EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෛල උදරයා :rofl:

    මේ වයින් ගැන දන්නවද කිඹුලෝ ? නිකන් ටෙස්ට් කොරල බලන්න alcohol නොවන ඒව දන්නවද :confused:

    attachment.php
    alcohol nathi wine thiyenavada...:oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    petco lanka karanava neda. habayi ganan athi...

    අනිවා........ උන්ගේ ගණන් වැඩිලු....... ඩාර්ලි පාරේ කඩවල් තියෙන්නේ ඔය ගැජට්ස් විකුණන එව්වයේ ඕන තරම් ඇති ඕනෙනං රිවර්ස් කැමරා ඉස්සරහටත් සෙට් කරන්න තරම්...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයින් වලට මගේ එච්චර ප්‍රියතාවයක් නෑ බං...........:dull:
    ඇඹුළ වැඩියි මට............

    මට අම්මපා විදියක් නෑනේ මුන්ට කොන්යැක් වඩියක් දෙන්න......පට්ට සුරාව බං......

    කොන්යැක් ගන්නවා නේද විෂබීජ නාශකයක් හැටියටත්........ :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බම්බ ඉන්න උන්ටයි මේ ආරන්චිය..
    දවල්ට කෑම එහෙම කඩෙන් ගන්න ඉන්නවනන් වර සෙනොක් එක ඉස්සරහ තියෙන පොඩි ෂොප් එකක් රෂී කියල එකක්.
    ෆරයිඩේ ස්පෙෂල් වෙජි හෝ චිකන් බුරියානි එකක් තියෙනවා.. පට්ට.
    වෙජි (බිත්තර මුකුත් මිශ්‍ර නොකර) ගාන.......................... අඩෝ.. රුපියල් 100 බන්..පට්ට ලාබයි..
    චිකන් 150 යි... පට්ට රසයි
    වරෙව්..

    :shocked: මේකත් කියෝපන් එහෙනම්...... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1573262

    :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොන්යැක් ගන්නවා නේද විෂබීජ නාශකයක් හැටියටත්........ :nerd:
    මගුලක් කියනව ද?:growl::growl:
    යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
    ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........:angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මගුලක් කියනව ද?:growl::growl:
    යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
    ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........:angry::angry:

    සිරාවට,මම ඕක දැකල තියෙනව,ගසලා නම් නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hit ad මැගසින් එකේ තියෙනවා ඔය ගැජට්ස් විකුණන කඩවල් වල ඇඩ්ස්...... ඉතින් එක්කෝ කොළඹ කැරකෙන එකේ ඩාර්ලි පාරට ගිහින් බලහන්කො........

    ow ban balanna ona mage oluwa mongaal welaa thiyenne ada dawasama pc eka issaraha :dull:

    උඹේ පශ්චාත්භාගයේ තමා ඉතිං.....
    නැතුව රිවර්ස් කැමරා කෙහේ ගහන්නද?:rofl::rofl::rofl:

    kamak nadda ? :frown:

    :yes::yes:
    petco lanka karanava neda. habayi ganan athi...

    unge aspa ganan ban @@ thamai denna wenne labeta wede karaganna baluwe kimbuilata cam eka gaththa thana wahala unge gaana labai

    වෑන් එකේ පිටිපස්සේ කන්නාඩිය ළඟ තමයි හොඳ :nerd::lol:

    :frown:

    තරිය,
    සුගතදාසෙ ගාව තියන රොද්‍රිෙගා් කාර් ස්ටීරියෝ එකට පලයන්...........

    kerakila balanna ona ehenam
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වයින් වලට මගේ එච්චර ප්‍රියතාවයක් නෑ බං...........:dull:
    ඇඹුළ වැඩියි මට............

    මට අම්මපා විදියක් නෑනේ මුන්ට කොන්යැක් වඩියක් දෙන්න......පට්ට සුරාව බං......

    සෑහෙන කාලෙක ඉඳන් හොයනව ඔක්කොම තිත්තයි ... ඒත් මේ බොන උන් රහ කර කර බොන්නෙ කොහොමද මන්ද :baffled:

    බස්සා ඇල්කොහොල් නැති එව්වා බොන්න වගේ ලෑස්තිය......... :)

    සොට් එකක් දාල බලපන් උඹත් :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    alcohol nathi wine thiyenavada...:oo::oo:

    මිනි ඩ්‍රින්ක් එක දානවද :confused:

    මගුලක් කියනව ද?:growl::growl:
    යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
    ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........:angry::angry:

    හුටා ... මොන හිතකින්ද බොල ඕක බොන්නෙ ... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගුලක් කියනව ද?:growl::growl:
    යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
    ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........:angry::angry:

    නෑ නෑ මට මතකයි ඉස්කෝලේ යන දවස් වල අර මුතුහර මැගසින් ඒක කියවනවානේ...... එකේ තිබුනා කතාවක් දවසක් ෆ්ලයිට් එකකදී ගෑණු කෙනෙක්ට බබා හම්බෙන්න අරගෙන..... ඉතින් ෆ්ලයිට් එකේදී පෙකණිය කපන්න කතුරක් තිබුනත් එකේ විෂබීජ නසන්න මුකුත් තිබිලා නැතිව කෙනෙක් බිබී හිටපු කොන්යැක් බෝතලෙකින් ටිකක් අරගෙනලු කතුර සේදුවේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෑහෙන කාලෙක ඉඳන් හොයනව ඔක්කොම තිත්තයි ... ඒත් මේ බොන උන් රහ කර කර බොන්නෙ කොහොමද මන්ද :baffled:

    සොට් එකක් දාල බලපන් උඹත් :nerd:

    අනේ මන්දා මටනම් ඔය මධ්‍යසාර හැම එකකම වගේ ගඳටත් කැරකිල්ල වගේ...... එහෙව් එකේ කොහොම බොනවද මන්දා....... බොන්නේ නැතිව බයිට් ම කන්න තියෙනවනම් කොයිතරම් පංකාදුද..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනි ඩ්‍රින්ක් එක දානවද :confused:

    නෝනාට නොදැනෙන පමණට......... :lol:

    හුටා ... මොන හිතකින්ද බොල ඕක බොන්නෙ ... :no:

    ඒකනේ....... මට තිබුනනං ඔය බෝතලයක් හදිස්සියකට බැංකුවකට උකස්‌ තියන්න හරි තිබ්බ....... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ මට මතකයි ඉස්කෝලේ යන දවස් වල අර මුතුහර මැගසින් ඒක කියවනවානේ...... එකේ තිබුනා කතාවක් දවසක් ෆ්ලයිට් එකකදී ගෑණු කෙනෙක්ට බබා හම්බෙන්න අරගෙන..... ඉතින් ෆ්ලයිට් එකේදී පෙකණිය කපන්න කතුරක් තිබුනත් එකේ විෂබීජ නසන්න මුකුත් තිබිලා නැතිව කෙනෙක් බිබී හිටපු කොන්යැක් බෝතලෙකින් ටිකක් අරගෙනලු කතුර සේදුවේ......
    ඒ කොන්යැක් වල ඇල්කොහොල් සාන්ද්‍රණය සාමාන්‍යෙයන් 65%ක් විතර වෙන නිසා
     
    Status
    Not open for further replies.