ගම්පහ අලියා අඳුනන්නේ අපි විතරද යකෝ...... අයින් කරහන් ඕක........ මේක ෆෝරම් එකක්......තේරෙනවද........?![]()
මේ උඹ පූදින්නේ නැතුව හිටු....... 

පාර අයිනේ අම්මපා එළකිරි වගේ නින්ද යනව ද බං.......
මට පේන්නේ ඒ අත්දැකීම ලබපු එකෙක් කියවනවා වගේ...... 
:yaka naginawa:

පාෂාණ්ඩයෙණි,
අපි යනවා..............සදුදාට බලමු ආයේ.............

mun thiyenawa mahatthaya eha gooniye. kilo ekak rupiyal 200 k wenawa..කෝ මුන්.....![]()

kasitiya ada gedara wahal seewaye.....![]()

උඹ වහල් සේවයේද ඒ කියන්නේ.....?? අපි නම් ෆ්රී

බ.ල ගේ කඩයට ආයේ ගොඩ නොවෙමි..තොගෙන් කිසිම බඩුවක් නොගනිමි...කිසිම බිස්නොස් එකක් සෙට් නොකරමි...අර හදන්න දුන්න ලැප මම ලබාදුන් අවසාන ගණුදෙනුව වන්නෙමි...ඒක ඉක්මනට හදලා දීපිය....![]()

මගේ ශොප් එක Computer Shop එකක් මිසක්, ලිබර්ටියේ බොක්ස් එකක් නොවන බව කරුණාවෙන් මතක් කරමි. ආයේ එහෙම එහා පැත්තේ තියෙන රූම් එක ඉල්ලන් ආවොත්, දොර පොල්ලකින් ගසා පන්නමි..... 

![]()