EK Married Club-7

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේක කියන්නේ හොඳට හිතල බලල,මම එළකිරියේ 2008 ඉඳන් හිටියත් marrid club එකට ආවේ ඊයේ පෙරෙයිදා...ඒ ආවෙත් කිඹුලයියා මේ පැත්තේ එන්නෙයි කියපු හන්ද.මම මේකට එන්නේ දවස තිස්සෙම වැඩ කරලා stress එකෙන් පොඩ්ඩක් හරි මිදෙන්න...මේකේ අනිත් ඒවා වගේ නෙවෙයි මේකෙන් තමයි මට කිරියේ හම්බුන හොඳම යාළුවො ටික හම්බුනේ...
    කට්ටිය එක්ක විහිලු කරගත්තේ,එක එක ඒවා කියා ගත්තේ සහෝදරකමට මිසක් කවූරුත් එක්ක වත් රන්ඩු කරගන්න නම් නෙවෙයි.මම කියන්න තියෙන දේ මුනටම කියනවා,ඒ වගේම කෙලින් කතා කරනවානම් තමයි මමත් කැමති.මම කා එක්කවත් තරහක් නෑ...ඊයේ පෙරෙයිදා ඇවිත් මෙතන මම හන්ද ප්‍රශ්න ඇති වෙනවට මම කැමති නැහැ....හැබැයි එම් සී එකේ කොල්ලෙක්ට ඕනෑම ප්‍රශ්නෙකදී මම උදව්වට ඉන්නවා.....සැමට ජය!
    කිඹුලයියේ,ඔබ තුමා හන්දයි මම මෙතනට ආවේ,මම හින්ද මෙතන කව්රුත් තරහ වෙනවට මම කැමති නැහැ..ඒ හන්ද මම එම් සී එක පැත්තේ නෑවිදින් ඉන්නම් ආයෙත්.
    :yes::yes:

    dan e gamana umba mokakda me kiyanne ayye....:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ දැනුවත් නැතැයි සිතමි......අද ඊයේ පැමිණි මා නිසා මෙහෙ පැරණි අයවලුන් මරාගන්නවට මා කැමති නැත
    ඔබ පවසන්නේ කුමක් පිළිබදව දැයි මට නොවැටහේ.. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක කියන්නේ හොඳට හිතල බලල,මම එළකිරියේ 2008 ඉඳන් හිටියත් marrid club එකට ආවේ ඊයේ පෙරෙයිදා...ඒ ආවෙත් කිඹුලයියා මේ පැත්තේ එන්නෙයි කියපු හන්ද.මම මේකට එන්නේ දවස තිස්සෙම වැඩ කරලා stress එකෙන් පොඩ්ඩක් හරි මිදෙන්න...මේකේ අනිත් ඒවා වගේ නෙවෙයි මේකෙන් තමයි මට කිරියේ හම්බුන හොඳම යාළුවො ටික හම්බුනේ...
    කට්ටිය එක්ක විහිලු කරගත්තේ,එක එක ඒවා කියා ගත්තේ සහෝදරකමට මිසක් කවූරුත් එක්ක වත් රන්ඩු කරගන්න නම් නෙවෙයි.මම කියන්න තියෙන දේ මුනටම කියනවා,ඒ වගේම කෙලින් කතා කරනවානම් තමයි මමත් කැමති.මම කා එක්කවත් තරහක් නෑ...ඊයේ පෙරෙයිදා ඇවිත් මෙතන මම හන්ද ප්‍රශ්න ඇති වෙනවට මම කැමති නැහැ....හැබැයි එම් සී එකේ කොල්ලෙක්ට ඕනෑම ප්‍රශ්නෙකදී මම උදව්වට ඉන්නවා.....සැමට ජය!
    කිඹුලයියේ,ඔබ තුමා හන්දයි මම මෙතනට ආවේ,මම හින්ද මෙතන කව්රුත් තරහ වෙනවට මම කැමති නැහැ..ඒ හන්ද මම එම් සී එක පැත්තේ නෑවිදින් ඉන්නම් ආයෙත්.
    :yes::yes:

