අරුන47 නැති පාඩුව දැනෙනවා

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මට මෙකට පොඩ්ඩක් උත්තරයක් දෙනවද මචන්??ඈයි අරුන කියන්නෙ සර්වබලදාරි දෙවියොද?නෑත්ත්නම් අරුනද මෙ එලකිරි එකෙ අනිත් උන්ට කන්න බොන්න දෙන්නෙ?අනික තමා අරුන කියන්නෙ කව්ද බන් උගෙන් අනිත් උන් කුනුහරප අහන්න තරම්????මෙක හොදට තෙරුන් ගනින්,,රත්තරන් එක්ක අරුන සමාන කරන්න බෑහෑ,,මොකද රත්තරන් එලකිරි එකට අවශ්ය කෙනෙක්,,අනික උගෙ දෑනුම එලකිරි එකට වටිනවා,,එතකොට අරුනගෙ මොනවද ගන්න තියෙන්නෙ????කාගෙ හරි අම්මා කෙනෙක්ට පට්ට කුනුහරප කිය කිය ඈවිදින එකද උබ අරුන ගෑන ඔය තරම් ලොකු වර්නා කරන්නෙ????

ඌ නම් සර්වබලධාරී දෙවියන් නෙමෙයි කියල කවුරුත් දන්නවා. ඒ වගේම ඌ එලිපිට කුනුහබ්බ කියන එක වැරදිත් කියලා පිලිගන්නවා.
ඒත් උබ ඔය කියන විදිහට පොයින්ට් එකට උත්තර දෙන්න ඉන්න කී ඩ්හෙනාද? කට ඇරලා කතා කරන්නේ කි දෙනාද හම්බයනට විරුද්දව..? ගොඩක් උන් ඉන්නේ මේක මාහා සිංහලුත් සමග කියල ලේබල් ගහගෙන මවු ලංකාව දිනේවා කියල බෝඩ් අල්ලගෙන විතරයි. හම්බයෙක් දැක්කහම කටක් අරින්නේ නෑ. කටක් අරින කෙනා වැරදී නම් පොඩ්ඩක් වැරද්ද කියල දීලා ඉන්නේ නැතුව ඌ කට අරින එකට ඟනවා. නමුත් එහෙම ගහන උන් එකෙක්වත් හම්බයෙක් දැක්කහම කට අරින්න බයයි.

තව උන් ජාතියක් ඉන්නවා වෙලාවක හිතෙනවා කොහෙන් ජාතක උනාද කියල. උන් හිතන්න් ඉන්නේ කටවහගෙන හිටියම ඔක්කොම හරියයි කියල.

මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

http://www.elakiri.com/forum/showpost.php?p=15523272&postcount=38
http://www.elakiri.com/forum/showpost.php?p=15523540&postcount=63

tl;dr මගේ අදහස ඌ ගේ වැරදි ඇති . මම උනත් කුනුහබ්බ කියනවා අඩුයි එලිපිට. නමුත් මම යවපු PM වල නම් කුනුහබ්බ වැහි වැහැලා. ඒත් දැන් ඌට විරුද්ධව කතා කරන්නේ එක්කො හම්බයෝ නැත්නම් මහා සිංහලයෝ කියල ලේබල් ගහපු සර්ව ආගමික කාරයෝ. මොකද දැන් මේ උට දිගට හරිහට බනින එකෙක්වත් හම්බයෙක් දැක්කහම කිසිම දෙයක් කියපු උන් නෙමෛ. එහෙම හම්බයන්ට විරුද්දව කතා කරපු උන් ඉන්නව නම් , උන් අරුණයගේ මුඩුක්කු කතා විලාශයට විරුද්දව කතා කලාට කමක් නෑ. කොහොම උනත් අරුණයගේ කතා කරන මුඩුක්කු ගතිය නම් නැති කරන්න ඕනේ. මේක මුඩුක්කුවක් වෙනවා නැත්නම්

