Shashi nangiwa miniya, ara aruehema dannawa team traveller trip walatath enawa kandy wala inne





honda nangiyek....
Shashi nangiwa miniya, ara aruehema dannawa team traveller trip walatath enawa kandy wala inne





honda nangiyek....
kandy shashi....
Sliit eke Shashi needa...![]()


අනේ ෆල ගෙම්බා යන්න.......සෙද්ද තමා..... එයා එන්න කැමති එකෙන්ම..... ඕනා නම් එයාගෙන්ම අහලා බලන්න..... ඒත් මම එන්නේ නෑ වල් ගස් කිඹුලා එන්නේ නැති නිසා......
![]()


අනේ ෆල ගෙම්බා යන්න.......
තොපි දෙන්නම එකයි (තරියයි උඹයි)
ජීජීබී...මෙතන සිංහ ටෝක්...........![]()
ගෙ.ගෑ.බ වත් ද?
kandy shashi....
Sliit eke Shashi needa...![]()
පිස්සුද බන්.. මම මේ කටින් හරි පු*න් හරි උන් ටික යවා ගන්න හෙන ගේමක් දෙනවා... උන් කටින් යනවනන් මම පාර්ටි එකක් දෙනව උන්ට..ෆෙයාවෙල් පාර්ටි.
![]()



මොකක්..උඹ ඔෆිස් එන්නෙ එලකිරි එකේ චැට් කරන්න නෙමෙයිද? මම හිතුව උඹේ වැඩේ එලකිරි චැට් කරන එක කියල..
එල එල.. ගිහින් වැඩ කරපන්..![]()

tripa yana un vikiyata call karala hari pamineema thahavuru karana lesa karunaven illa sitimi. u kamara venkireemata, sankyava hariyata nodana ali amaruvaka vati atha.![]()
pawul pitin yana untane kamara oney mata kamarayak thibbama athi eke thawa dennek ta inna puluwan neAy awul da ?![]()
හිහි GT මට පඩි දෙයිනම් මම චැට් කරනවා දවසම........![]()

ඔව්..ටිකක් අවුල් වගේ....
මම දන්න නංගි කෙනෙක් හිටියා.. කැන්ඩි වල.. නම ශෂී... මාළඹේ ස්ලිට් එකේ ඉගෙනගත්තෙ.
එයාට එලකිරි එකවුන්ට් එකක් තිබ්බ.. අයිඩී එක කේ.ඒ.එස්.පී.. KASP. එයා එලකිරි එකේ චාටර් වෙලා යන්න ගියා. හැබැයි ආත්මෙ මාරු කරන් ආයිත් ඇවිත් ඉන්නවා. දැනටත් ත්රෙඩ් වල ඉන්නව. දන්නෝ දනිති.
මෙයා එයා නෙමයිනෙ. ඒක නිසා අවුල් නැහැ..
කරමු කරමු.... ආයේ ඉස්කෝල පටන් ගන්නේ කවදද.....??
