pala dosthara kenek langata wal hipaatuwa ..mattakundali wage beheth ahanne nathuwa![]()
දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ.........

කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා...... 
pala dosthara kenek langata wal hipaatuwa ..mattakundali wage beheth ahanne nathuwa![]()

කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා...... 
ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
ලා රස්නෙ තියෙන වතුර එකට ලුනු රිකක් කලවම් කරල උගුර හොදන්න සෙම ගෑන නෙද කිව්වේඑකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........

අලුත් පරන බෙද කූර ලොකයක් මන් අයෙ එන්නේ නැඅළුතෙන් ආව එකා ටික වැඩි වගේ......
![]()

ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
එල එල සුභ පැතුම්......

අලුත් පරන බෙද කූර ලොකයක් මන් අයෙ එන්නේ නැ![]()
ආ ආ හිටු හිටු...... විහිලුවක් කරේ.... 
suba pathum !! arisen ahubudu name site ekata gihin lassana therumak athi namak request karapan machan !
අරිසෙන් අහුබුදුගේ නම්.....?? අනේ මන්දා.....
අපේ ලොකු මාමගේ දුවට දැම්මා කව්මදී කියලා නමක්.....
අන්තිමට ඒ නමට ලොකු වෙනකොට ඒකි අකමැති වෙලා, උප්පැන්නේ ඉදන් වෙනස් කරා....... 

sirawata kiwwe... aththatama umbalata mage malagamata enna weida danne naa![]()

මාත් විහිලුවක් කරේ මන් යන්නෙ නැආ ආ හිටු හිටු...... විහිලුවක් කරේ....
![]()

ලුණු වතුරෙන් උගුර හෝදන එක..... ජින්ජර් බියර් එකක් ගහන එක..... ගැලරි අරිෂ්ඨෙන් ටිකක්, කොකා කෝලා එක්ක කලවම් කරලා ගසන එක......
![]()
දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ.........කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා......
![]()
maath ithin oya pora talks dunnata beheth ahanne kimbulagen, denakinaagen & miniyagen thamai ban 
ලා රස්නෙ තියෙන වතුර එකට ලුනු රිකක් කලවම් කරල උගුර හොදන්න සෙම ගෑන නෙද කිව්වේ![]()

ලුණු වතුරෙන් හේදුව......
ජින්ජර් බියර් හොඳද බං........ කූල් නැති එකනේ නේද......?
ඔය ගැලරි, බැල්කනි, odc මගේ පාවිච්චියක් නෑ යකෝ.......

oya face eka nemei ban![]()
mei thiyenne mage wahanema ou daapu pic ekak
![]()
අපි ඔය ජාතියේ ෆේස් එකක් තියමුකෝ ඉතින්.......
Modify පාරක් දාමු......
මේ ඒක නෙවේ, ඕකේවත් අර සයිඩ් කණ්නාඩිය තියෙනවා නේ......
AC ත් තියෙන නිසා, ඉදලා හිටලා අපිටත් වැඩ කරන්න බැරියෑ......
ඒත් Auto වෙච්ච එක තමා..... 
අරිසෙන් අහුබුදුගේ නම්.....?? අනේ මන්දා.....
අපේ ලොකු මාමගේ දුවට දැම්මා කව්මදී කියලා නමක්.....
අන්තිමට ඒ නමට ලොකු වෙනකොට ඒකි අකමැති වෙලා, උප්පැන්නේ ඉදන් වෙනස් කරා.......
![]()

එල එල සුභ පැතුම්......
![]()
ඔ යන්නෙන් නම් ඔමායා කියලා දාපන්.....![]()
![]()

අරිසෙන් අහුබුදුගේ නම්.....?? අනේ මන්දා.....
අපේ ලොකු මාමගේ දුවට දැම්මා කව්මදී කියලා නමක්.....
අන්තිමට ඒ නමට ලොකු වෙනකොට ඒකි අකමැති වෙලා, උප්පැන්නේ ඉදන් වෙනස් කරා.......
![]()

patiyata niduk nirogi vasanavantha anagathayak veva kiyala suba pathanava....![]()