ලොව වටා..

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
වියට්නාමයේ කැනල් ගඟ....

264474_595717020452462_831356690_n.jpg


නවසීලන්තයේ සුන්දරත්වය..

430_606680139356150_136363882_n.jpg


පිලිපීනයේ මායා නදිය ( Enchanted River ).. මේකෙ පතුලටම තාම කෙනෙක් ගිහින් නැති නිසාලු මේ නම කියන්නේ.. :shocked: ගොඩක් අය (scuba divers ලා ඇතුලුව)මෙක පතුලට යන්න හැදුවට බැරි වෙලා..:confused: පව් අනේ.. :dull: ඒවගේම මේ ගඟේ මාලුවෙක් වත් අල්ලපු කෙනෙක් නෑලු.. :baffled: රාත්‍රී 12 න් පසු මේ ගඟේ වතුර තවත් පැහැදිලි වෙනව කියනවා.. :oo:

1005569_606669686023862_748650560_n.jpg


Lake Huron in Ontario.
මේ විලේ වතුර හරිම පැහැදිලි ලු.. කට්ටියට පේනවනේ කොච්චර පැහැදිලිද කියලා.. :D

ATT00009-795237.jpg


පැරීසියේ 3D නිර්මාණ.. කොහොමද????

644239_594760980548066_224745400_n.jpg


ේ ගහ උඩ ගෙදර තියෙන්නෙ පිලිපීනයේ.. :shocked:

972046_594582190565945_1708042604_n.jpg


මේ කන්ද (Ausangate mountain) තියෙන්නේ පේරු වල... මේක පාට පාට කන්දක්.. :lol::lol:

1001619_606599669364197_1333952581_n.jpg


මේක චීනයෙ ගල් ගොඩක්නේ.. :P:P මේ නම කියවන්න අමාරු නිසා මෙහෙමම දාන්නම්.. ;) (Zhangjiaje Stone Forest)
''AVATAR'' film එකේ පාවෙන කදු වලට අරන් තියෙන්නෙ මේවා.. :oo:

968918_606239402733557_388252133_n.jpg


මේ ගස් ඔක්කෝටම කොන්දෙ අමාරුව.. :lol: තියෙන්නෙ පෝලන්තයේ..

993011_605541699469994_203698744_n.jpg


ජපානෙ තියෙන දූපතක් මේ.. හතර වටේටම කදු... :oo:

941508_604693619554802_2039639229_n.jpg


ඔටුවෝ.... :shocked::shocked: සහරා කාන්තාරයේ දි ගත්ත group photo එකක්...

934110_604401479584016_2070126731_n.jpg


කොහොමද පාලම...???? heart attack හැදෙනවා මේකෙ ගියොත්.. :lol: තියෙන්නෙ ඉතාලියේ..

397440_603819446308886_1956664812_n.jpg




Prskalo Waterfall, Serbia.

296202_602285386462292_2079672461_n.jpg


නෝවේ වල අසූ තුන්වෙනියට උසම දිය ඇල්ල..

576741_599532146737616_893438920_n.jpg



:love::love::love::love:MITZI:love::love::love::love:

 

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
Maru kawada hari dawasaka yanna one mewain eka tanakata hari

aniwaryen gihin balanna.. :D

ආව් මාර ලස්සනයි ෆොටෝ කෑල්ලි ටික. රේප් ++ :yes: :yes:

Thank you... :D :love:


thank u.. :D


thank u.. :D


thank u.. :D


thank u.. :D

elazzzzzzzzzzzzzz

thank u.. :D


thank u.. :D

ela pic tika machan
rep +6

thank u.. :D

ade ape loke kochchara lassanada...

thank u.. :D

430_606680139356150_136363882_n.jpg

Mekanam patta
++REP

thank u.. :D


thank u.. :D


thank u.. :D