    උඹ මඟුලක් කියවන්නෙ නැතුව හිටු :frown: ... ප්‍රශ්ණ වලට අදාල පාරශව විසින්ම ප්‍රශ්ණ විසඳා ගැනීම තමයි හොඳ ... නැත්තම් ඊළඟට වැරදිකාරය වෙන්නෙ ප්‍රශ්ණෙට මැදිහත් වෙන්න යන කෙනා ... ඒක ලංකාවෙ සාමාන්‍ය හැටියක්

    MC එකට අදාලව ගත්තොත් නම් මේව ප්‍රශ්ණද බන් ... පොඩි පොඩි miscommunication ... can happen to anyone :cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔබ පවසන්නේ කුමක් පිළිබදව දැයි මට නොවැටහේ.. :dull:

    ඇම් සීයේ දැන් උද්ගත වී ඇති අර්බුද තත්වයට ප්‍රධාන එක් හෙතුකාරකයෙක් මම වෙමි.එනිසා නික්මීමට අදහස් කලෙමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: මේ මොන පයන්නක්ද ටුට්ටෝ...... :angry: තොපි ටුට්ටලා ටික ඔක්කොම වනගත උනහම, මේක කරගෙන යන්නේ මමද යකෝ තනියම........ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මඟුලක් කියවන්නෙ නැතුව හිටු :frown: ... ප්‍රශ්ණ වලට අදාල පාරශව විසින්ම ප්‍රශ්ණ විසඳා ගැනීම තමයි හොඳ ... නැත්තම් ඊළඟට වැරදිකාරය වෙන්නෙ ප්‍රශ්ණෙට මැදිහත් වෙන්න යන කෙනා ... ඒක ලංකාවෙ සාමාන්‍ය හැටියක්

    MC එකට අදාලව ගත්තොත් නම් මේව ප්‍රශ්ණද බන් ... පොඩි පොඩි miscommunication ... can happen to anyone :cool:

    :yes: එකෙන්ම...... :cool:

    මොනවද බං මේ කඩ්ඩෙන් කියලා තියෙන ටික...... :rofl::P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ මඟුලක් කියවන්නෙ නැතුව හිටු :frown: ... ප්‍රශ්ණ වලට අදාල පාරශව විසින්ම ප්‍රශ්ණ විසඳා ගැනීම තමයි හොඳ ... නැත්තම් ඊළඟට වැරදිකාරය වෙන්නෙ ප්‍රශ්ණෙට මැදිහත් වෙන්න යන කෙනා ... ඒක ලංකාවෙ සාමාන්‍ය හැටියක්

    MC එකට අදාලව ගත්තොත් නම් මේව ප්‍රශ්ණද බන් ... පොඩි පොඩි miscommunication ... can happen to anyone :cool:

    මට කා එක්කවත් මරාගන්න ඕනේ නෑ බන් බස්සො,මට කා එක්කවත් තරහකුත් නෑ මචං
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: මේ මොන පයන්නක්ද ටුට්ටෝ...... :angry: තොපි ටුට්ටලා ටික ඔක්කොම වනගත උනහම, මේක කරගෙන යන්නේ මමද යකෝ තනියම........ :angry::angry:

    නෑ බං,මම කිව්වනේ මම කා එක්ක වත් තරහක් නෑ කියල,මේකේ ඉන්න එකෙක්ටවත් විහිලු කරේ හිතේ තියෙන තරහක් පිරිමහන්න නෙවෙයි නේ.උඹ ඒක දන්නවනේ හොඳටම
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    MC එකට අදාලව ගත්තොත් නම් මේව ප්‍රශ්ණද බන් ... පොඩි පොඩි miscommunication ... can happen to anyone :cool:
    මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි.....
    ප්‍රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය.......
    ඒය අවුලකි.

    මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්‍රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්‍රශ්නය නිරාකරණය කරමි.
    නමුත් මේ උන් මගේ සොයුරන්ය. එක් කුස උපන් සේ හැගෙනා,දැනෙනා උන්ය.
    එවිට මුන්ව කා වනසා මට පැනය විසදිය නොහැක.

