Iwara Nowena Kathawak

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    "තොපිලට මොන වෝටමෙලන් ද" කියලා කන්න පටන් ගන්න කොටම කොල් එකක් ලු

    බලද්දි දත නැති එකාලු කතා කරන්නේ උට අතවරයක් වෙලා කියලා:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දත නැති එකා අඬ අඬා කිව්වලු උඩ තට්ටුවේ (බීප්) මට (බීප්) කලා කි‍යලා.....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එතකොටම පොලොවෙන් කුකුලෙක් මතුවෙලා ඇහුවලු උඩ තට්ටුවෙ එකාට මොකද්ද කරලා ඕන කියලා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දත නැති එකා කිව්වලු කොච්චර ලොකු ටෝක්ස් දුන්නත් මම ඌට බ‍ය‍යි..... ඌට මොකුත් කරන්න එපා මට නවතින්න තැනක් හො‍යලා දීපන් කි‍යලා......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දත නැති එකාට ගොඩක් සන්තෝස‍යිලු..... ඌ කුකුලට කිව්වලු දැන් අනාත‍යෝ දෙන්නෙක්ම ඉන්නවා කි‍යලා....
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඉතින් මූ බිල ගෙවන්න කියලා යනකොට පාර අයිනේ ඉවොක් එකක් නතර කරගෙන මිට්ටෙක් ඉන්නවා දැක්කලු.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් මූ බිල ගෙවන්න කියලා යනකොට පාර අයිනේ ඉවොක් එකක් නතර කරගෙන මිට්ටෙක් ඉන්නවා දැක්කලු.
    ඒ මිට්ටා මූ කලින් නැවතිලා හිටිය ගෙදර උඩ තට්ටුවේ එකාලූ:shocked:
    උගේ අතේ මන්නයකුත් තියෙනවලු:eek:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මිට්ටා මූ කලින් නැවතිලා හිටිය ගෙදර උඩ තට්ටුවි එකාලූ:shocked:
    උගේ අතේ මන්නයකුත් තියෙනවලු:eek:
    මුං දෙන්නා මරාගන්න යද්දිම මුස්ලිම් ආන්ටි කෙනෙක් ඔතනිං ගියාලු :eek: