මෙන්න මම දන්නා විදිය ,
කිඹුලා, 1 තරියා 1 මිනියා 1 ලබ්බා 2 , කොසා 3යි , සංජියා2 , මම 1 , කින් එන්නේ නැහැනේ , මලිතයාත් නැහැනේ , තව මලකවියා මොකෝ, සන් බෝයියා

හිරිකිතයි බන් මෙහෙම දිගට දානකොට අර අරූ කිව්වා වගේ

ඔන්න ඔන්න උඹ තෝලන්ගමුවේ සෙල්ලම දාන්න යන්නේ කලින් මාරු වෙන්න මෙහ් !! නිකන් ඉඳින්