tl;dr මගේ අදහස දත් කිබුලගේ අදහස හා සමානයි.
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ..මෙක ෆොරුම් එකක් හින්දා ඔනතරම් xxx වගෙ උන්ට keyboard එකෙන් බය්ලා ගහුව හැකි , පුලුවන්නම් xxx කියන්නකො ඥානසාර හිමි වගෙ පාරට බැහලා හම්බයොන්ට විරුද්දව සටන් කරන්න කියලා ,xxx කියන්නෙ මෙකෙ පොර වෙන්නෙ බොරු සින්හල බෞද්ද කමක් පෙන්නපු keyboard වීරයෙක් විතරයි ... අර කතවකුත් තියෙන්නෙ මිනිස්සු තම ආගම වෙනුවෙන් ජිවිතෙ උනත් පුජා කරයි එහෙත් එහි ඇති දෙ ක්‍රියත්මක නොකරයි :(

    agreed
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මචන් උබ ඌත් එක්ක ඔයතරම් මල ඌ උබටත් අම්ම මතක් කරලා බැන්නද?:confused:නැත්නම් උබත් සිංහ මූණ දාගත්ත හම්බයෙක්ද?:rolleyes:

    මචං කෙනෙක්ගෙ වැරද්දක් පෙන්නන්න අම්ම තාත්ත මතක් කරල බනින්නම ඕනෙද? එහෙම නැත්නම් හම්බයෙක් වෙන්න ඕනෙද? :nerd:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    okoma honday, hebey okkoma net ekedi witharay, umba kiyana eka hema thissema honda gunayak wenne ne, weradi minihek hema thissema weradi mathema innawanam eeka honda gunayak widihatada umba dakinne? minissu unahama flexible wenna oni, thene hetiyata ane gahanna oni.weredda nam weredda pili ganna oni, weradi adahas ayin karala hari eewa pili ganna purudu wenna oni. oya thani mathema inna eka honday kiyana eka.. online jeewitheta nam honday.

    ඔව් බන් සිරවට :)
    අරුනයට පුලුවන්නම් උගෙ හම්බ විරොදි මතය පාරට බැහලා කරන්න පුලුවන්නෙ.. ඌ බෞද්දයෙක් නම් ඌ කරන්න ඔනෙ උගෙ ආගම ප්‍රචාරයකරන එක , නැතුව සින්හල මිනිස්සු වැඩි පුර ඉන්න community එකක හම්බයන්ගෙ වැරදි කිව්වයි කියලා සින්හල මිනිස්සු මොනා කරන්නද , අපි ගිහින් උන්ගෙ වැරදි හදන්නද ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් උබ ඌත් එක්ක ඔයතරම් මල ඌ උබටත් අම්ම මතක් කරලා බැන්නද?:confused:නැත්නම් උබත් සිංහ මූණ දාගත්ත හම්බයෙක්ද?:rolleyes:
    "අම්මා" කියන වචනය මගෙ අම්මටත් උබෙ අම්මටත් එක වගෙ ගරු කිරිමක් මගෙ තියෙන්නෙ මචන්,,තමන්ට තර්කෙන් විසදගන්න බෑරි ප්‍රශ්න අම්මාගෙ නමින් කුනුහරප කියලා විසදගන්න හදන එක විර කමක් නෙමෙයි,,අනික උබට මොකක් හරි ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා වගෙ පෙනෙන්නෙ??මොකද තමන්ගෙ මතයට විරුද්දව කෙනෙක් වෑදගත් විදිහට කතා කරන කොට ඌ "හම්බයා" කියන නම ගහන්න තරම් උබගෙ ඔලුව ,මනස විකුර්ති වෙලා මචන්,,අනිත් මතවලට ඈහුන්කම් දිපන්,මොකද හෑම මිනිහම උබලගෙ මතයම දරන්නෙ නෑහෑ,,උබලගෙ මතය හෑර වෙන මතය දරන ඔක්කොම "හම්බයොත්" නෙමෙයි...උබලා "ඔඩියන්ස්" එක සතුටු කරන්න බොරු සින්හයො වෙන්න එපා කුනුහරප කිය කිය..මොකද මෙක ඔන්ලයින් සයිට් එකක්,,මෙකෙ හාල්මෑස්සොත් පොරක් වෙන්න දගල තෑනක්,,එක නිසා බොරුවට කෑඑ ගහන්නෙ නෑතුව උබත් වෑඩක් බලාගෙන අපිටත් අපෙ මතය ඉදිරිපත් කරන්න ඉඩ දිපන්,,මෙ එලකිරි එක උබලගෙ තනි බුදලයක් නෙමෙයි,,එක මෙ ලන්කාවෙ ඔක්කොටම තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා,,උබලගෙ කුනුහරප වචන නෑතුව එ මත වලට අදහස් ප්‍රකාශ කරපල්ලා..:)
     
