![]()
ow eka thamai seen eka ... digatama apply karannai thiyenne![]()
IT paththe thamai ... web paththe programming weda thamai
freelance. odesk වගේ එව්වයේ නැද්ද මුකුත්.....
![]()
ow eka thamai seen eka ... digatama apply karannai thiyenne![]()
IT paththe thamai ... web paththe programming weda thamai
Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.
thin client ge sinhala wachane thin client ma thamay![]()
ඒ දෙකම නෙමේ.![]()
technical term / specification

කළුකුමාට එසේ පැවසීම ගැන මාගේ නොසතුට..........![]()

මම ඇවිල්ලා අනිත් shop එකේ උන්ට සරම උස්සලා පුක පෙන්නල ඔය shop එකෙන් machine එකක් අරන් යන්නම්![]()

උඹ සරමෙන් කලිසමට මාරු වෙන්න අදහසක් නැතිද........?![]()

එහෙනන් ඒ ලෙසම දාන්න වෙයි නේද..
මෙහෙම දාමු....
අහවල් ආයතනය සදහා Thin Client පරිගණක 500 ක් සැපයීම, ප්රවාහනය, සවිකිරීම, ක්රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...
එල එල
උඹලටත් මේ ටෙන්ඩර් වලට කෝට් කරන්න පුලුවන්නම් දාපන්....![]()

http://www.siyabas.lk/docs/Glossary-v-1.2.pdf
http://maduraonline.com/?find=thin
කැහැටු සේවා ලාභී පරිගනකය

අර දැන් බැංකු වල කවුන්ටර් වල තියෙන්නේ ඔව්වා නේද.......?

එහෙනන් ඒ ලෙසම දාන්න වෙයි නේද..
මෙහෙම දාමු....
අහවල් ආයතනය සදහා Thin Client පරිගණක 500 ක් සැපයීම, ප්රවාහනය, සවිකිරීම, ක්රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...
එල එල
උඹලටත් මේ ටෙන්ඩර් වලට කෝට් කරන්න පුලුවන්නම් දාපන්....![]()

උඹ මම ගැන හිතල නොසතුටු වීම ගැන මගේ සතුට..
ඒත් තෝ මා ගැන එසේ පැවසීම ගැන මගේ බලවත් විරෝධය....
![]()

lagadi ape bank eke project ekakut kala ,touch screen. ubalata taniyen wade kara ganna denna hadanne

ඇයි තෝ හිතුවද කිඹුලයියෙ මමත් එහෙම කියල
![]()

උඹේ විරෝධය පෙන්නගනින් පශ්චාත් ප්රදේශයට..........![]()