alcohol nathi wine thiyenavada...තෛල උදරයා
මේ වයින් ගැන දන්නවද කිඹුලෝ ? නිකන් ටෙස්ට් කොරල බලන්න alcohol නොවන ඒව දන්නවද
![]()

alcohol nathi wine thiyenavada...තෛල උදරයා
මේ වයින් ගැන දන්නවද කිඹුලෝ ? නිකන් ටෙස්ට් කොරල බලන්න alcohol නොවන ඒව දන්නවද
![]()

තෛල උදරයා
මේ වයින් ගැන දන්නවද කිඹුලෝ ? නිකන් ටෙස්ට් කොරල බලන්න alcohol නොවන ඒව දන්නවද
![]()

උඹේ පශ්චාත්භාගයේ තමා ඉතිං.....
නැතුව රිවර්ස් කැමරා කෙහේ ගහන්නද?![]()

නොන් ඇල්කොහොලික් ඒව තිබේ..........alcohol nathi wine thiyenavada...![]()
petco lanka karanava neda. habayi ganan athi...

වයින් වලට මගේ එච්චර ප්‍රියතාවයක් නෑ බං...........
ඇඹුළ වැඩියි මට............
මට අම්මපා විදියක් නෑනේ මුන්ට කොන්යැක් වඩියක් දෙන්න......පට්ට සුරාව බං......

තරිය,
petco lanka karanava neda. habayi ganan athi...
බම්බ ඉන්න උන්ටයි මේ ආරන්චිය..
දවල්ට කෑම එහෙම කඩෙන් ගන්න ඉන්නවනන් වර සෙනොක් එක ඉස්සරහ තියෙන පොඩි ෂොප් එකක් රෂී කියල එකක්.
ෆරයිඩේ ස්පෙෂල් වෙජි හෝ චිකන් බුරියානි එකක් තියෙනවා.. පට්ට.
වෙජි (බිත්තර මුකුත් මිශ්‍ර නොකර) ගාන.......................... අඩෝ.. රුපියල් 100 බන්..පට්ට ලාබයි..
චිකන් 150 යි... පට්ට රසයි
වරෙව්..
මේකත් කියෝපන් එහෙනම්......

මගුලක් කියනව ද?කොන්යැක් ගන්නවා නේද විෂබීජ නාශකයක් හැටියටත්........![]()

පණුවා අහ/හා ගනී..............

මගුලක් කියනව ද?
යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........![]()
hit ad මැගසින් එකේ තියෙනවා ඔය ගැජට්ස් විකුණන කඩවල් වල ඇඩ්ස්...... ඉතින් එක්කෝ කොළඹ කැරකෙන එකේ ඩාර්ලි පාරට ගිහින් බලහන්කො........

උඹේ පශ්චාත්භාගයේ තමා ඉතිං.....
නැතුව රිවර්ස් කැමරා කෙහේ ගහන්නද?![]()

petco lanka karanava neda. habayi ganan athi...
වෑන් එකේ පිටිපස්සේ කන්නාඩිය ළඟ තමයි හොඳ![]()

තරිය,
සුගතදාසෙ ගාව තියන රොද්‍රිෙගා් කාර් ස්ටීරියෝ එකට පලයන්...........
වයින් වලට මගේ එච්චර ප්‍රියතාවයක් නෑ බං...........
ඇඹුළ වැඩියි මට............
මට අම්මපා විදියක් නෑනේ මුන්ට කොන්යැක් වඩියක් දෙන්න......පට්ට සුරාව බං......

බස්සා ඇල්කොහොල් නැති එව්වා බොන්න වගේ ලෑස්තිය.........![]()

alcohol nathi wine thiyenavada...![]()

මගුලක් කියනව ද?
යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........![]()

මගුලක් කියනව ද?
යකෝ හෙනන්සි කොන්යැක් බෝතලයක් 18000/-ක්..............
ඒක විෂබීජ නාසකයක් හැටියට ගන්න එකා ගේ පුකට හෙන ගහනව.........![]()
ow ban balanna ona mage oluwa mongaal welaa thiyenne ada dawasama pc eka issaraha![]()

සෑහෙන කාලෙක ඉඳන් හොයනව ඔක්කොම තිත්තයි ... ඒත් මේ බොන උන් රහ කර කර බොන්නෙ කොහොමද මන්ද
සොට් එකක් දාල බලපන් උඹත්![]()

මිනි ඩ්‍රින්ක් එක දානවද![]()

හුටා ... මොන හිතකින්ද බොල ඕක බොන්නෙ ...![]()

ඒ කොන්යැක් වල ඇල්කොහොල් සාන්ද්‍රණය සාමාන්‍යෙයන් 65%ක් විතර වෙන නිසානෑ නෑ මට මතකයි ඉස්කෝලේ යන දවස් වල අර මුතුහර මැගසින් ඒක කියවනවානේ...... එකේ තිබුනා කතාවක් දවසක් ෆ්ලයිට් එකකදී ගෑණු කෙනෙක්ට බබා හම්බෙන්න අරගෙන..... ඉතින් ෆ්ලයිට් එකේදී පෙකණිය කපන්න කතුරක් තිබුනත් එකේ විෂබීජ නසන්න මුකුත් තිබිලා නැතිව කෙනෙක් බිබී හිටපු කොන්යැක් බෝතලෙකින් ටිකක් අරගෙනලු කතුර සේදුවේ......