    අනිත් එක මිනිහා කවදවත් point එකකට කතා කරපු එකෙක් නෙවෙ , මොකක් හරි ගොන් පර්ට් එකක් දාලා ලිස්සලා ගියා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා හා බොස් උබයි මායි නොදන්න අරුනයගෙ මතය , අපි හැමොම ඉන්නෙ එකම මතෙ තමයි 2 පාරක් බැන් වෙලත් මම ඉන්නෙ මගෙ මතෙම තමයි ..මෙක ෆොරුම් එකක් හින්දා ඔනතරම් අරුන වගෙ උන්ට keyboard එකෙන් බය්ලා ගහුව හැකි , පුලුවන්නම් අරුනටත් කියන්නකො ඥානසාර හිමි වගෙ පාරට බැහලා හම්බයොන්ට විරුද්දව සටන් කරන්න කියලා , අරුන කියන්නෙ මෙකෙ පොර වෙන්නෙ බොරු සින්හල බෞද්ද කමක් පෙන්නපු keyboard වීරයෙක් විතරයි ... අර කතවකුත් තියෙන්නෙ මිනිස්සු තම ආගම වෙනුවෙන් ජිවිතෙ උනත් පුජා කරයි එහෙත් එහි ඇති දෙ ක්‍රියත්මක නොකරයි :(
    ඔබ බෑන් වීමයි නැවත ෆේක් අටවං පැමිනීමයි, අරුණ බෑන් වීමයි දෙකක් මගේ මිත්තරයා.........
    අරුණ කීබෝඩ් වීරයෙකුට නොවේ අන්තර්ජාල ප්‍රවාද නිමවන්නෙක්.යම් මතවාදයක රැල නිර්මානය කරන්නෙක්.(ඒ රැල්ල නිර්මානය කිරීමට ඔවුන් ගන්න උපාය උපක්‍රම ගැන මට ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒක වෙන කතාවක්)

    කීබෝඩ්වීරයන් තමා අර ඇමසින් වගේ උන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "අම්මා" කියන වචනය මගෙ අම්මටත් උබෙ අම්මටත් එක වගෙ ගරු කිරිමක් මගෙ තියෙන්නෙ මචන්,,තමන්ට තර්කෙන් විසදගන්න බෑරි ප්‍රශ්න අම්මාගෙ නමින් කුනුහරප කියලා විසදගන්න හදන එක විර කමක් නෙමෙයි,,අනික උබට මොකක් හරි ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා වගෙ පෙනෙන්නෙ??මොකද තමන්ගෙ මතයට විරුද්දව කෙනෙක් වෑදගත් විදිහට කතා කරන කොට ඌ "හම්බයා" කියන නම ගහන්න තරම් උබගෙ ඔලුව ,මනස විකුර්ති වෙලා මචන්,,අනිත් මතවලට ඈහුන්කම් දිපන්,මොකද හෑම මිනිහම උබලගෙ මතයම දරන්නෙ නෑහෑ,,උබලගෙ මතය හෑර වෙන මතය දරන ඔක්කොම "හම්බයොත්" නෙමෙයි...උබලා "ඔඩියන්ස්" එක සතුටු කරන්න බොරු සින්හයො වෙන්න එපා කුනුහරප කිය කිය..මොකද මෙක ඔන්ලයින් සයිට් එකක්,,මෙකෙ හාල්මෑස්සොත් පොරක් වෙන්න දගල තෑනක්,,එක නිසා බොරුවට කෑඑ ගහන්නෙ නෑතුව උබත් වෑඩක් බලාගෙන අපිටත් අපෙ මතය ඉදිරිපත් කරන්න ඉඩ දිපන්,,මෙ එලකිරි එක උබලගෙ තනි බුදලයක් නෙමෙයි,,එක මෙ ලන්කාවෙ ඔක්කොටම තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා,,උබලගෙ කුනුහරප වචන නෑතුව එ මත වලට අදහස් ප්‍රකාශ කරපල්ලා..:)

