EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: අපෝ ඒ H100 ද මොකක්ද එක කිව්ව ගාන වැඩි..... අනික ඩුවල් AC ත් නෑ ඒකේ අපිට ට්‍රිප් යන්න :P

    මෙන්න මේක ගත්තේ...... :yes:

    CS00002974UVJQHBN9L1.jpg
    mekanam patta ne, 4wheel drive thiyena ekakda....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිට සුබ උදෑසනක් හොට්ටනි.

    ට්‍රිප යන්නේ කීදෙනෙක් ද කියපියව්. කුකුල් කෑලි ටිකක් ඇන්න දෙන්න අරං යන්න. !! bus labu bbq!
    එක කාපල්ලා..............අපි යන ට්‍රිප්.......
    මගේ ස්ථාවරය නොසැලී පවතී. විශේෂයෙන් මා අතිශය අශික්ෂිත ලෙස උගුලකට හසු කිරීමට සෙට් වූ අර සැට්ටඹියන් දෙදෙනා සමග හවුලේ කැදවත් මම නැත. එවන් වූ උන් සමග මම ට්‍රිප් නොයමි.:cool:

    අර එම්සී එකට කෙළවෙනකල් හිටි අම්බරුවන්ට කියන්නට ඇත්තේ තොපි මේකේ ලැගගෙන ඉදලා අර එළුව සප්පෙ ගිය නරිය වගේ දැං වැටෙයි-දැං වැටෙයි කියලා හිත හිත, මේක වැටෙයි කියල බලං ඉන්නෙ නැතුව එන මහ කන්නෙදිවත් කුඹරක්වත් මඩවපියව්, අනාතයො රැළ!!!
    http://www.elakiri.com/forum/tags.php?tag=!!+bus+labu+bbq!

    :frown: උපරිම වේදනාවේ සළකුණු.... :lol: ලොන්ත කොකට්ස් ට උපරිමේටම රිදිලා..... දැන් කොහෙද ට්‍රිප් යන්නේ නෑ කියන්නේ..... එන්නම වෙනවා..... කුදලගෙන යන්නේ අපි ලොන්ත කිඹුලව....... :yes:

    :oo: මේ තියෙන්නේ එන ලිස්ට් එක...... :yes:

    :rofl: MC එකට කෙල වෙනකම් බලාගෙන හිටපු අනාතයෝ ටික ඊයේ හවස ඉදන්ම ලිදේ..... පස් දාලා වහන්න එපා.... EK Girls ලා පව් නේ....... :P
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගුර රිදෙන එක නවතින බෙහෙතක් කියහල්ලකෝ කවුරුහරි...... මාර දවිල්ලයිනේ.......

    :oo: ඕකට හරි යන්නේ නම් ගැලරි කියලා අරිෂ්ඨයක් තියෙනවා අන්න ඒක තමා...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

    suba pathum !! arisen ahubudu name site ekata gihin lassana therumak athi namak request karapan machan !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kunu banum gedarin epa wela inne raa thisse jogi danawa kiyala :dull: ane manda timer ekak thibba wage 12 ta aharenawa aye 5 wenakan nindak na :dull: yamaya kathaa karanawada manda katu gahe naginna :oo:

    :shocked: මම හිතන්නේ ඔය රෑට රෑට ඈහරෙන්නේ, තුන සෙට් වෙන්න තමා........ :yes: :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

    congratulations :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රිපටත් නිවාඩු අරං මට ආයේ මළගෙවල් වල නයිට ගහන්න නිවාඩු නැතෝ..........

    :baffled: අපි නම් ඕවා ද.නෑ.දැ.නෑ. :dull: අමතගෙන ඔන්න මුකුත් කියන්න නම් එපා...... :no:
     
    Status
    Not open for further replies.