EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න මම දන්නා විදිය ,

    කිඹුලා, 1 තරියා 1 මිනියා 1 ලබ්බා 2 , කොසා 3යි , සංජියා2 , මම 1 , කින් එන්නේ නැහැනේ , මලිතයාත් නැහැනේ , තව මලකවියා මොකෝ, සන් බෝයියා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම එන්න නම් හිටියේ කාර් එකේ .. ඒත් වෑන් එකක් ගේන්න බැරි කමක් නෑ
    car vala yanava nam yamu. mamath ennam kolambata vahane....
    urata car eka ganna puluvan unoth car 3 athiveyi.:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මම දන්නා විදිය ,

    කිඹුලා, 1 තරියා 1 මිනියා 1 ලබ්බා 2 , කොසා 3යි , සංජියා2 , මම 1 , කින් එන්නේ නැහැනේ , මලිතයාත් නැහැනේ , තව මලකවියා මොකෝ, සන් බෝයියා

    මම 1
    නදියා 2
    කිඹුලා 3
    බ. ලබ්බ 4
    බ.ලබ්බි 5
    දෙන කිනා 6
    අර අරූ 7
    දේදුනු 8
    ජෙනුලි දුව 9
    කොස් මාමා 10
    කොස් නැන්ඳි 11
    කොස් මාමාගේ ලොකු දුව 12
    කොස් මාමාගේ පොඩි දුව 13
    මිනියා 14
    මිනි නැන්ඳි 15
    මිනියගේ ලොකු පුතා 16
    මිනියගේ පොඩි පුතා 17
    විකි ලොක්ක 18
    විකි හාමිනේ 19
    විකි පුතා 20
    අලුත් බබා 21
    අලි පැටියා 22
    මලකවී 23
    සබනා ආවොත් 24
    මලකවී හාමිනේ ආවොත් 25
     

    kingdewi

    Well-known member
  • මම මීට පස්සේ උඹ දිගටම මෙහෙම පෝස්ට් දානවනම් කෝට් නොකර ඉන්නම් උඹේ ඒවාට :dull: හිරිකිතයි බන් මෙහෙම දිගට දානකොට අර අරූ කිව්වා වගේ :oo:
    ඔවු බන් :dull:
    මෙන්න මම දන්නා විදිය ,

    කිඹුලා, 1 තරියා 1 මිනියා 1 ලබ්බා 2 , කොසා 3යි , සංජියා2 , මම 1 , කින් එන්නේ නැහැනේ , මලිතයාත් නැහැනේ , තව මලකවියා මොකෝ, සන් බෝයියා

    මම එන්නේ නෑ කිවුවේ කවුද ?:growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මොනවා කිව්වත් බන් , මතකනේ තොලන්ගමුවේදී......එනිසා උපරිම ඕනනම් 16ක් එයි

    මලකවී තමා සද්දයක් නැත්තේ මෙදා පොටේ ඔක්කොම එනවා :D
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම මීට පස්සේ උඹ දිගටම මෙහෙම පෝස්ට් දානවනම් කෝට් නොකර ඉන්නම් උඹේ ඒවාට :dull: හිරිකිතයි බන් මෙහෙම දිගට දානකොට අර අරූ කිව්වා වගේ :oo:

    ha™
    කමක් නැද්ද?:oo:
     

    kingdewi

    Well-known member
  • මම 1
    නදියා 2
    කිඹුලා 3
    බ. ලබ්බ 4
    බ.ලබ්බි 5
    දෙන කිනා 6
    අර අරූ 7
    දේදුනු 8
    ජෙනුලි දුව 9
    කොස් මාමා 10
    කොස් නැන්ඳි 11
    කොස් මාමාගේ ලොකු දුව 12
    කොස් මාමාගේ පොඩි දුව 13
    මිනියා 14
    මිනි නැන්ඳි 15
    මිනියගේ ලොකු පුතා 16
    මිනියගේ පොඩි පුතා 17
    විකි ලොක්ක 18
    විකි හාමිනේ 19
    විකි පුතා 20
    අලුත් බබා 21
    අලි පැටියා 22
    මලකවී 23
    සබනා ආවොත් 24
    මලකවී හාමිනේ ආවොත් 25

    9,13,21 ඔඩොක්කු වලය .සීට් අනවශ්‍යයි
    15,16,17 ට්‍රිප නොඑනු ඇත
    22,24,23,25 තවම වැට උඩය
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම 1
    නදියා 2
    කිඹුලා 3
    බ. ලබ්බ 4
    බ.ලබ්බි 5
    දෙන කිනා 6
    අර අරූ 7
    දේදුනු 8
    ජෙනුලි දුව 9
    කොස් මාමා 10
    කොස් නැන්ඳි 11
    කොස් මාමාගේ ලොකු දුව 12
    කොස් මාමාගේ පොඩි දුව 13
    මිනියා 14
    මිනි නැන්ඳි 15
    මිනියගේ ලොකු පුතා 16
    මිනියගේ පොඩි පුතා 17
    විකි ලොක්ක 18
    විකි හාමිනේ 19
    විකි පුතා 20
    අලුත් බබා 21
    අලි පැටියා 22
    මලකවී 23
    සබනා ආවොත් 24
    මලකවී හාමිනේ ආවොත් 25

    ඔවු බන් :dull:


    මම එන්නේ නෑ කිවුවේ කවුද ?:growl::growl:
    oken podi untika (below 5yrs) adu karahan ban , poddo ganan ganna baha
    aaye mage haamine enne naha , hethuwa poddi thaama 2 months , ape podda mama ekkan awith ra welaa drop karanna wenawaa..... nathanam suraapanaya thahanam .
    dan othanin podi un 5k adu wenawaa, sure nathi aygen 3k adu kaloth okkoma 18 yi
     

    kingdewi

    Well-known member
  • මොකද්ද බොල ඔව්??

    ඔවු කියන්නේ මලිත්තෝ හැම රෙද්දටම ඔය මඟුල් දාන්න එපා !:angry:
    ස්කර්වී එකෙක් ඇති බන් ..උඹ උඹ වෙයන් , ස්කර්වී වෙන්න ඕනේ නැහැනේ :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔවු කියන්නේ මලිත්තෝ හැම රෙද්දටම ඔය මඟුල් දාන්න එපා !:angry:
    ස්කර්වී එකෙක් ඇති බන් ..උඹ උඹ වෙයන් , ස්කර්වී වෙන්න ඕනේ නැහැනේ :(
    මම එදාම කිව්වා ඕකාට ඕක.....තව එකෙකුටත් කිවා..... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oken podi untika (below 5yrs) adu karahan ban , poddo ganan ganna baha
    aaye mage haamine enne naha , hethuwa poddi thaama 2 months , ape podda mama ekkan awith ra welaa drop karanna wenawaa..... nathanam suraapanaya thahanam .
    dan othanin podi un 5k adu wenawaa, sure nathi aygen 3k adu kaloth okkoma 18 yi

    18 ක් හිටියත් එක වාහනේක යන්න පුලුවන්ද බන් ? :frown: ඔන්න ඔන්න උඹ තෝලන්ගමුවේ සෙල්ලම දාන්න යන්නේ කලින් මාරු වෙන්න මෙහ් !! නිකන් ඉඳින් :growl:
     
    Status
    Not open for further replies.