aragena awata passe mu minihek wela deviyek wunalu den minissunta wara dennalu hadanne
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,061 aragena awata passe mu minihek wela deviyek wunalu den minissunta wara dennalu hadanne
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Aug 20, 2013 #3,062 passe minihek una kukula.. warayak illuwalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,063 දෙයියන්ට තදවෙලා කිව්වලු තොට මොන වරද (බීප්) පලයන් යන්න මෙතනින් කියලා.
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,064 den kikileyek welallu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,065 කිකිලි හෙන ගේමක් දීලා බිත්තරයක් දැම්මලු
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 20, 2013 #3,066 දැම්මයින් පස්සේ " මට බිත්තරයක් ගියා" කියලා කෑගැහුවලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,067 කෑගහන සද්දෙට මිනිහෙක් මන්න පිහියක් අරගෙන දුවගෙන ආවලු කිකිලිව මස් කරන්න
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Aug 20, 2013 #3,068 ethakotama anatha una sinhalayek awith biththare aran giyalu...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,069 ඌ කලබලේට බිත්තරේ අරන් දුවන්න ගිහින් ලිස්සලා වැටුනලු.
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,070 uta thuwala wela hospital ekata giyalu yanakota achchi kenek innawalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,071 මූ දැක්කලු ආච්චි ලඟත් බිත්තරයක් තියනවා
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,072 Magula biththara athi wela kiyala aye muta biththara kathawak mathak wenne nalu thuwalath hoda wunalu eka nisa den kukullu saha biththara nethi lokayaka higaman yadinawalu kohomath kukulekwath biththarayak wath enna vidihak nahellu
Magula biththara athi wela kiyala aye muta biththara kathawak mathak wenne nalu thuwalath hoda wunalu eka nisa den kukullu saha biththara nethi lokayaka higaman yadinawalu kohomath kukulekwath biththarayak wath enna vidihak nahellu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,073 එහෙම හිඟමන් යදින දවසක පිටසක්වල යානයක් ඇවිත් ඌට බිත්තරයක් දුන්නලු.
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,074 Rex921 said: එහෙම හිඟමන් යදින දවසක පිටසක්වල යානයක් ඇවිත් ඌට බිත්තරයක් දුන්නලු. Click to expand... aye untama damala gahala shield ekak heduwalu katawath biththara kiyana namayak ge nowenna
Rex921 said: එහෙම හිඟමන් යදින දවසක පිටසක්වල යානයක් ඇවිත් ඌට බිත්තරයක් දුන්නලු. Click to expand... aye untama damala gahala shield ekak heduwalu katawath biththara kiyana namayak ge nowenna
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,075 පිටසක්වල ජීවීන්ට දුක හිතිලා බිත්තර එපා නම් කුකුලෙක් දෙන්නද ඇහුවලු.
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,076 ane deviyane wadinnam kukul namayak epa kiwwalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,077 එහෙනම් බලාගනින් අපේ හැටි කියලා පිටසක්වල ජීවන් ඌව උන්ගේ ලෝකෙට කුදලගෙන ගිහින් කුකුල් කූඩුවකට දැම්මලු ඕකටම වෙලා හිටපන් කියලා
එහෙනම් බලාගනින් අපේ හැටි කියලා පිටසක්වල ජීවන් ඌව උන්ගේ ලෝකෙට කුදලගෙන ගිහින් කුකුල් කූඩුවකට දැම්මලු ඕකටම වෙලා හිටපන් කියලා
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 20, 2013 #3,078 මු කුකුල් කුඩුවෙන් පැනලා පිටසක්වල අවිදින්න ගියාලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,079 මූ දැක්කලු ඒ ලෝකේ හැම තැනම කුකුල්ලු ඉන්නවා කියලා
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 20, 2013 #3,080 බලද්දි එ ලොකේ කුකුල්ලු විතරයි ඉන්නේ කිකිලියො නැලු