vichi palla mama kiyanne ubata thaniyama inna baචූටි means ම්ම්ම්ම්... පෙනුමෙන් පොඩි කෙනෙක්. දැක්කම හිත ඇදීඊඊඊඊඊඊලා යන.......
හැබැයි ලොකුම දේ ගති ගුණ හොඳ මාව තේරුම් අරන් අවංකව ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනී.
කාලෙත් එක්ක මම බලන් ඉන්නවා...
සමහරක් විට නොලැබෙන්නත් පුළුවන්... දුකක් නෑ ඒ උනත්.
තනිකඩ ඉන්නත් මගේ අදහසක් තියෙනවා....
![]()
thawa masa 6k yanna kalin uba kellek set karagannawa
ehema nathnam vichi oluwen hitagannawa

චූටි means ම්ම්ම්ම්... පෙනුමෙන් පොඩි කෙනෙක්. දැක්කම හිත ඇදීඊඊඊඊඊඊලා යන.......
හැබැයි ලොකුම දේ ගති ගුණ හොඳ මාව තේරුම් අරන් අවංකව ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනී.
කාලෙත් එක්ක මම බලන් ඉන්නවා...


විචීට ඔළුවෙන් හිට ගැනීමක් තියෙන්නේ.... 







