Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙ‍යි‍යන්ට තදවෙලා කිව්වලු තොට මොන වරද (බීප්) පල‍යන් ‍යන්න මෙතනින් කි‍යලා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑගහන සද්දෙට මිනිහෙක් මන්න පිහි‍යක් අරගෙන දුවගෙන ආවලු කිකිලිව මස් කරන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ කලබලේට බිත්තරේ අරන් දුවන්න ගිහින් ලිස්සලා වැටුනලු.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    Magula biththara athi wela kiyala aye muta biththara kathawak mathak wenne nalu thuwalath hoda wunalu eka nisa den kukullu saha biththara nethi lokayaka higaman yadinawalu kohomath kukulekwath biththarayak wath enna vidihak nahellu :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම හිඟමන් ‍යදින දවසක පිටසක්වල ‍යාන‍යක් ඇවිත් ඌට බිත්තර‍යක් දුන්නලු.:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිටසක්වල ජීවීන්ට දුක හිතිලා බිත්තර එපා නම් කුකුලෙක් දෙන්නද ඇහුවලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් බලාගනින් අපේ හැටි කි‍යලා පිටසක්වල ජීවන් ඌව උන්ගේ ලෝකෙට කුදලගෙන ගිහින් කුකුල් කූඩුවකට දැම්මලු ඕකටම වෙලා හිටපන් කි‍යලා