අඩේ මේක දැක්කම මට හිතුන බන් ඒ ට්‍රිප් එකට ජොයින් වෙන්න තිබුන නම් පට්ට කියල.එත් බන් මීට කලින් කවදාවත් එළකිරි එකෙක්ව හැබෑ ජීවිතේදී සෙට් වෙලා නැනේ .ඒ නිසා ආවත් %^$** කාපු රිලවා වගේ උඩ බලන් ඉන්න වෙයිද දැන් නැ කියලත් හිතුනා .මොනා උනත් කමක් නැ ඊ ලඟ පාර යනකොට අපිටත් කියපල්ලා.එන්න ආසයි. 
Last edited: