EK Married Club-7

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එතකොට උඹේ ඇඩ්රස් එක දීලා නිගා එවනවා,තොට මන්නෙන් කොටන්න ...උට වෝටර් මෙලන් එකක් දුන්නත් ඇති මේ ටිකේ ගාස්තුවට
    :dull::dull:නිග්ගා බෑන්ඩ් වෙලා ඉන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලණුවකට වඩා ශක්තිමත්ලු නෙට්වර්ක් කේබල්........ ළඟ තියෙනවනේ නෙහ්හ්...... වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න....... :P

    :growl: සිරාවට..... මට නම් එපා වෙලා තියෙන්නේ දැන් නම් මුන් එක්ක කතා කරලා...... :baffled::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මට ඊයේ මහා රෑ එවල තියෙන එකට මම රිප්ලයි කරා......... බලාපිය ඔය ගඩොලේ ඇති.....

    :rolleyes: කොහෙද බොල මට ආව SMS එකක් නෑ..... මම බොට SMS එකක් එව්වා....?? :rolleyes: මොනවා කියලද.....?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ කොල්ලෝ රථ ගාය ඉහටත් උඩින තිබුනට මේ දවස් වල මුකුත්ම කරගන්න බෑ බං........ අමතන්න නම්බරේ නෑ ළඟ...... ඒ දවස් වල නම්බරේ වෙනස් කරගෙනනේ හිටියේ උඹ.... :dull:
    :dull:
    කාර් එකක් ‍තියෙනවා.. ඒක අරගත්ත කෙනා වැඩිය දුවලා නෑ.. තාම කිලෝමීටර් 68000ක් වගේ..
    මීටර් නං කරකවන්න පුලුවන් නේ.. වාහනේ තියෙන කන්ඩිශන් එක දැක්කම හිතෙනවා රීකන්ඩිශන් එකක්ද කියලා. ආයෙ සුපිරි. මට දැක්ක ගමං ඔබතුමාව මතක් උනා. :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: කොහෙද බොල මට ආව SMS එකක් නෑ..... මම බොට SMS එකක් එව්වා....?? :rolleyes: මොනවා කියලද.....?? :rolleyes:

    ඔන්න ඉතින් දැන් උඹේ ජාතිය මගෙන් දේශනයක් බලාපොරොත්තු වෙන බවක් පේනවා......... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull:
    කාර් එකක් ‍තියෙනවා.. ඒක අරගත්ත කෙනා වැඩිය දුවලා නෑ.. තාම කිලෝමීටර් 68000ක් වගේ..
    මීටර් නං කරකවන්න පුලුවන් නේ.. වාහනේ තියෙන කන්ඩිශන් එක දැක්කම හිතෙනවා රීකන්ඩිශන් එකක්ද කියලා. ආයෙ සුපිරි. මට දැක්ක ගමං ඔබතුමාව මතක් උනා. :love:

    උඹට ගොඩක් ස්තුතියි...... :love::love: ඒත් මේ වෙලාවේ ඇත්තටම කාර් එකක් ගන්න තරම් වත්කමක් නෑ බං....... ගත්තු නායක තියෙනවා නොවැම්බර් වෙන්න කලින් ගෙවල ඉවරකරන්න ඕන...... එකටයි මේ දවස් වල වෙහෙසෙන්නේ....... :dull::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට ගොඩක් ස්තුතියි...... :love::love: ඒත් මේ වෙලාවේ ඇත්තටම කාර් එකක් ගන්න තරම් වත්කමක් නෑ බං....... ගත්තු නායක තියෙනවා නොවැම්බර් වෙන්න කලින් ගෙවල ඉවරකරන්න ඕන...... එකටයි මේ දවස් වල වෙහෙසෙන්නේ....... :dull::oo:
    11.gif
    එළ එළ.. අම්මෝ.. අනිවා වෙච්ච ණය බේරලා හිටින් කොයි දේ කරන්නත්.. :yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.

    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
    වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
    මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.

    ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
    ස්තූතියි.
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.

    ප.ලි.
    දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull::dull:නිග්ගා බෑන්ඩ් වෙලා ඉන්නේ
    ඒ කිරියේ විතරයිනේ.....ඇත්ත ජීවිතේ බෑන් වෙලා නැහැනේ...තොට ඕක තේරෙයි ඔලුවේ මන්නයක් හිර කරන ඉන්නකොට :P:P:P
    :frown::frown: ඔක්කොම එකයි..... බබාලා වෙන්න හදනවා......... :angry: හිටුකෝ මම වෙලාවක සේරටම ජාතිය අමතනවා...... :angry::angry:
    මහා ජාතිය ඇමතීම
    this_gon_b_gud_gif.gif

    ඔන්න ඉතින් දැන් උඹේ ජාතිය මගෙන් දේශනයක් බලාපොරොත්තු වෙන බවක් පේනවා......... :frown:
    :yes::yes::confused::yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.

    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
    වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
    මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.

    ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
    ස්තූතියි.
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.

    ප.ලි.
    දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.

    මට තෙරුනෙ නැ:confused::confused:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0

    :rolleyes: දවසක අපි බෝතලයකට සෙට් වෙමු :love:
     
    අංක (#7375) දරන කොමෙන්ටුව සබැඳිව ඇම් සී සොහොයුරන් වෙත කෙරෙන දැන්වීමයි...
    කිරියේ තිබෙන අනිත් සංගම් ,ක්ලබ් හෙවත් මල් මාවත,රෝස පාට,මල් මල් ජංගි ලාමක ටින් ටින් සංගම් මෙන් නොව ඇම් සීයේ කොල්ලන්(මැදි වියේ පසුවන්නොද සිටිත්) එකිනෙකාගේ ප්‍රශ්න වලදීත් එකා මෙන් සිටින බවත්,ඔන්ලන් මිතුරුදමට වඩා එහා ගිය සහෝදර කමෙන් සිටින බවත් ඔබට නොරහසකි,එය එසේ තිබියදීත් පෙර පාසල් ළමුන් මෙන් පොඩි දේටත් තරහා වී කතා නොකර සිටීම අනුමත කල නොහැක්කකි.කිඹුලා සහෝදරයා සමග මාද එකඟ වන බැවින් සියලුම සාමාජිකයින් මෙහි රැස්ව පවත්නා ප්‍රශ්න සාකච්චා කොට විසඳාගත යුතු බව මම ඔබගේ කාරුණික අවදානයට යොමු කර සිටිමි....
    ස්තුතියි.
    මෙයට,
    හිතාදර මලිත්තා
     
    Status
    Not open for further replies.