EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තනියම වෙන එවුන්ගේ සල්ලි අපේ එකවුන්ට් එකට දාගන්න පුළුවන් නම් හොඳයි....... නැතිනම් වැඩක් නෑ ඕක...... :P

    :D ඇයි තියෙන සල්ලි මදි වෙලාද :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් හෝතඹුව තෝ යනව නේ ට්‍රිප....
    මේහ්...මගුලක් නොකිය පල........මගේ පිට දාල තෝ නොයන්න හදන්නේ බිරින්දෑ යන්න දෙන්නෙ නැති නිසා නේද?
    අනේ යකෝ.......අපි නොදන්න මොණරතැන්න.........

    :frown: මම නොයමි. සියල්ල~දත් යන්නේ නැත්නම් මම යන්නෙත් නෑ...... :no: :no: තරියා යන්නෙත් නෑ කිව්වා...... :yes: :angry: උඹ නිසා තමා මේ ඔක්කොම...... :( :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ බා ලා.. :baffled:
    මොකෝ වෙන්නෙ..

    මට පරණ පී4 එකක් සෙට් කරල දීපන් වන් ඉයර් වොරන්ටිත් එක්ක අඩුවට..
    උඹේ ඉස්සරහනන් 6,500 තියෙනව නේද... උඹෙන් ඊට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිනෙ ඉතින්..:baffled:

    :frown: අපෝ උගේ 6,500/= ට තියෙන කටු වගේ නෙවේ මගේ ලග තියෙනවා 3,800/= ට සුපිරි බඩු...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනන් ඉතින් පනුවන්ට තමයි...:baffled::baffled:
    අඩෝ..ඊයෙ අරව බිව්ව..ඒත් තාම නෝ ආන්ස්වර්..

    නොදකින් ගස් ගෝනා ත්‍රෙඩ් ඒක දාලත් දැන් මාසයක් විතර ඇති නේද ඊයේද නැකත ආවේ බෙහෙත් බොන්න......

    තනි පෙත්තද නැතිනම් තුන් වතාවක් බොන්න දෙන පෙතිද බිව්වේ.....? උඹ සෑහෙන්න කාලෙකින් පණුබෙහෙත් බිලා නැති නිසා එකපාර බොන පෙත්තට වඩා තුන් වතාවක් බොන පෙති තමා හොඳ...... මොකද ඒක පාරෙන් පණුවෝ ටික ටෝටලි මැරෙන්නේ නෑනේ..... තුන් වතාවට බිව්වම තුන් පාරම පණුවෝ මැරෙනවා ඉන්නවනම්........ :yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නොදකින් ගස් ගෝනා ත්‍රෙඩ් ඒක දාලත් දැන් මාසයක් විතර ඇති නේද ඊයේද නැකත ආවේ බෙහෙත් බොන්න......

    තනි පෙත්තද නැතිනම් තුන් වතාවක් බොන්න දෙන පෙතිද බිව්වේ.....? උඹ සෑහෙන්න කාලෙකින් පණුබෙහෙත් බිලා නැති නිසා එකපාර බොන පෙත්තට වඩා තුන් වතාවක් බොන පෙති තමා හොඳ...... මොකද ඒක පාරෙන් පණුවෝ ටික ටෝටලි මැරෙන්නේ නෑනේ..... තුන් වතාවට බිව්වම තුන් පාරම පණුවෝ මැරෙනවා ඉන්නවනම්........ :yes::yes::yes:

    හුටා. පනුවෝ. :baffled:

    කාලයක් පනු බෙහෙත් බොන්නේ නැතුව හිටියොත් පනුවො අගල් හතර පහක් දික් වෙලා කටින් එනවා එලියට. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකින් ගස් ගෝනා ත්‍රෙඩ් ඒක දාලත් දැන් මාසයක් විතර ඇති නේද ඊයේද නැකත ආවේ බෙහෙත් බොන්න......

