන්ට..... රසයි බොල ඒක..... :cool: මම කාලම තිබුනේ නෑ...... මිටියෙන් ගහලා තමා කට්ට අයින් කර ගත්තේ..... :P

    Thota bada pala :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මේ පාරත් සංවිධායක අපිව දාලා වෙන සෙට් එකක් එක්ක ට්‍රිප් යයිද.....?? :P

    අඩෝ වෑන් එකක් සෙට් කරගන්න එල පොරක් සිටී.... මම ඌට පණිවිඩේ දුන්නා අර ඊයේ බලපු වෑන් එක ජාතියේ එකක් බලන්න කියලා..... වෙන මොනවද බං උඹ හොයන ජාති තියෙන්නේ....?? :rolleyes:

    Ela eka :D mazda unath kamak na cindition thiyenna ona ban ac ekka... po5 unath kamak na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එච්චර වෙලා ඉන්න බෑ........ මම 5.30 ට විතර මෙහෙන් එනවා & අපේ උන්දෑ ඔෆිස් ඇරිලා හන්දියට ඇවිත් කෝල් කරාම යන්න බලාගෙන........ ;)

    :oo: ඉතින් වරෙන්..... :)
     
    Status
    Not open for further replies.