වියට්නාමයේ කැනල් ගඟ....
නවසීලන්තයේ සුන්දරත්වය..
පිලිපීනයේ මායා නදිය ( Enchanted River ).. මේකෙ පතුලටම තාම කෙනෙක් ගිහින් නැති නිසාලු මේ නම කියන්නේ..
ගොඩක් අය (scuba divers ලා ඇතුලුව)මෙක පතුලට යන්න හැදුවට බැරි වෙලා..
පව් අනේ..
ඒවගේම මේ ගඟේ මාලුවෙක් වත් අල්ලපු කෙනෙක් නෑලු..
රාත්රී 12 න් පසු මේ ගඟේ වතුර තවත් පැහැදිලි වෙනව කියනවා.. 
Lake Huron in Ontario.
මේ විලේ වතුර හරිම පැහැදිලි ලු.. කට්ටියට පේනවනේ කොච්චර පැහැදිලිද කියලා..
පැරීසියේ 3D නිර්මාණ.. කොහොමද????
ේ ගහ උඩ ගෙදර තියෙන්නෙ පිලිපීනයේ..
මේ කන්ද (Ausangate mountain) තියෙන්නේ පේරු වල... මේක පාට පාට කන්දක්..

මේක චීනයෙ ගල් ගොඩක්නේ..
මේ නම කියවන්න අමාරු නිසා මෙහෙමම දාන්නම්..
(Zhangjiaje Stone Forest)
''AVATAR'' film එකේ පාවෙන කදු වලට අරන් තියෙන්නෙ මේවා..
මේ ගස් ඔක්කෝටම කොන්දෙ අමාරුව..
තියෙන්නෙ පෝලන්තයේ..
ජපානෙ තියෙන දූපතක් මේ.. හතර වටේටම කදු...
ඔටුවෝ....
සහරා කාන්තාරයේ දි ගත්ත group photo එකක්...
කොහොමද පාලම...???? heart attack හැදෙනවා මේකෙ ගියොත්..
තියෙන්නෙ ඉතාලියේ..
Prskalo Waterfall, Serbia.
නෝවේ වල අසූ තුන්වෙනියට උසම දිය ඇල්ල..

MITZI

නවසීලන්තයේ සුන්දරත්වය..
පිලිපීනයේ මායා නදිය ( Enchanted River ).. මේකෙ පතුලටම තාම කෙනෙක් ගිහින් නැති නිසාලු මේ නම කියන්නේ..
ගොඩක් අය (scuba divers ලා ඇතුලුව)මෙක පතුලට යන්න හැදුවට බැරි වෙලා..
පව් අනේ..
ඒවගේම මේ ගඟේ මාලුවෙක් වත් අල්ලපු කෙනෙක් නෑලු..
රාත්රී 12 න් පසු මේ ගඟේ වතුර තවත් පැහැදිලි වෙනව කියනවා.. 
Lake Huron in Ontario.
මේ විලේ වතුර හරිම පැහැදිලි ලු.. කට්ටියට පේනවනේ කොච්චර පැහැදිලිද කියලා..

පැරීසියේ 3D නිර්මාණ.. කොහොමද????
ේ ගහ උඩ ගෙදර තියෙන්නෙ පිලිපීනයේ..

මේ කන්ද (Ausangate mountain) තියෙන්නේ පේරු වල... මේක පාට පාට කන්දක්..

මේක චීනයෙ ගල් ගොඩක්නේ..

මේ නම කියවන්න අමාරු නිසා මෙහෙමම දාන්නම්..
(Zhangjiaje Stone Forest) ''AVATAR'' film එකේ පාවෙන කදු වලට අරන් තියෙන්නෙ මේවා..

මේ ගස් ඔක්කෝටම කොන්දෙ අමාරුව..
තියෙන්නෙ පෝලන්තයේ..
ජපානෙ තියෙන දූපතක් මේ.. හතර වටේටම කදු...

ඔටුවෝ....

සහරා කාන්තාරයේ දි ගත්ත group photo එකක්...
කොහොමද පාලම...???? heart attack හැදෙනවා මේකෙ ගියොත්..
තියෙන්නෙ ඉතාලියේ..
Prskalo Waterfall, Serbia.
නෝවේ වල අසූ තුන්වෙනියට උසම දිය ඇල්ල..

MITZI

but want millions.