සුබ උදෑසනක්...........
අර මෝල් ලබ්බා මාව හොයන්නේ බාබකිව් රෙසිපි එක ගන්න ද?



Good Morning Weewa![]()
නැගී අලුයම අවුජ බලයි සිටියනි මෙහිමයි
ස්වස්ති සියලු ඇම් සී නරයෙනි තොපටයි
........සුබ උදානයක් වේවා


8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..

8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..

උඹලා ඩොටේ ඉන්නකොට ඔහොම තමා....... අපිටනම් මේ ලෝඩ් වෙන්නේ හරියට නිකං ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ........![]()


මෝල් කියන්න එපා යකෝ.................8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..






ආ සංජී මල්ලී ..![]()
කෙසේද සැප සනීප........? 
මෝල් කියන්න එපා යකෝ.................
ජීටිය මේ දවස් වල වෙන දේවල් වල හැටියට දෙයි ඩෝං ගාල..............
10000ක් යන්න ඕන 8 එන්න![]()
කිං අයියා.........කෙසේද සැප සනීප........?
මෙහ්හ් අර ඊයේ මාවනැල්ලේ පන්සලකට සිංහල රාවය සංවිධානේ ඇවිත් මොකක්ද අර කෙරුවේ.....? ජනාධිපතිවත් මඟදී නවත්තගෙන මොකක්ද ලියුමක් දුන්න කියන්නේ........![]()

ඔව් බං.....ආ ..කිඹුල්ස් .කෙසේද ඇට ..
තාම පැකින් වලමද ?


ඔය දෙවනගල පන්සල ගැනනේ මල්ලි . ඔය ඉඩම මුස්ලිම් මනුස්සයෙක් අත්පත් කරගෙන . කොහොමත් ඕක නවතිනවා .
කට්ටිය ඒකට බැහලයි ඉන්නේ![]()