වරකො බලන්න කුදලන හැටි ගොංබිජ්ජා...........හරි කවුන්ට් කර ගත්තා......
3 වෙනකොට මාළඹෙන් පිටත් වෙනවා අර ලො.ලො.කො. කුදලගෙන......
![]()
හෑහ්හ්හ්හ්.......... ලැප අමතක වුනා කියන්නේ ඊයේ මොනාහරි වෙලා තියෙනවා උතුර දකුණ මාරු වෙන්න........![]()
ඔව්..ඔව්.....
සුබ උදෑසනක්............
ඔව්..ඔව්.....
වුණා ..වුණා..........
ඊයෙය රෑත්........රෑ 1 වෙනකං පොඩි එකා ගේ ඉස්ටවීව් එකට ඕන වන ඩොකියුමන්ට්ස් හැදුවා...........![]()





සුබ උදෑසනක්............
අද දින බස් ලබිබී ගේ හක්ක පැලීමට යෙදී තිබේ...............


වැඩ වැඩ..... හාඩ් එකක ඩේටා රිකවර් කරන ගමන්...... කිඹුල් ඩෙන්ටල් පැත්තේ දතක් ගලවමින් තිබේ..... ඒක බලන්නත් යන්න එපායේ.......Donita kohomada dan...![]()




ආහ්හ්හ් කළුකුමා....... මොකද අර හනිමුන් මතක් වෙලාද ආයේ ෆොටෝස් දාලා තියෙන්නේ......![]()


kuma ehema ekakuth giyada...![]()



ඔය ගිහින් තියෙන්නේ........ අර ෆොටෝස් දාලා තියෙන්නේ කලිසම කරේ තියාගෙන............![]()
4to dala thiyenne koheda..
balanna puluwan 4to da daaala thiyenne...

4to dala thiyenne koheda..
balanna puluwan 4to da daaala thiyenne...
![]()

හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම..........
.......විකියාගේ විශේෂ නිවේදනයයි.......
නවාතැන් ගන්නා ස්ථානයේ
එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......
මිට අමතරව ට්‍රිප පැමිණියහොත් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......