    ඒ මොනා උනත් මම දැක්කා ත්‍රෙඩ් එකක උබ ඌට සප් ඒකට කථා කරලා ඊට පස්සේ ඌව නෝන්ඩි කරනවා..එතකොට ඒවා ජරා වැඩ නෙමේද?පිටි පස්සෙන් ඉදන් පිහියෙන් අනින්නේ උබල වගේ උන් තමා..මට පේන විදිහට උබට ඌත් එක්ක තියෙන්නේ වෙන තරහක්..100% සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැනේ..එක නිසා අනුන්ව හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන එක තමා කරන්න ඕන...
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔබ බෑන් වීමයි නැවත ෆේක් අටවං පැමිනීමයි, අරුණ බෑන් වීමයි දෙකක් මගේ මිත්තරයා.........
    අරුණ කීබෝඩ් වීරයෙකුට නොවේ අන්තර්ජාල ප්‍රවාද නිමවන්නෙක්.යම් මතවාදයක රැල නිර්මානය කරන්නෙක්.(ඒ රැල්ල නිර්මානය කිරීමට ඔවුන් ගන්න උපාය උපක්‍රම ගැන මට ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒක වෙන කතාවක්)

    කීබෝඩ්වීරයන් තමා අර ඇමසින් වගේ උන්.

    සිරා කථාව
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හා හා බොස් උබයි මායි නොදන්න අරුනයගෙ මතය , අපි හැමොම ඉන්නෙ එකම මතෙ තමයි 2 පාරක් බැන් වෙලත් මම ඉන්නෙ මගෙ මතෙම තමයි ..මෙක ෆොරුම් එකක් හින්දා ඔනතරම් අරුන වගෙ උන්ට keyboard එකෙන් බය්ලා ගහුව හැකි , පුලුවන්නම් අරුනටත් කියන්නකො ඥානසාර හිමි වගෙ පාරට බැහලා හම්බයොන්ට විරුද්දව සටන් කරන්න කියලා , අරුන කියන්නෙ මෙකෙ පොර වෙන්නෙ බොරු සින්හල බෞද්ද කමක් පෙන්නපු keyboard වීරයෙක් විතරයි ... අර කතවකුත් තියෙන්නෙ මිනිස්සු තම ආගම වෙනුවෙන් ජිවිතෙ උනත් පුජා කරයි එහෙත් එහි ඇති දෙ ක්‍රියත්මක නොකරයි :(

    අනිවා.. ඕක තමයි අද රටට වෙලා තියෙන්නේ. ආගම ගැන කතා කරොත් මැරෙන්න හදනවා.. නමුත් ආගම පිළිපදින්නේ නෑ.. :lol: මෝඩ මිනිස්සු :lol:

    මටත් පුලුවන් බන් මේ ඔන්ලයින් මුලුදවසෙම ඉඳන් හම්බයොන්ට බැනල ත්‍රෙඩ් දාදා හෙන පොර ටෝක් දිදී ඉඳන් හෙන පොරක් වෙන්න.. :lol: මොකෝ මම කවුද කියල කවදු දන්නේ.... :rofl: ඒත් ඉතින් අපිට වෙන වැඩ තියෙනවනේ.. ඔයවගේ හිස් දේවල්වලට කාලය නෑ.. :lol:

    මේකේ මෝඩයෝ හිතන් ඉන්නේ ඔන්ලයින් රැගුවම උන් තමයි ජාතික වීරයෝ කියල.. ඔහොම වී‍රයො කාට බැරිද වෙන්න... :rofl::rofl:

    මේව දකිනකොට ‍පුදුම විදියට හිනායන්නේ... තනිකරම ඉන්නේ මීහරක් :P මේව බල බල ආතල් එකක් අරන්න ඉන්න එක තමයි කරන්න තියෙන්නේ... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    okoma honday, hebey okkoma net ekedi witharay, umba kiyana eka hema thissema honda gunayak wenne ne, weradi minihek hema thissema weradi mathema innawanam eeka honda gunayak widihatada umba dakinne? minissu unahama flexible wenna oni, thene hetiyata ane gahanna oni.weredda nam weredda pili ganna oni, weradi adahas ayin karala hari eewa pili ganna purudu wenna oni. oya thani mathema inna eka honday kiyana eka.. online jeewitheta nam honday.
    නෑ.......
    මම කිව්වේ හැම අතින් ම ගහද්දී හරි හෝ වැරදි තමන් ගේ මතයේ ඉන්න එක සෑහෙන දැඩ් ආත්මයක් පවතින්නෙක් ගේ ලක්ෂණයක් කියන එක. නැතුව අරුණ 100% හරි කියල නෙවෙයි.