    තනි පෙත්තද නැතිනම් තුන් වතාවක් බොන්න දෙන පෙතිද බිව්වේ.....? උඹ සෑහෙන්න කාලෙකින් පණුබෙහෙත් බිලා නැති නිසා එකපාර බොන පෙත්තට වඩා තුන් වතාවක් බොන පෙති තමා හොඳ...... මොකද ඒක පාරෙන් පණුවෝ ටික ටෝටලි මැරෙන්නේ නෑනේ..... තුන් වතාවට බිව්වම තුන් පාරම පණුවෝ මැරෙනවා ඉන්නවනම්........ :yes::yes::yes:

    නැහැ බන්..වෙලාවක් තිබ්බෙ නැහැ..:baffled::baffled:
    තනි පෙත්ත බිව්වෙ.. :sorry: කලින් කියන්න එපැයි :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොදම බැන්කුව

    :shocked: අපෝ අර කොමර්ෂල්...... :lol: රෙද්දේ හොදම බැංකුව තමා.... :lol: ක්‍රෙඩිට් කාඩ් වලට හොරාට කපනවා ගාන ලියුම එවන්නේ නැතුව...... :angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: අපෝ අර කොමර්ෂල්...... :lol: රෙද්දේ හොදම බැංකුව තමා.... :lol: ක්‍රෙඩිට් කාඩ් වලට හොරාට කපනවා ගාන ලියුම එවන්නේ නැතුව...... :angry:
    :no::no::no:

    වෙන ඒවයේ වගේ hard and fast rules නෑ :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුටා. පනුවෝ. :baffled:

    කාලයක් පනු බෙහෙත් බොන්නේ නැතුව හිටියොත් පනුවො අගල් හතර පහක් දික් වෙලා කටින් එනවා එලියට. :baffled:

    තෝ ඔතනින් එහාට තව ඒක වච්ගනයක් කියන්න එපා ඔව්ව ගැන මොකද තාම දවල්ට කාලා නෑ....... ආයේ කිව්වොතින් කනවා හොයාගෙන ඇවිත් උඹව........ :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මදි වෙන්න හරි තියෙන්න එපැයි බං සල්ලි........ අතට එනවා විතරයි පේන්නේ ඒක පාර....... යනවා දන්නෙවත් නෑ........ :oo::oo::baffled:
    මට නම් අතට එනවා පේන්නෙත් නෑ. :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තෝ ඔතනින් එහාට තව ඒක වච්ගනයක් කියන්න එපා ඔව්ව ගැන මොකද තාම දවල්ට කාලා නෑ....... ආයේ කිව්වොතින් කනවා හොයාගෙන ඇවිත් උඹව........ :rofl:

    සිරාවට මම දැකල තියෙනවා කටින් එනවා. ලාදුබුරු පාට පනුවා. :shocked: උ ගේ හැටි දැක්කම මාසයක් විතර කන්න එපා වෙනවා බන් :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ බන්..වෙලාවක් තිබ්බෙ නැහැ..:baffled::baffled:
    තනි පෙත්ත බිව්වෙ.. :sorry: කලින් කියන්න එපැයි :oo:

    කලින් කියන්න කියන්නේ කොහෙද උඹට ත්‍රෙඩ් එකේ තිබුන හදිස්සියේ හැටියට මම හිතුවේ එදාම බීලා පහුවෙනිදා පනුවන්ගේ අවසාන කටයුතුත් කරලා ඇති කියලා...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් ඛන්නා වෙතයි..
    හැකිනම් මට Thin client Computers කියන එකට සිංහල තේරුම කියපන්කො.. ඇඩ් එකක් කරන්න ඇවිත් තියෙනවා... සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.. අඩුම ගානෙ Thin client Computers කියන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ..

    කෙට්ටු පාරිභෝගික පරිගණකය කියල දාමුද?

    Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.

    thin client ge sinhala wachane thin client ma thamay :baffled:

    images

    මෙන්න මේ වගේ හොට්ටක් තමා ඕක..... මම දන්න තරමින් ඕවාට හාඩ් ඩිස්ක් එකක් එන්නෙත් නෑ.... නෙට්වර්ක් එකෙන් තමා දුවන්නේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපෝ අර කොමර්ෂල්...... :lol: රෙද්දේ හොදම බැංකුව තමා.... :lol: ක්‍රෙඩිට් කාඩ් වලට හොරාට කපනවා ගාන ලියුම එවන්නේ නැතුව...... :angry:

    අරුන් දෙන්නා වටෙන් වටෙන් කිව්වා........ මූ කෙලින්ම ඇරලා දැම්මා බැංකුවේ නම......... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.