EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් සර්විස් ඕන ගොයින්.....නිකන් තිබ්බ ඒවා වැඩියෙන් මල කනවානේ

    මේ තෝ එන්නේ නැද්ද ට්‍රිප :growl:

    එන්න බෑලු..... මූට එදාට මල් කඩන්න යන්න තියෙනවයි කියන්නේ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් සර්විස් ඕන ගොයින්.....නිකන් තිබ්බ ඒවා වැඩියෙන් මල කනවානේ.

    මේ තෝ එන්නේ නැද්ද ට්‍රිප :growl:

    යුරාගෙ මලකඩ කාපු ඒවා...
    අද තෙල් මාරු කරයි..
    :baffled::baffled:

    ට්‍රිප :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එන්න බෑලු..... මූට එදාට මල් කඩන්න යන්න තියෙනවයි කියන්නේ......

    මල් කඩන්න සහ මල් ගහන්න :baffled: (නැහැ නැහැ ..ඒ මල් නෙමෙයි හරියැ....)
    බොසාගෙ හැටන් මල් වත්තට ගොහින් මල් කඩල, ඒවා ලස්සනට ඇරේන්ජ් කරල ලස්සන මල් ෆොටෝෂූට් එකක් කරන්න තියෙනව 8 වෙනිද... 2014 කැලැන්ඩර් එකකට... ඉතින් මට යන්න වෙලා තියෙනවා හැටන්.. :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල් කඩන්න සහ මල් ගහන්න :baffled: (නැහැ නැහැ ..ඒ මල් නෙමෙයි හරියැ....)
    බොසාගෙ හැටන් මල් වත්තට ගොහින් මල් කඩල, ඒවා ලස්සනට ඇරේන්ජ් කරල ලස්සන මල් ෆොටෝෂූට් එකක් කරන්න තියෙනව 8 වෙනිද... 2014 කැලැන්ඩර් එකකට... ඉතින් මට යන්න වෙලා තියෙනවා හැටන්.. :(

    මල් පමණි ද.......?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මල් කඩන්න සහ මල් ගහන්න :baffled: (නැහැ නැහැ ..ඒ මල් නෙමෙයි හරියැ....)
    බොසාගෙ හැටන් මල් වත්තට ගොහින් මල් කඩල, ඒවා ලස්සනට ඇරේන්ජ් කරල ලස්සන මල් ෆොටෝෂූට් එකක් කරන්න තියෙනව 8 වෙනිද... 2014 කැලැන්ඩර් එකකට... ඉතින් මට යන්න වෙලා තියෙනවා හැටන්.. :(
    ඉතින් තෝ....7 රෑ මෙහෙ ලැගලා 8 උදේ හැටන් පලයන් බන් , ඔහේ ඉදන් හැටන් එනවටා වඩා යකෝ මෙහෙ ඉදන් ෆට්ට ලෙසෙයිනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් තෝ....7 රෑ මෙහෙ ලැගලා 8 උදේ හැටන් පලයන් බන් , ඔහේ ඉදන් හැටන් එනවටා වඩා යකෝ මෙහෙ ඉදන් ෆට්ට ලෙසෙයිනේ

    7 මෙහෙන් සෙට් එක යනව බන් මම ඇතුළු කැමරා පොර, මල් ගහන එකා, ලයිටි අල්ලන එකා..
    හැටන් - කුඩාඔය.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝ...කොකටුවෙණි.........
    වැඩ අධිකයැ.......
    අද සවස ගෙට්ටුගෙදර් යැ............

    ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෝ...කොකටුවෙණි.........
    වැඩ අධිකයැ.......
    අද සවස ගෙට්ටුගෙදර් යැ............

    ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........

    හ්ම්ම්ම්ම් දැනුයි මතක වෙලා තියෙන්නේ මේ අනාතයින්ව.......... :frown:

    ආහ්හ්හ්හ් අතිශය ආන්දෝලාත්මක, මතභේදයන්ට මුලපිරූ, විවාදසම්පන්න, ගෙට් එක........ :lol::lol:

    ඔව් ඔව් අර ඩබල කියපුවා මතක් කර කරම කන සාක්කුවේ වැටිලා, සාක්කුව සපත්තුවේ වැටෙන්නම ගසන්න...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්ම්ම් දැනුයි මතක වෙලා තියෙන්නේ මේ අනාතයින්ව.......... :frown:

    ආහ්හ්හ්හ් අතිශය ආන්දෝලාත්මක, මතභේදයන්ට මුලපිරූ, විවාදසම්පන්න, ගෙට් එක........ :lol::lol:

    ඔව් ඔව් අර ඩබල කියපුවා මතක් කර කරම කන සාක්කුවේ වැටිලා, සාක්කුව සපත්තුවේ වැටෙන්නම ගසන්න...... :lol:
    හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............:growl::growl::growl:

    ඔව්..ඔව්.....
    අර අරූ යි, අනිත් එකායි තමා........:frown::frown::dull:
     
    Status
    Not open for further replies.