EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    menna mu daval aharala innava....:rolleyes:

    nidagaththa poddak :dull:

    :shocked: :( අයිතියක් නම් නෑ තමා...... :( ඒත් ඉතින් ගෙදර දේ නේ කියලා කරනවා මම.... අන්තිමට හුලං වෙයිද දන්නේ නෑ මට...... :rofl: මගේ එහෙමකට ඒ ගැන බලාපොරොත්තුවක් නෑ..... මොකද හිට්ලර්ගේ නංගිගේ වැඩ sure නෑ...... :baffled::dull:

    එහෙනම් බස්වල ස්ටිකර් ටිකක් හරි අලෝපන් ටෙක් ස්මාර්ට් එකේ :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
    යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
    ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.:nerd:

    බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.:dull:

    අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.
    :nerd:

    J&B shot eka thaama bahala naa wage maru kiyawanne :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චෑහ්හ්හ්......... මලිත්තාට මිට වඩා හොඳ එකක් හොයාගන්න තිබුනා..... :lol::lol::lol:

    ඔව් බන්..මෙච්චර කෙල්ලො ඉන්න රටේ මලිතය කොල්ලන්ට කැමති වෙච්ච හැටියක්
    ඒකත් නෙමයි... මෙච්චර කොල්ලො ඉන්න රටෙත් මලිතය බ.ල.ට කැමති වෙච්ච හැටියක්..

    මටනන් පිස්සු වගේ... මට පිස්සුවට මොනව හරි ටැබක් කියපන්කො දන්න එකෙක්..:growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sirawata kiwwe... aththatama umbalata mage malagamata enna weida danne naa :(

    :shocked: :frown: මගුලක් කියවන්නේ නැතුව හිටු..... හවසට මචන් 2 එකේ සෙට් වෙමුද.....?? අද පොලීසියෙන් නෑ බැලුම් පුම්බවන්න....... :no::P J & B කොටේ ඈති මචන් 1 එකේ..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
    යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
    ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.:nerd:

    බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.:dull:

    අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.
    :nerd:

    live @ 8 එකට පෙන්වයි දෙයියනේ කොළඹින් ගිය එවුන් ටිකක් පවුල් පිටින් නුවර පොදු වැසිකිලි ළඟ ඉන්නවා........:oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ......... :):):):) කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා...... ;)

    :frown: ඒකටත් පෙරේතකම..... ගිහින් ඔය ලග පාත තියෙන ෆාමසියකින් ඕක අර ගෙන දැන්ම බීපන්....... :growl: රත්නපුරේ සහ මාවනැල්ලේ බෙහෙත් ගුණයි..... අත්දුටුවයි..... :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    11.gif
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා + මලිතබොකාගෙ රහස කිමෙක්ද?
    කවුරුන් හෝ පැහැදිළි කරනවද?

    :shocked: මේ මොන පයන්නක්ද.....?? උඹ හිතුවද උඹෙයි මොසියාගෙයි වගේ සීන් කියලා...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන්..මෙච්චර කෙල්ලො ඉන්න රටේ මලිතය කොල්ලන්ට කැමති වෙච්ච හැටියක්
    ඒකත් නෙමයි... මෙච්චර කොල්ලො ඉන්න රටෙත් මලිතය බ.ල.ට කැමති වෙච්ච හැටියක්..

    මටනන් පිස්සු වගේ... මට පිස්සුවට මොනව හරි ටැබක් කියපන්කො දන්න එකෙක්..:growl::growl:

    අනෙහ්හ් ද කියන්නේ....... මූට bl ගේ බඩ පෙනිලා නැති හැටියක් ඔච්චර එකේ....... ආලයෙන් අන්ධ වෙලාද මන්දා....... :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.