    එබැවින් වනගත වෙමි.:dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇම් සීයේ දැන් උද්ගත වී ඇති අර්බුද තත්වයට ප්‍රධාන එක් හෙතුකාරකයෙක් මම වෙමි.එනිසා නික්මීමට අදහස් කලෙමි.
    :P :no: තොපට වඩා ගැටළු රැසක් උද්ගත කල එකෙක් වෙමි මේ මම.. ඒත් මා ඉද හිට හෝ මෙහි එමි. සමහරවිට එන්නේ නම් හීනෙන් මර්වියා දකින්න බැරි නිසාය :rofl:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :P :no: තොපට වඩා ගැටළු රැසක් උද්ගත කල එකෙක් වෙමි මේ මම.. ඒත් මා ඉද හිට හෝ මෙහි එමි. සමහරවිට එන්නේ නම් හීනෙන් මර්වියා දකින්න බැරි නිසාය :rofl:
    ඊයේ පෙරේදා පැමිණ මෙහි ප්‍රශ්න ඇති කල මා මෙයින් පිටවීම වඩා සුදුසු යයි සිතමි...

    මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි.....
    ප්‍රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය.......
    ඒය අවුලකි.

    මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්‍රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්‍රශ්නය නිරාකරණය කරමි.
    නමුත් මේ උන් මගේ සොයුරන්ය. එක් කුස උපන් සේ හැගෙනා,දැනෙනා උන්ය.
    එවිට මුන්ව කා වනසා මට පැනය විසදිය නොහැක.

    එබැවින් වනගත වෙමි.:dull::dull::dull:
    තරහා අවසර,මම හන්ද නේ මේ සීන් එක උනේ,ඒ හන්ද මම පිට වී යමි ලොක්කයියා
    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා.. යන කැලේ වල් ඌරෝ එහෙම ගැවසෙනවා නං දන්වා එවනු හොදා :P:rofl:
    තගේ *&^%$$%^&*%$##@$%^$$%%^&&***&&^%^%!!!!!!!!!!!!
    ඊයේ පෙරේදා පැමිණ මෙහි ප්‍රශ්න ඇති කල මා මෙයින් පිටවීම වඩා සුදුසු යයි සිතමි...
    තරහා අවසර,මම හන්ද නේ මේ සීන් එක උනේ,ඒ හන්ද මම පිට වී යමි ලොක්කයියා
    :baffled:
    නොදනිමි.
    එබැවින් නොයෙදේ...!!!!:dull::dull:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි.....
    ප්‍රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය.......
    ඒය අවුලකි.

    මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්‍රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්‍රශ්නය නිරාකරණය කරමි.
    නමුත් මේ උන් මගේ සොයුරන්ය. එක් කුස උපන් සේ හැගෙනා,දැනෙනා උන්ය.
    එවිට මුන්ව කා වනසා මට පැනය විසදිය නොහැක.

    එබැවින් වනගත වෙමි.:dull::dull::dull:

    අඩලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා... අන්න අරහේ සුගලා බැදලා:baffled::baffled:
    කූල් ඩවුන් & වොච්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා... අන්න අරහේ සුගලා බැදලා:baffled::baffled:
    කූල් ඩවුන් & වොච්
    ඔබතුමා අප කෙරෙහි අනුකම්පා කොට රමණයෙහි නොයෙදී යනව ද?:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තගේ *&^%$$%^&*%$##@$%^$$%%^&&***&&^%^%!!!!!!!!!!!!
    මේ ෆොන්ට් එක පෙන්වන්නෙ නෑ.. කරුණාකර සිංහලෙං හෝ ඉංග්‍රීසියෙන් පවසනු මැනවි..
    තර වල් ඌරෝ ගොඩාක් මැවිලා පේනෝ :love::love::love::P
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    ඔබතුමා අප කෙරෙහි අනුකම්පා කොට රමණයෙහි නොයෙදී යනව ද?:baffled:

    okay.jpeg

    නැවත හමුවෙමු
     
    Status
    Not open for further replies.