එතකොට උඹේ ඇඩ්රස් එක දීලා නිගා එවනවා,තොට මන්නෙන් කොටන්න ...උට වෝටර් මෙලන් එකක් දුන්නත් ඇති මේ ටිකේ ගාස්තුවට

නිග්ගා බෑන්ඩ් වෙලා ඉන්නේඑතකොට උඹේ ඇඩ්රස් එක දීලා නිගා එවනවා,තොට මන්නෙන් කොටන්න ...උට වෝටර් මෙලන් එකක් දුන්නත් ඇති මේ ටිකේ ගාස්තුවට

නිග්ගා බෑන්ඩ් වෙලා ඉන්නේලණුවකට වඩා ශක්තිමත්ලු නෙට්වර්ක් කේබල්........ ළඟ තියෙනවනේ නෙහ්හ්...... වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න.......![]()
සිරාවට..... මට නම් එපා වෙලා තියෙන්නේ දැන් නම් මුන් එක්ක කතා කරලා...... 

තෝ මට ඊයේ මහා රෑ එවල තියෙන එකට මම රිප්ලයි කරා......... බලාපිය ඔය ගඩොලේ ඇති.....
කොහෙද බොල මට ආව SMS එකක් නෑ..... මම බොට SMS එකක් එව්වා....??
මොනවා කියලද.....?? 
අනේ කොල්ලෝ රථ ගාය ඉහටත් උඩින තිබුනට මේ දවස් වල මුකුත්ම කරගන්න බෑ බං........ අමතන්න නම්බරේ නෑ ළඟ...... ඒ දවස් වල නම්බරේ වෙනස් කරගෙනනේ හිටියේ උඹ....![]()

සිරාවට..... මට නම් එපා වෙලා තියෙන්නේ දැන් නම් මුන් එක්ක කතා කරලා......
![]()

ඔක්කොම එකයි..... බබාලා වෙන්න හදනවා.........
හිටුකෝ මම වෙලාවක සේරටම ජාතිය අමතනවා...... 

කොහෙද බොල මට ආව SMS එකක් නෑ..... මම බොට SMS එකක් එව්වා....??
මොනවා කියලද.....??
![]()

කාර් එකක් තියෙනවා.. ඒක අරගත්ත කෙනා වැඩිය දුවලා නෑ.. තාම කිලෝමීටර් 68000ක් වගේ..
මීටර් නං කරකවන්න පුලුවන් නේ.. වාහනේ තියෙන කන්ඩිශන් එක දැක්කම හිතෙනවා රීකන්ඩිශන් එකක්ද කියලා. ආයෙ සුපිරි. මට දැක්ක ගමං ඔබතුමාව මතක් උනා.![]()

ඒත් මේ වෙලාවේ ඇත්තටම කාර් එකක් ගන්න තරම් වත්කමක් නෑ බං....... ගත්තු නායක තියෙනවා නොවැම්බර් වෙන්න කලින් ගෙවල ඉවරකරන්න ඕන...... එකටයි මේ දවස් වල වෙහෙසෙන්නේ....... 

උඹට ගොඩක් ස්තුතියි......ඒත් මේ වෙලාවේ ඇත්තටම කාර් එකක් ගන්න තරම් වත්කමක් නෑ බං....... ගත්තු නායක තියෙනවා නොවැම්බර් වෙන්න කලින් ගෙවල ඉවරකරන්න ඕන...... එකටයි මේ දවස් වල වෙහෙසෙන්නේ.......
![]()

එළ එළ.. අම්මෝ.. අනිවා වෙච්ච ණය බේරලා හිටින් කොයි දේ කරන්නත්..![]()
![]()

ඒ කිරියේ විතරයිනේ.....ඇත්ත ජීවිතේ බෑන් වෙලා නැහැනේ...තොට ඕක තේරෙයි ඔලුවේ මන්නයක් හිර කරන ඉන්නකොටනිග්ගා බෑන්ඩ් වෙලා ඉන්නේ

මහා ජාතිය ඇමතීමඔක්කොම එකයි..... බබාලා වෙන්න හදනවා.........
හිටුකෝ මම වෙලාවක සේරටම ජාතිය අමතනවා......
![]()
ඔන්න ඉතින් දැන් උඹේ ජාතිය මගෙන් දේශනයක් බලාපොරොත්තු වෙන බවක් පේනවා.........![]()

විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.
කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.
ඉතිං, නියමිත පිළිතුර අද රාත්රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
ස්තූතියි.
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.
ප.ලි.
දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.

ඒ කිරියේ විතරයිනේ.....ඇත්ත ජීවිතේ බෑන් වෙලා නැහැනේ...තොට ඕක තේරෙයි ඔලුවේ මන්නයක් හිර කරන ඉන්නකොට![]()

විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.
කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.
ඉතිං, නියමිත පිළිතුර අද රාත්රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
ස්තූතියි.
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.
ප.ලි.
දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.
දවසක අපි බෝතලයකට සෙට් වෙමු 
අංක (#7375) දරන කොමෙන්ටුව සබැඳිව ඇම් සී සොහොයුරන් වෙත කෙරෙන දැන්වීමයි...විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.