    අප අතර දැඩිමතධාරීන් ඉන්නවා. මචං උපක්‍රමිකව අපි ඔවුන්ව හලන්නේ නෑ. මොකද අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක තලයට ඔවුන් ගේ ආවේග අවශ්‍ය වෙනවා.

    මම හිතන්නේ මෙයින් එහා මම මුනිවත රැකීම සුදුසුයි කියලා.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔබ බෑන් වීමයි නැවත ෆේක් අටවං පැමිනීමයි, අරුණ බෑන් වීමයි දෙකක් මගේ මිත්තරයා.........
    අරුණ කීබෝඩ් වීරයෙකුට නොවේ අන්තර්ජාල ප්‍රවාද නිමවන්නෙක්.යම් මතවාදයක රැල නිර්මානය කරන්නෙක්.(ඒ රැල්ල නිර්මානය කිරීමට ඔවුන් ගන්න උපාය උපක්‍රම ගැන මට ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒක වෙන කතාවක්)

    කීබෝඩ්වීරයන් තමා අර ඇමසින් වගේ උන්.

    බොස් මෙක මගෙ fake එකක් නෙවෙ , orginals බැන් වුනාට පස්සෙ මට අලුත් ID එකක් hadanne නතුව EK එන්න බැහනෙ ..
    …මම එක Admintath inform කර ලයි තියෙන්නෙ .. අනික මම කිව්වෙ අරුනගෙ ban වීම ගැන නෙවෙ , මම කිව්වෙ අපි වුනත් කවුරු මොනා කිව්වත් එකම මතෙ හිටියෙ , මට හමබයා කියලා මඩගහද්දිත් මම මෙකෙ ජාතිවාදයට එරෙහිව කතාකලා , ඔයා කියන විදිහට අරුන අන්තර්ජාල ප්‍රවාද නිමවනව නම් අමසින් කරන්නෙත් එකම තමයි , අපි ඔක්කොම කරන්නෙත් එකමයි , මම නම් අරුනගෙ කුනුහරුප කිම ලොකු ප්‍රශ්නයක් විදිහට දකින්නෙ නැහ .. ඒත් මෙතන ජාතිවාදය අවිස්සිම වැරදි , අපෙ රට ජාතිවාදය නිසා ගොඩක් දුක් වින්ද රටක් , හම්බයො මට්ටු කරන්න ඔනෙ නම් අරුනට පුලුවන් BBS එකත් එක්ක එකතු වෙන්න , අනික bbs උනත් එයලගෙ campaign එකට facebook හො වෙනත් site යොදගන්නෙ නැහ එක එයලා නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔබ බෑන් වීමයි නැවත ෆේක් අටවං පැමිනීමයි, අරුණ බෑන් වීමයි දෙකක් මගේ මිත්තරයා.........
    අරුණ කීබෝඩ් වීරයෙකුට නොවේ අන්තර්ජාල ප්‍රවාද නිමවන්නෙක්.යම් මතවාදයක රැල නිර්මානය කරන්නෙක්.(ඒ රැල්ල නිර්මානය කිරීමට ඔවුන් ගන්න උපාය උපක්‍රම ගැන මට ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒක වෙන කතාවක්)

    කීබෝඩ්වීරයන් තමා අර ඇමසින් වගේ උන්.

    අන්තර්ජාලයේ ප්‍රවාද හදන්නේ කොහොමද කිබුලෝ හරියට කතා කරන්න බැරි එකෙක්... ඔය අරුණ කියන පුද්දලයා ගේ ත්‍රෙඩ් වල අනිත් උන් ප්‍රශ්ණයක් ඇහුවම මොකක් හරි වැල් බයිලයක් කියලා හරි කුණුහරුප කියලා හරි ලිස්සලා යනවා.. කවදාවත් තර්කෙට කතා කරපු එකෙක් නෙමේ.. හිර වෙනව වගේ දැනුනොත් ඔෆ්ලයින් යනව.. :rofl::rofl:

    මම නම් කලින්ම දැනගත්ත ඔය අරුණ කියන එකා අමු ටොන් පච කෙලින මුඩුක්කු ඩයල් එකක් කියල. ඒනිසා මිනිහගේ ත්‍රෙඩ් වලට මුකුත් කියන්න ගියේ නෑ. මොකදට නිකන් කොහෙවත් ඉන්න අම්මට බැනුම් අහගන්නේ...

