EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගම්පහ අලියා අඳුනන්නේ අපි විතරද යකෝ...... අයින් කරහන් ඕක........ මේක ෆෝරම් එකක්......තේරෙනවද........? :frown:

    :frown: මේ උඹ පූදින්නේ නැතුව හිටු....... :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බ.ල ගේ කඩයට ආයේ ගොඩ නොවෙමි..තොගෙන් කිසිම බඩුවක් නොගනිමි...කිසිම බිස්නොස් එකක් සෙට් නොකරමි...අර හදන්න දුන්න ලැප මම ලබාදුන් අවසාන ගණුදෙනුව වන්නෙමි...ඒක ඉක්මනට හදලා දීපිය....:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ.ල ගේ කඩයට ආයේ ගොඩ නොවෙමි..තොගෙන් කිසිම බඩුවක් නොගනිමි...කිසිම බිස්නොස් එකක් සෙට් නොකරමි...අර හදන්න දුන්න ලැප මම ලබාදුන් අවසාන ගණුදෙනුව වන්නෙමි...ඒක ඉක්මනට හදලා දීපිය....:angry::angry:

    :rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල ගේ කඩයට ආයේ ගොඩ නොවෙමි..තොගෙන් කිසිම බඩුවක් නොගනිමි...කිසිම බිස්නොස් එකක් සෙට් නොකරමි...අර හදන්න දුන්න ලැප මම ලබාදුන් අවසාන ගණුදෙනුව වන්නෙමි...ඒක ඉක්මනට හදලා දීපිය....:angry::angry:

    :oo: මගේ ශොප් එක Computer Shop එකක් මිසක්, ලිබර්ටියේ බොක්ස් එකක් නොවන බව කරුණාවෙන් මතක් කරමි. ආයේ එහෙම එහා පැත්තේ තියෙන රූම් එක ඉල්ලන් ආවොත්, දොර පොල්ලකින් ගසා පන්නමි..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා කුකුළණි...... :) මිනිපුර කුකුළා සුවසේ ගෙදරට සැපත් වී ඈත්ද.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මගේ ශොප් එක Computer Shop එකක් මිසක්, ලිබර්ටියේ බොක්ස් එකක් නොවන බව කරුණාවෙන් මතක් කරමි. ආයේ එහෙම එහා පැත්තේ තියෙන රූම් එක ඉල්ලන් ආවොත්, දොර පොල්ලකින් ගසා පන්නමි..... :angry:

    හෑහ්හ් !!! :baffled::shocked::eek::sorry:
     
    Status
    Not open for further replies.