දැන් මූට හෙණ ප්‍රශ්නෙලු කොහොමද මුන් බෝවුනේ කියලා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,081 දැන් මූට හෙණ ප්‍රශ්නෙලු කොහොමද මුන් බෝවුනේ කියලා
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,082 magula kukul redda athi yako nimi kathawa
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 20, 2013 #3,083 බලද්දි පිටසක්වලයෝ KFC එකට දාන්න කුකුල්ලු කෘතිමව හදනවාලු
Shaa! Banned Sep 17, 2012 326 17 0 Aug 20, 2013 #3,086 දැන් ආයෙමත් අලුත් දවසක් .. පොර බයිසිකලෙත් අරන් පාරට බැස්සලු.
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,087 පාරෙන් කලු කැත අනාත තට්ට සින්හල කුකුලෙක් මතු උනාලු...
D.shan Well-known member Oct 31, 2011 9,617 1,463 113 වයබ පාලාතේ Aug 20, 2013 #3,088 mottaya said: පාරෙන් කලු කැත අනාත තට්ට සින්හල කුකුලෙක් මතු උනාලු... Click to expand... මගුලක්නෙ බන් කුකුල්ලු ඈති යකොව්
mottaya said: පාරෙන් කලු කැත අනාත තට්ට සින්හල කුකුලෙක් මතු උනාලු... Click to expand... මගුලක්නෙ බන් කුකුල්ලු ඈති යකොව්
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,089 ඉතින් කුකුලට කිකිලි බනිනවලු දැන් කුකුල්ලු මස් කලා ඇති කියලා... …ඒත් කුකුල නෙමෙයිලු කනකට ගන්නෙ... කුකුලා කිකිලිව බාබකියු කරනවලු..
ඉතින් කුකුලට කිකිලි බනිනවලු දැන් කුකුල්ලු මස් කලා ඇති කියලා... …ඒත් කුකුල නෙමෙයිලු කනකට ගන්නෙ... කුකුලා කිකිලිව බාබකියු කරනවලු..
ishwick Member Aug 1, 2012 1,555 219 0 Aug 20, 2013 #3,090 oya asse UFO ekk ewith kukulawa ussan yanawalu
Madhawa1996 Active member Feb 23, 2013 145 47 28 Anuradhapura Aug 20, 2013 #3,091 e wage thamai penne
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,092 යූ එෆ් ඕ එක එලවන්නෙ අපේ කුකුලගෙ ක්ලාස් මේට් කුකුලෙක්ලු..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 20, 2013 #3,093 පයිලට් කුකුලා උස්සපු කුකුලාට යානය එලවන්න දුන්නලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,094 කුකුල්ලු දෙන්නා යන අතරෙ තඩි අභ්‍යවකාශ කුකුලෙක් ඈතින් එනවා දැක්කලු..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 20, 2013 #3,095 පයිලට් කුකුලා ඉක්මනට බිත්තර විදින තුවක්කුවෙන් බිත්තර විද්දලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,096 ඒත් අභ්‍යවකාශ කුකුලා පඩයක් ඇරියලු යානය විසිවෙලා යන්න..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 20, 2013 #3,097 යානය විසිවෙලා ගිහින් කිකිලියෝ ඉන්න ග්‍රහලෝකෙකට වැටුනාලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,098 kra said: යානය විසිවෙලා ගිහින් කිකිලියෝ ඉන්න ග්‍රහලෝකෙකට වැටුනාලු Click to expand... කිකිලියො බලාගන්න ඉන්නෙ මිට්ටෙක්ලු..
kra said: යානය විසිවෙලා ගිහින් කිකිලියෝ ඉන්න ග්‍රහලෝකෙකට වැටුනාලු Click to expand... කිකිලියො බලාගන්න ඉන්නෙ මිට්ටෙක්ලු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,100 ඒ යූ එෆ් ඕ එකෙ ඉන්නෙ මිට්ටගෙ ක්ලාස් මේට් කෙනෙක්ලු