    දැන් එළකිරයේ මාර වැඩක් වෙලා තියෙන්නේ... කෙලින් තමන්ට හිතෙන මතේ ප්‍රකාශ කලාම ඌ අනිවා හම්බයෙක්... :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඒ මොනා උනත් මම දැක්කා ත්‍රෙඩ් එකක උබ ඌට සප් ඒකට කථා කරලා ඊට පස්සේ ඌව නෝන්ඩි කරනවා..එතකොට ඒවා ජරා වැඩ නෙමේද?පිටි පස්සෙන් ඉදන් පිහියෙන් අනින්නේ උබල වගේ උන් තමා..මට පේන විදිහට උබට ඌත් එක්ක තියෙන්නේ වෙන තරහක්..100% සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැනේ..එක නිසා අනුන්ව හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන එක තමා කරන්න ඕන...
    හරි ,මම එහෙම කතා කරන්න ඈති මචන්,,මොකද මට උත් එක්ක පුත්ගලික තරහක් නෑහෑ,,මම මුලින්ම කිව මචන් මම හම්බකලොත් මම කනවා,,අනික උබ මතක තියාගනින් වෑරදි දෙට වෑරදියි කියලා කියන්න තරම් කොන්දක් මට තියෙනවා,,එ වරද මගෙ අම්මා කලත් එකයි තාත්තා කලත් එකයි,,,ඔක්කොටම කලින් මිනිහෙක් විදිහට හොදට ඈහුන්කම් දෙන්න ඔනා අනිත් අයගෙ මතයට,,100% සම්පුර්න මිනිස්සු මෙ ලොකෙ නෑ,මම එක නම් පිලිගන්නවා,,උබයි මමයි දෑන් මෙ ප්‍රශනය කතා කරන්නෙත් ඔන්ලයින් එකෙන්,හෑබෑයි ඔන්ලයින් එකෙන් පිට සෑබෑ ලොකයෙ ඔය උබට පොරක් වෙච්ච අයගෙ සෑබෑ මොරාල් එක කොහොමද දන්නෙ නෑහෑ?මොකද මචන් අන්තර්ජාලයෙ පොරක් වෙන්න ලොකු සුදුසුකමක් ඔනි නෑහෑ,,ඔනාවෙන්නෙ කිබොර්ඩ් එකයි මවුස් එකයි විතරයි:lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    බොස් මෙක මගෙ fake එකක් නෙවෙ , orginals බැන් වුනාට පස්සෙ මට අලුත් ID එකක් hadanne නතුව EK එන්න බැහනෙ ..
    …මම එක Admintath inform කර ලයි තියෙන්නෙ .. අනික මම කිව්වෙ අරුනගෙ ban වීම ගැන නෙවෙ , මම කිව්වෙ අපි වුනත් කවුරු මොනා කිව්වත් එකම මතෙ හිටියෙ , මට හමබයා කියලා මඩගහද්දිත් මම මෙකෙ ජාතිවාදයට එරෙහිව කතාකලා , ඔයා කියන විදිහට අරුන අන්තර්ජාල ප්‍රවාද නිමවනව නම් අමසින් කරන්නෙත් එකම තමයි , අපි ඔක්කොම කරන්නෙත් එකමයි , මම නම් අරුනගෙ කුනුහරුප කිම ලොකු ප්‍රශ්නයක් විදිහට දකින්නෙ නැහ .. ඒත් මෙතන ජාතිවාදය අවිස්සිම වැරදි , අපෙ රට ජාතිවාදය නිසා ගොඩක් දුක් වින්ද රටක් , හම්බයො මට්ටු කරන්න ඔනෙ නම් අරුනට පුලුවන් BBS එකත් එක්ක එකතු වෙන්න , අනික bbs උනත් එයලගෙ campaign එකට facebook හො වෙනත් site යොදගන්නෙ නැහ එක එයලා නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා

