lagadi ape bank eke project ekakut kala ,touch screen. ubalata taniyen wade kara ganna denna hadanne
තනියම වෙන එවුන්ගේ සල්ලි අපේ එකවුන්ට් එකට දාගන්න පුළුවන් නම් හොඳයි....... නැතිනම් වැඩක් නෑ ඕක......

lagadi ape bank eke project ekakut kala ,touch screen. ubalata taniyen wade kara ganna denna hadanne

තනියම වෙන එවුන්ගේ සල්ලි අපේ එකවුන්ට් එකට දාගන්න පුළුවන් නම් හොඳයි....... නැතිනම් වැඩක් නෑ ඕක......![]()
ඇයි තියෙන සල්ලි මදි වෙලාද 
බස් හෝතඹුව තෝ යනව නේ ට්‍රිප....
මේහ්...මගුලක් නොකිය පල........මගේ පිට දාල තෝ නොයන්න හදන්නේ බිරින්දෑ යන්න දෙන්නෙ නැති නිසා නේද?
අනේ යකෝ.......අපි නොදන්න මොණරතැන්න.........
මම නොයමි. සියල්ල~දත් යන්නේ නැත්නම් මම යන්නෙත් නෑ......
තරියා යන්නෙත් නෑ කිව්වා......
උඹ නිසා තමා මේ ඔක්කොම......

ආ බා ලා..
මොකෝ වෙන්නෙ..
මට පරණ පී4 එකක් සෙට් කරල දීපන් වන් ඉයර් වොරන්ටිත් එක්ක අඩුවට..
උඹේ ඉස්සරහනන් 6,500 තියෙනව නේද... උඹෙන් ඊට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිනෙ ඉතින්..![]()
අපෝ උගේ 6,500/= ට තියෙන කටු වගේ නෙවේ මගේ ලග තියෙනවා 3,800/= ට සුපිරි බඩු...... 
එහෙනන් ඉතින් පනුවන්ට තමයි...
අඩෝ..ඊයෙ අරව බිව්ව..ඒත් තාම නෝ ආන්ස්වර්..

නොදකින් ගස් ගෝනා ත්‍රෙඩ් ඒක දාලත් දැන් මාසයක් විතර ඇති නේද ඊයේද නැකත ආවේ බෙහෙත් බොන්න......
තනි පෙත්තද නැතිනම් තුන් වතාවක් බොන්න දෙන පෙතිද බිව්වේ.....? උඹ සෑහෙන්න කාලෙකින් පණුබෙහෙත් බිලා නැති නිසා එකපාර බොන පෙත්තට වඩා තුන් වතාවක් බොන පෙති තමා හොඳ...... මොකද ඒක පාරෙන් පණුවෝ ටික ටෝටලි මැරෙන්නේ නෑනේ..... තුන් වතාවට බිව්වම තුන් පාරම පණුවෝ මැරෙනවා ඉන්නවනම්........![]()

කලින් කියන්න එපැයි 
හොදම බැන්කුව
අපෝ අර කොමර්ෂල්......
රෙද්දේ හොදම බැංකුව තමා....
ක්‍රෙඩිට් කාඩ් වලට හොරාට කපනවා ගාන ලියුම එවන්නේ නැතුව...... 
ඇයි තියෙන සල්ලි මදි වෙලාද
![]()

අපෝ අර කොමර්ෂල්......
රෙද්දේ හොදම බැංකුව තමා....
ක්‍රෙඩිට් කාඩ් වලට හොරාට කපනවා ගාන ලියුම එවන්නේ නැතුව......
![]()

හුටා. පනුවෝ.
කාලයක් පනු බෙහෙත් බොන්නේ නැතුව හිටියොත් පනුවො අගල් හතර පහක් දික් වෙලා කටින් එනවා එලියට.![]()

මට නම් අතට එනවා පේන්නෙත් නෑ.මදි වෙන්න හරි තියෙන්න එපැයි බං සල්ලි........ අතට එනවා විතරයි පේන්නේ ඒක පාර....... යනවා දන්නෙවත් නෑ........![]()

තෝ ඔතනින් එහාට තව ඒක වච්ගනයක් කියන්න එපා ඔව්ව ගැන මොකද තාම දවල්ට කාලා නෑ....... ආයේ කිව්වොතින් කනවා හොයාගෙන ඇවිත් උඹව........![]()
උ ගේ හැටි දැක්කම මාසයක් විතර කන්න එපා වෙනවා බන් 
නැහැ බන්..වෙලාවක් තිබ්බෙ නැහැ..
තනි පෙත්ත බිව්වෙ..කලින් කියන්න එපැයි
![]()
ලැප් ඛන්නා වෙතයි..
හැකිනම් මට Thin client Computers කියන එකට සිංහල තේරුම කියපන්කො.. ඇඩ් එකක් කරන්න ඇවිත් තියෙනවා... සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.. අඩුම ගානෙ Thin client Computers කියන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ..
කෙට්ටු පාරිභෝගික පරිගණකය කියල දාමුද?
Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.
thin client ge sinhala wachane thin client ma thamay![]()

ganama newei ban ithin balanne ... arun poddak established kiwwane ... uba salennepa ellila idapan thama patan gaththa witharane![]()
යකෝ උන් විකුණන ලදරම් Used Lap හදන්න උස්සන් එන්නේ මගේ ලගට..... 

අපෝ අර කොමර්ෂල්......
රෙද්දේ හොදම බැංකුව තමා....
ක්‍රෙඩිට් කාඩ් වලට හොරාට කපනවා ගාන ලියුම එවන්නේ නැතුව......
![]()

මට නම් අතට එනවා පේන්නෙත් නෑ.![]()