EK Married Club-7

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dapu kalayak mathaka naa ban giya iridain passe :(
    බස් හදා අවසන් වූ ප්‍රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කා :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ මොන හොට්ටක් ද?:frown::growl:
    මම කොහොමත් නොඑමි.:angry::angry:

    මා කීවේ බාබකිව් එක ගැන පමනි.:dull::dull:

    අර තරියාට ද ගංකබර බෙට්ටක් පෑගී ඇති බව පෙනේ..........:growl:

    එහෙනම් කිඹුලෝ සුබ ගමන් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොන හොට්ටක් ද?:frown::growl:
    මම කොහොමත් නොඑමි.:angry::angry:

    මා කීවේ බාබකිව් එක ගැන පමනි.:dull::dull:

    අර තරියාට ද ගංකබර බෙට්ටක් පෑගී ඇති බව පෙනේ..........:growl:

    Hondatama ridila :lol: linda pamani aýye dan :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බස් හදා අවසන් වූ ප්‍රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කා :P

    බස් එක හදලා ඉවරද:D...එහෙනම් දිගටම කතාව ලියහන්:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් හදා අවසන් වූ ප්‍රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කා :P

    :dull::( matq linda pamani
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    මට උන සත්‍ය සිදුවීමක්.

    මම ගියා ශර්බට් සිරප් ගේන්න ෆුඩ් සිටියට කගීලස්.

    හෙව්ව හෙව්ව නෑ. ඉතින් ඉවරවෙලා ඇති කියලා සතියකට පස්සෙ ආයිත් ගියා.. ආයිත් හෙව්ව හෙව්ව නෑ


    කැශියර් එකේ කෙල්ලෙකුට කුව්ව.. ශර්බට් සිරප් තිය්නවද අර සරුවත් ෆේවර් එක තියන කියලා
    මේකි ටොයිලට් ක්ලීනර් තියන පැත්ත පෙන්නලා කියනවා අන්න අතන බාලන්න කියල :lol:
    මමත් ඉතින් මේකි කැශියර්නේ මේකේ වැඩ කරන එකී නේ කියල මාත් ටොයිලට් ක්ලීනර් පැත්තට ගිහින් face 2 face තියන රාක්කේ බලුවා. :lol:

    අන්තිමට ඒකිවත් ඇදගෙන ඇවිත් හොයපිය කිව්ව :lol: මම කිව්ව ඕක බොන ජාතියක් කියල :oo: මේකිය පස්සෙ මීටර් උනේ සර්බට් සිරප් කියන්නේ බොන ජාතික කියල... ඔන්න බලපිය වැඩේ :lol:


    කීල්ස් එකේ තිබිලා 450යිද කොහෙද.. ගත්තේ නෑ සල්ලි තිබ්බෙ නැති හින්දා වෙන දවසක
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරි මෙන්න තවත් සරල ගැටළුවක්
    පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

    මෙය විසදලා දෙනු මැනවී:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ කතවේ හොදම හරිය මග හැරියේ ඇයි:growl:
    හොදම හරිය දැම්මා නං අද උඹලගේ අත් උළුක් වෙන නිසාත්, මං බෑන් වන නිසාත්ය. තරහා අවසර :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි මෙන්න තවත් සරල ගැටළුවක්
    පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

    මෙය විසදලා දෙනු මැනවී:dull:
    :frown:
     
    Status
    Not open for further replies.