    අනේ බන් ඔය කෑගහන හැම එකාම කරන්නේ ඔන්ලයින් ඉඳගෙන දඟලන එක විතරයි :lol: ඕකුන් එළියට බැහැල මොනවද කරන්නේ... ? :rolleyes: ඕය ඔක්කොම ලොල් චරිත. අපිටත් ඔන්ලයින් වීරයො වෙන්න පුලුවන් කරන්න වෙන වැඩ නැත්නම්.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොස් මෙක මගෙ fake එකක් නෙවෙ , orginals බැන් වුනාට පස්සෙ මට අලුත් ID එකක් hadanne නතුව EK එන්න බැහනෙ ..
    …මම එක Admintath inform කර ලයි තියෙන්නෙ .. අනික මම කිව්වෙ අරුනගෙ ban වීම ගැන නෙවෙ , මම කිව්වෙ අපි වුනත් කවුරු මොනා කිව්වත් එකම මතෙ හිටියෙ , මට හමබයා කියලා මඩගහද්දිත් මම මෙකෙ ජාතිවාදයට එරෙහිව කතාකලා , ඔයා කියන විදිහට අරුන අන්තර්ජාල ප්‍රවාද නිමවනව නම් අමසින් කරන්නෙත් එකම තමයි , අපි ඔක්කොම කරන්නෙත් එකමයි , මම නම් අරුනගෙ කුනුහරුප කිම ලොකු ප්‍රශ්නයක් විදිහට දකින්නෙ නැහ .. ඒත් මෙතන ජාතිවාදය අවිස්සිම වැරදි , අපෙ රට ජාතිවාදය නිසා ගොඩක් දුක් වින්ද රටක් , හම්බයො මට්ටු කරන්න ඔනෙ නම් අරුනට පුලුවන් BBS එකත් එක්ක එකතු වෙන්න , අනික bbs උනත් එයලගෙ campaign එකට facebook හො වෙනත් site යොදගන්නෙ නැහ එක එයලා නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා
    පළමුව ඔබේ ගිණුම ගැන මගේ අර්ථකථනය ඉල්ලා අස්කර ගනිමි.

    ප්‍රවාදය නිමවීම යනු එකකි.ප්‍රවාදයක ඇත්තේ යම් පවතින තත්ත්වයක් උත්කර්ෂයට නංවා කරන මොළ දඩයමකි. අරුණ හරියට කිරීම හෝ නොකිරීම පසෙක තැබමු, නමුත් ඔහු ගේ වරිගය එයයි.
    ඇමසින් මගේ මිත්තරයා කරන්නේ කටට එන දේ කියා කියවන්නන් තුල මතභ්‍රමයක් ඇති කිරීමයි. ඇත්තෙන් ම ඔහුට නියමිත පදනමක් නැත. ඇරුණට අප කැමති හෝ අකමැති පදනමක් පවතී.

    මා මේ ලියන මුඛ්‍ය පරමාර්ථය අරුණ පොරත්වය වෙත ඔසවා තැබීම නොවේ. අප අවට සිටින සියළු අයවලුන් ගේ ක්‍රියාකාරීත්වය තුල පවතින අවශ්‍යතාවය සහ අනන්‍ය බව අප හරි හැටි අවබෝධ කොට ගත යුත් බව දැක්වීමටය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තර්ජාලයේ ප්‍රවාද හදන්නේ කොහොමද කිබුලෝ හරියට කතා කරන්න බැරි එකෙක්... ඔය අරුණ කියන පුද්දලයා ගේ ත්‍රෙඩ් වල අනිත් උන් ප්‍රශ්ණයක් ඇහුවම මොකක් හරි වැල් බයිලයක් කියලා හරි කුණුහරුප කියලා හරි ලිස්සලා යනවා.. කවදාවත් තර්කෙට කතා කරපු එකෙක් නෙමේ.. හිර වෙනව වගේ දැනුනොත් ඔෆ්ලයින් යනව.. :rofl::rofl:

    මම නම් කලින්ම දැනගත්ත ඔය අරුණ කියන එකා අමු ටොන් පච කෙලින මුඩුක්කු ඩයල් එකක් කියල. ඒනිසා මිනිහගේ ත්‍රෙඩ් වලට මුකුත් කියන්න ගියේ නෑ. මොකදට නිකන් කොහෙවත් ඉන්න අම්මට බැනුම් අහගන්නේ...

