EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ammatahud wikiya chak golayek aranda announce karanna :lol: ane huke nannane :P

    :frown:

    බල්ලෝ බුරති හඳපානේ........... ලොල්ස්.........

    :frown:

    Huuuu huuuu panikkiyaaa :lol:

    :frown:

    තොපි දෙන්නා මේක නවත්ව ගන්නවද....?? නැත්නම් මම මේක නවත්වන්නද.....?? කලින් සැරේ වෙච්ච දේ මේ පාර වෙන්න ඉඩ තියන්න එපා හරිය....... :angry::angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "යන්නෙ නෑ....ඈ..ඈ.....ඈ......“ ගාල අඩන ලොන්ත කොකටු කිඹුලා වෙතට.

    මම නොගියට තොට ඇති පුස්නයක් නැති නිසා, වයිපරේ ගෙන පුස්නෙකුත් නැත්තං, එයත් උඹ යනවට කැමති නම්, ළමයි ගැන පුස්නෙකුත් නැත්තං, OBA Meeting ඈත්තෙත් නැත්නම් ගමන පල. අනික තෝ නොයා කවුද යකෝ බාබකිව් එක දාල දෙන්නේ.....?????

    මගුලක් කතා නොකර ගමන පල....තේරුණාද?
    අනික් පාර මම බොට කියන්නේ නෑ.......
    හක්ක පනින්න දෙකක් ඇදබානව ඇරෙන්න....තෙරියා අයියණ්ඩි?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි දෙන්නා මේක නවත්ව ගන්නවද....?? නැත්නම් මම මේක නවත්වන්නද.....?? කලින් සැරේ වෙච්ච දේ මේ පාර වෙන්න ඉඩ තියන්න එපා හරිය....... :angry::angry:
    අතිශය දරුණු වේදනාවක වාචික ප්‍රකාශනයTM
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "යන්නෙ නෑ....ඈ..ඈ.....ඈ......“ ගාල අඩන ලොන්ත කොකටු කිඹුලා වෙතට.

    මම නොගියට තොට ඇති පුස්නයක් නැති නිසා, වයිපරේ ගෙන පුස්නෙකුත් නැත්තං, එයත් උඹ යනවට කැමති නම්, ළමයි ගැන පුස්නෙකුත් නැත්තං, OBA Meeting ඈත්තෙත් නැත්නම් ගමන පල. අනික තෝ නොයා කවුද යකෝ බාබකිව් එක දාල දෙන්නේ.....?????

    මගුලක් කතා නොකර ගමන පල....තේරුණාද?
    අනික් පාර මම බොට කියන්නේ නෑ.......
    හක්ක පනින්න දෙකක් ඇදබානව ඇරෙන්න....තෙරියා අයියණ්ඩි?
    උපරිම වේදනාවක සළකුණු:rofl::rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    :frown: ඉතින් අපිට *කද ඕයි..... මොන රෙද්දක්ද මේ.....?? මේක තේරවිලි ගැන ත්‍රෙඩ් එකක් නෙවේ....... :no: වැ.බ.ය.ම.ය. :angry: -රෙප් :angry: :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mama aluth chat threadak hadagena innawa ekata wela thopi wadak na.
    Goo set eka witharak waren G70 club ekata (goo 70 kandayama) :D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :frown: ඉතින් අපිට *කද ඕයි..... මොන රෙද්දක්ද මේ.....?? මේක තේරවිලි ගැන ත්‍රෙඩ් එකක් නෙවේ....... :no: වැ.බ.ය.ම.ය. :angry: -රෙප් :angry: :P
    bas karyonta chaarayak ne kiyala api dannawa:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විනය තකාගෙන තමා වැඩ පටන් අරගන්නේ.......:rolleyes::rolleyes::yes::yes::yes::yes:

    :shocked: හුටා.... ඕවා ඔය පණු කුමාට තේරෙන්නේ නෑ... තවම අර දැරිවි......... කියන්න ඕනා නෑ නේ ඉතිරි ටික...... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: හුටා.... ඕවා ඔය පණු කුමාට තේරෙන්නේ නෑ... තවම අර දැරිවි......... කියන්න ඕනා නෑ නේ ඉතිරි ටික...... :dull:

    උඹල ඉතින් පඩි තකා වැඩ කරන උන්නෙ..:baffled:
     
    Status
    Not open for further replies.