EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්...........

    අර මෝල් ලබ්බා මාව හොයන්නේ බාබකිව් රෙසිපි එක ගන්න ද?

    සුබ උදෑසනක්........... සුබ උදෑසනක්........... :)

    දැන් ඌ බස් ලබ්බාගෙන් මෝල් ලබ්බාට ප්‍රමෝට් වෙලාද........? :lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැගී අලුයම අවුජ බලයි සිටියනි මෙහිමයි
    ස්වස්ති සියලු ඇම් සී නරයෙනි තොපටයි
    ........සුබ උදානයක් වේවා
     
    • Like
    Reactions: dath kimbula

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..

    උඹලා ඩොටේ ඉන්නකොට ඔහොම තමා....... අපිටනම් මේ ලෝඩ් වෙන්නේ හරියට නිකං ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ........ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..
    මෝල් කියන්න එපා යකෝ.................:growl::angry:
    ජීටිය මේ දවස් වල වෙන දේවල් වල හැටියට දෙයි ඩෝං ගාල..............:dull::dull:

    10000ක් යන්න ඕන 8 එන්න:oo::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ සංජී මල්ලී ..:):)

    කිං අයියා......... :) කෙසේද සැප සනීප........?

    මෙහ්හ් අර ඊයේ මාවනැල්ලේ පන්සලකට සිංහල රාවය සංවිධානේ ඇවිත් මොකක්ද අර කෙරුවේ.....? ජනාධිපතිවත් මඟදී නවත්තගෙන මොකක්ද ලියුමක් දුන්න කියන්නේ........ :oo:
     

    kingdewi

    Well-known member
  • මෝල් කියන්න එපා යකෝ.................:growl::angry:
    ජීටිය මේ දවස් වල වෙන දේවල් වල හැටියට දෙයි ඩෝං ගාල..............:dull::dull:

    10000ක් යන්න ඕන 8 එන්න:oo::frown:

    ආ ..කිඹුල්ස් .කෙසේද ඇට ..
    තාම පැකින් වලමද ?
     

    kingdewi

    Well-known member
  • කිං අයියා......... :) කෙසේද සැප සනීප........?

    මෙහ්හ් අර ඊයේ මාවනැල්ලේ පන්සලකට සිංහල රාවය සංවිධානේ ඇවිත් මොකක්ද අර කෙරුවේ.....? ජනාධිපතිවත් මඟදී නවත්තගෙන මොකක්ද ලියුමක් දුන්න කියන්නේ........ :oo:

    ඔය දෙවනගල පන්සල ගැනනේ මල්ලි . ඔය ඉඩම මුස්ලිම් මනුස්සයෙක් අත්පත් කරගෙන . කොහොමත් ඕක නවතිනවා .
    කට්ටිය ඒකට බැහලයි ඉන්නේ :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කකුළුවො තෙුඩ් එක පරක්කු කරනව බං..........
    මේ දවස් වල දැම්මට වැඩක් නෑ, හම්බාරුණ වලිය නිසා............
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දෙවනගල පන්සල ගැනනේ මල්ලි . ඔය ඉඩම මුස්ලිම් මනුස්සයෙක් අත්පත් කරගෙන . කොහොමත් ඕක නවතිනවා .
    කට්ටිය ඒකට බැහලයි ඉන්නේ :)

    පන්සල කොහොමද හම්බයෙක් අයිති කරගන්නේ.......? එතකොට ඌද අර හාමුදුරුවන්ට එරෙහිව උසාවි නියෝග අරගෙන තියෙන්නේ පන්සල බිමට එන්න තහනම් කරලා....... උගේ අල්ලට හාල්ගරන්න කාලකන්නි.........
     
    Status
    Not open for further replies.