    දැන් එළකිරයේ මාර වැඩක් වෙලා තියෙන්නේ... කෙලින් තමන්ට හිතෙන මතේ ප්‍රකාශ කලාම ඌ අනිවා හම්බයෙක්... :rofl:
    නානත්ථ කායා - නානත්ථ සංඥා ලෙස බුදහු වදාළ දේ නිවැරදි බව ඔබට පසක් වනු ඇත.
    අප කළ යුතු වන්නේ මේ එක් එක් අය ගේ මේ ක්‍රියාකාරීත්වය සහ සබැදි මතවාදය/සමාජ මත වැහැරීම කුමක්ද යන්න තේරුම් ගැනීමයි.

    අනෙකා තේරුම් ගැනීම ජීවත්වීම වඩා පහසු කරවන බව මම විශ්වාස කරමි.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    හා හා බොස් උබයි මායි නොදන්න අරුනයගෙ මතය , අපි හැමොම ඉන්නෙ එකම මතෙ තමයි 2 පාරක් බැන් වෙලත් මම ඉන්නෙ මගෙ මතෙම තමයි ..මෙක ෆොරුම් එකක් හින්දා ඔනතරම් අරුන වගෙ උන්ට keyboard එකෙන් බය්ලා ගහුව හැකි , පුලුවන්නම් අරුනටත් කියන්නකො ඥානසාර හිමි වගෙ පාරට බැහලා හම්බයොන්ට විරුද්දව සටන් කරන්න කියලා , අරුන කියන්නෙ මෙකෙ පොර වෙන්නෙ බොරු සින්හල බෞද්ද කමක් පෙන්නපු keyboard වීරයෙක් විතරයි ... අර කතවකුත් තියෙන්නෙ මිනිස්සු තම ආගම වෙනුවෙන් ජිවිතෙ උනත් පුජා කරයි එහෙත් එහි ඇති දෙ ක්‍රියත්මක නොකරයි :(

    Your sounding so pathetic here .. cze I have seen your PM to Shina Deshya..

    Can't believe how you think about us and dealing with the people who wants to destroy my country. Just give some dignity and respect to our mother land while your are sucking its blood.
    Don't hate ppl bcz of their attitude, just try to understand them, we all are individuals, so there are so many ways to deal with those ppl. Hope you have learnt something from the past..
    s
    Hatred is a very underestimated emotion...!
     
    Last edited:

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    ඔය සමහරු කියන තරම් අරුනගෙ ත්‍රෙඩ් ලිස්ට් එකේ වැදගත් දේවල් නෑ. තියෙන්නෙම ජාතිවාදෙයි ආගම්වාදෙයි නැත්නම් කුනුහරපයි. අනිත් එක අන්තිම කාලෙ තමන්ගෙ බොරු වහගන්න ජාතියයි ආගමයි පාවිච්චි කරල තියෙන බවත් පේන්න තියෙනව. :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔබ බෑන් වීමයි නැවත ෆේක් අටවං පැමිනීමයි, අරුණ බෑන් වීමයි දෙකක් මගේ මිත්තරයා.........
    අරුණ කීබෝඩ් වීරයෙකුට නොවේ අන්තර්ජාල ප්‍රවාද නිමවන්නෙක්.යම් මතවාදයක රැල නිර්මානය කරන්නෙක්.(ඒ රැල්ල නිර්මානය කිරීමට ඔවුන් ගන්න උපාය උපක්‍රම ගැන මට ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒක වෙන කතාවක්)

    කීබෝඩ්වීරයන් තමා අර ඇමසින් වගේ උන්.

    අයියේ.
    ටිකක් හිතල බලන්න ඌ දීපු ආදර්ෂය කොහොමද?
    බෞද්ධ විදියට පෙනී ඉන්න ගමං කියපු තරමක් කිවුවෙ බොරු.
    මම දකින සැබෑ බෞද්ධයා බොරු කියන්නෙ නෑ. තමංගෙ වාසියට බොරු හදන්නෙ නෑ.

    උගෙ ලඟම හිටපු එව්න්ටත් ඌව එපා වුනේ ඌ කියපු බොරු නිසා.
    එහෙවු එකෙක් ගැන ඔයා ඔහොම කතාකරන එක ගැන දුකයි ඇත්තටම :(
     
    Last edited: