අක්කේ සත්යපාලයා ට කියන්න servant girl කෙනෙක් හොයා ගත්තා කියල ,ko mage truth patiya?![]()
අක්කේ සත්යපාලයා ට කියන්න servant girl කෙනෙක් හොයා ගත්තා කියල ,
විචී කියල girl කෙනකේ ඉන්නවා කිව්වා එයාව එපා කියන්න

truth!!!!!![]()
![]()

පව් පොර ඔයාගෙන් හැමදාම ගුටි කනවා වගේ :ලොල්:
saucepan එකෙන් නෙමේද දැන් ගහන්නේ![]()
spcl training ekak gaththa boxing eken a handama 
ohoma galath hadila nane eya thamaspcl training ekak gaththa boxing eken a handama
![]()
ඔයා දරුණුයි වගේ වෙලාවට මම වෙන servant girl කෙනක් හොයා ගත්තේ
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇදී තිබේ
ඔබ හා මා යළි හමුවේ නම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුළ ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
![]()

ada hodatama busy![]()

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇදී තිබේ
ඔබ හා මා යළි හමුවේ නම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුළ ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