EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: සෙද්ද තමා..... එයා එන්න කැමති එකෙන්ම..... ඕනා නම් එයාගෙන්ම අහලා බලන්න..... ඒත් මම එන්නේ නෑ වල් ගස් කිඹුලා එන්නේ නැති නිසා...... :angry::angry:
    අනේ ෆල ගෙම්බා යන්න.......
    තොපි දෙන්නම එකයි (තරියයි උඹයි)

    ජීජීබී...මෙතන සිංහ ටෝක්...........:angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකි සහෝදරයාගේ නිවේදනයයි

    සැප්තැම්බර් 7 සහ 8 යන දිනයන්හි යෑමට කතිකා කරගෙන සිටිනා චාරිකාවට සහභාගී වන සියළු දෙනා තමන්ගේ සහභාගිත්වය අද පස්වරු 4 ට පෙර පුද්ගලිකවම ඔහුට (විකියාට) කතා කර තහවුරු කරන ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටී........ නවාතැන් පහසුකම් සුදානම් කරගැනීම මෙම තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ වන අතර අනවශ්‍ය ගැටළු වලක්වා ගැනීමටද එය හේතු වනු ඇත.......

    ස්තුතියි.....​



    ඉතිං දෙයියනේ ඉක්මනටම කතා කරලා කන්ෆර්ම් කරහල්ලකෝ මේක කියවලා ඉවරනම්.........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ ෆල ගෙම්බා යන්න.......
    තොපි දෙන්නම එකයි (තරියයි උඹයි)

    ජීජීබී...මෙතන සිංහ ටෝක්...........:angry::angry:

    ජීජීබී කියන්නේ :confused: ගෙ.ගෑ.බ වත් ද?:confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    tripa yana un vikiyata call karala hari pamineema thahavuru karana lesa karunaven illa sitimi. u kamara venkireemata, sankyava hariyata nodana ali amaruvaka vati atha.:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද බන්.. මම මේ කටින් හරි පු*න් හරි උන් ටික යවා ගන්න හෙන ගේමක් දෙනවා... උන් කටින් යනවනන් මම පාර්ටි එකක් දෙනව උන්ට..:baffled: ෆෙයාවෙල් පාර්ටි. :baffled::baffled:

    :P:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්..උඹ ඔෆිස් එන්නෙ එලකිරි එකේ චැට් කරන්න නෙමෙයිද? මම හිතුව උඹේ වැඩේ එලකිරි චැට් කරන එක කියල..:baffled:
    එල එල.. ගිහින් වැඩ කරපන්.. :P:P

    හිහි GT මට පඩි දෙයිනම් මම චැට් කරනවා දවසම........ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tripa yana un vikiyata call karala hari pamineema thahavuru karana lesa karunaven illa sitimi. u kamara venkireemata, sankyava hariyata nodana ali amaruvaka vati atha.:baffled:

    Mona mala reddak da ban mei ? :angry: pawul pitin yana untane kamara oney mata kamarayak thibbama athi eke thawa dennek ta inna puluwan ne
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ay awul da ?:sorry:

    ඔව්..ටිකක් අවුල් වගේ....
    මම දන්න නංගි කෙනෙක් හිටියා.. කැන්ඩි වල.. නම ශෂී... මාළඹේ ස්ලිට් එකේ ඉගෙනගත්තෙ.
    එයාට එලකිරි එකවුන්ට් එකක් තිබ්බ.. අයිඩී එක කේ.ඒ.එස්.පී.. KASP. එයා එලකිරි එකේ චාටර් වෙලා යන්න ගියා. හැබැයි ආත්මෙ මාරු කරන් ආයිත් ඇවිත් ඉන්නවා. දැනටත් ත්‍රෙඩ් වල ඉන්නව. දන්නෝ දනිති.

    මෙයා එයා නෙමයිනෙ. ඒක නිසා අවුල් නැහැ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිහි GT මට පඩි දෙයිනම් මම චැට් කරනවා දවසම........ :rofl:

    අයිය වැඩ කරන්නෙ විනය තකා ද ? පඩි තකා ද? අයියට පඩි කීයක් ඕනිද?:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්..ටිකක් අවුල් වගේ....
    මම දන්න නංගි කෙනෙක් හිටියා.. කැන්ඩි වල.. නම ශෂී... මාළඹේ ස්ලිට් එකේ ඉගෙනගත්තෙ.
    එයාට එලකිරි එකවුන්ට් එකක් තිබ්බ.. අයිඩී එක කේ.ඒ.එස්.පී.. KASP. එයා එලකිරි එකේ චාටර් වෙලා යන්න ගියා. හැබැයි ආත්මෙ මාරු කරන් ආයිත් ඇවිත් ඉන්නවා. දැනටත් ත්‍රෙඩ් වල ඉන්නව. දන්නෝ දනිති.

    මෙයා එයා නෙමයිනෙ. ඒක නිසා අවුල් නැහැ..

    Mei eya nemei ban. Meya saki2
     
    Status
    Not open for further replies.