යුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..
යුරාගෙ අහවල් එකේ සර්විස් එක
යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)

යුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..
යුරාගෙ අහවල් එකේ සර්විස් එක
යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)

ඔව් ඔව් සර්විස් ඕන ගොයින්.....නිකන් තිබ්බ ඒවා වැඩියෙන් මල කනවානේ
මේ තෝ එන්නේ නැද්ද ට්‍රිප![]()
ඔව් ඔව් සර්විස් ඕන ගොයින්.....නිකන් තිබ්බ ඒවා වැඩියෙන් මල කනවානේ.
මේ තෝ එන්නේ නැද්ද ට්‍රිප![]()

එන්න බෑලු..... මූට එදාට මල් කඩන්න යන්න තියෙනවයි කියන්නේ......
(නැහැ නැහැ ..ඒ මල් නෙමෙයි හරියැ....)
මල් කඩන්න සහ මල් ගහන්න(නැහැ නැහැ ..ඒ මල් නෙමෙයි හරියැ....)
බොසාගෙ හැටන් මල් වත්තට ගොහින් මල් කඩල, ඒවා ලස්සනට ඇරේන්ජ් කරල ලස්සන මල් ෆොටෝෂූට් එකක් කරන්න තියෙනව 8 වෙනිද... 2014 කැලැන්ඩර් එකකට... ඉතින් මට යන්න වෙලා තියෙනවා හැටන්..![]()
උඹල දැන් අද හවස රිවස්ටන් යන්න ලෑස්තිද?
කොහොමද යන්නේ ?
කෝච්චියේද?
නවතින්නේ?
එතකොට එන්නේ?
එද්දි අපිටත් මොනව හරි ඇන්න වර හරියැ..

ඇයි අවුල් වගේ ද?![]()

ඕකා ට්‍රිප එන්නේ නෑ........ ආවත් ඌ එන්නේ කොළඹ ඉඳං නෙවෙයි කුමෝ.........![]()

ඉතින් තෝ....7 රෑ මෙහෙ ලැගලා 8 උදේ හැටන් පලයන් බන් , ඔහේ ඉදන් හැටන් එනවටා වඩා යකෝ මෙහෙ ඉදන් ෆට්ට ලෙසෙයිනේමල් කඩන්න සහ මල් ගහන්න(නැහැ නැහැ ..ඒ මල් නෙමෙයි හරියැ....)
බොසාගෙ හැටන් මල් වත්තට ගොහින් මල් කඩල, ඒවා ලස්සනට ඇරේන්ජ් කරල ලස්සන මල් ෆොටෝෂූට් එකක් කරන්න තියෙනව 8 වෙනිද... 2014 කැලැන්ඩර් එකකට... ඉතින් මට යන්න වෙලා තියෙනවා හැටන්..![]()
ඉතින් තෝ....7 රෑ මෙහෙ ලැගලා 8 උදේ හැටන් පලයන් බන් , ඔහේ ඉදන් හැටන් එනවටා වඩා යකෝ මෙහෙ ඉදන් ෆට්ට ලෙසෙයිනේ

ඉතින් තෝ....7 රෑ මෙහෙ ලැගලා 8 උදේ හැටන් පලයන් බන් , ඔහේ ඉදන් හැටන් එනවටා වඩා යකෝ මෙහෙ ඉදන් ෆට්ට ලෙසෙයිනේ
වෙන මොනවා හරි සිද්දියක් ඇත්තේ මචන්මාත් කිව්වා ඒත් කෝ අහනවායෑ...........

වෙන මොනවා හරි සිද්දියක් ඇත්තේ මචන්![]()

සෝ...කොකටුවෙණි.........
වැඩ අධිකයැ.......
අද සවස ගෙට්ටුගෙදර් යැ............
ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........

හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............හ්ම්ම්ම්ම් දැනුයි මතක වෙලා තියෙන්නේ මේ අනාතයින්ව..........
ආහ්හ්හ්හ් අතිශය ආන්දෝලාත්මක, මතභේදයන්ට මුලපිරූ, විවාදසම්පන්න, ගෙට් එක........
ඔව් ඔව් අර ඩබල කියපුවා මතක් කර කරම කන සාක්කුවේ වැටිලා, සාක්කුව සපත්තුවේ වැටෙන්නම ගසන්න......![]()

හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............
ඔව්..ඔව්.....
අර අරූ යි, අනිත් එකායි තමා........![]()